Migadaya Buddhist Center

Migadaya Buddhist Center Migadaya Buddhist Center was started on 15th November 2014. Morawaka Shantha Thero is the incumbent thero of the Migadaya Buddhist Center. Contact No: 0718349608

Address- Migadaya Buddhist Center, Paththiniya watta,Pore, Athurugiriya.

අතුරුගිරිය පත්තිනියාවත්ත මිගදාය බෞද්ධ මද්‍යස්ථානයේ වාර්ශික කඨින මහා පෙරහැර.2024.11.09
12/11/2024

අතුරුගිරිය පත්තිනියාවත්ත මිගදාය බෞද්ධ මද්‍යස්ථානයේ වාර්ශික කඨින මහා පෙරහැර.
2024.11.09

12/11/2024

අතුරුගිරිය පත්තිනියාවත්ත මිගදාය බෞද්ධ මද්‍යස්ථානයේ වාර්ශික කඨින මහා පෙරහැර.
2024.11.09

07/07/2024

අතුරුගිරිය පෝරේ මිගදාය බෞද්ධ මධ්‍යස්ථානයේ වාර්ශිකව සිදුකරන ගුණානුස්මරන පිංකම සහ දහවල් ධානම පිංකම පැවැත්වීම
2024.07.23

අතුරුගිරිය පෝරේ මිගදාය බෞද්ධ මධ්‍යස්ථානයේ  වාර්ශිකව සිදුකරන ගුණානුස්මරන පිංකම සහ දහවල් ධානම පිංකම පැවැත්වීම 2024.07.23
07/07/2024

අතුරුගිරිය පෝරේ මිගදාය බෞද්ධ මධ්‍යස්ථානයේ වාර්ශිකව සිදුකරන ගුණානුස්මරන පිංකම සහ දහවල් ධානම පිංකම පැවැත්වීම
2024.07.23

අතුරුගිරිය පෝරේ මිගදාය බෞද්ධ මධ්‍යස්ථානයේ පොසොන් පුර පසොළෙස්වක පොහෝදින බෝධි පූජමය පිංකම. පුණ්‍යමය දායකත්වය පත්තිනියාවත්ත...
22/06/2024

අතුරුගිරිය පෝරේ මිගදාය බෞද්ධ මධ්‍යස්ථානයේ පොසොන් පුර පසොළෙස්වක පොහෝදින බෝධි පූජමය පිංකම. පුණ්‍යමය දායකත්වය පත්තිනියාවත්තේ පදිංචි උදය හෙට්ටිආරච්චි මැතිතුමන් හේමමාලි හෙට්ටිආරච්චි මැතිනිය ඇතුළු පවුලේ සැම.

2024.06.21

2024.03.30 දින අතුරුගිරිය මිගදාය බෞද්ධ මධ්‍යස්ථානයේදී ගර්භනී මව්වරුන් උදෙසා අවශ්‍ය උපකරණ  ලබාදීමේ පුණ්‍යමහෝත්සවය බොරැල්ල...
30/03/2024

2024.03.30 දින අතුරුගිරිය මිගදාය බෞද්ධ මධ්‍යස්ථානයේදී ගර්භනී මව්වරුන් උදෙසා අවශ්‍ය උපකරණ ලබාදීමේ පුණ්‍යමහෝත්සවය බොරැල්ලේ පදිංචි දුලාන්ජන් කාරියවසම්මැතිතුමන් ඉශාන්ති මාතර ආරච්චි මැතිනිය සෞම්‍යාකාන්ති මාතර ආරච්චිගේ මැතිණිය ඇතුළු පවුලේ සැමගේ අනුග්‍රහයෙන් සිදුවිය තලාහේන මුණසිංහ හාඩ් ව්‍යාර් අධිපති සුමනසිරි මුණසිංහ මැතිතුමන් සන්ධ්‍යා අබේසේකර මැතිනිය රනිල් හෙට්ටිආරච්චි මැතිතුමන් මේ අවස්ථාවට සහභාගිවී මුදල් පරිත්‍යාගයන්ද සිදුකළහ මේ සියලු කුසල් සැමට චතුරාර්ය සත්‍යය අවබෝධය පිණිසම හේතු වේවා

අතුරුගිරිය පත්තිනියාවත්ත මිගදාය බෞද්ධ මද්‍යස්ථානයේ වාර්ශික කඨින පිංකමට සමගාමීව පැවති ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ ශාකා ව...
27/11/2023

අතුරුගිරිය පත්තිනියාවත්ත මිගදාය බෞද්ධ මද්‍යස්ථානයේ වාර්ශික කඨින පිංකමට සමගාමීව පැවති ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ ශාකා වහන්සේ නමක් රෝපණය කිරීම සහ මහා සඝසතු ධානමය පිංකම
2023.11.19

අතුරුගිරිය පත්තිනියාවත්ත මිගදාය බෞද්ධ මද්‍යස්ථානයේ වාර්ශික කඨින පිංකම2023.11.18
23/11/2023

අතුරුගිරිය පත්තිනියාවත්ත මිගදාය බෞද්ධ මද්‍යස්ථානයේ වාර්ශික කඨින පිංකම
2023.11.18

අතුරුගිරිය පත්තිනියාවත්ත මිගදාය බෞද්ධ මද්‍යස්ථානයේ වාර්ශික කඨින පිංකමට සමගාමීව පැවති බෝධි පූජා පිංකම සහ සර්වරාත්‍රික පිර...
19/11/2023

අතුරුගිරිය පත්තිනියාවත්ත මිගදාය බෞද්ධ මද්‍යස්ථානයේ වාර්ශික කඨින පිංකමට සමගාමීව පැවති බෝධි පූජා පිංකම සහ සර්වරාත්‍රික පිරිත් පිංකම
2023.11.17

අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ අංකුර ශාකා වහන්සේ නමක් අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධීයේ සිට පෝරේ මිගදාය බෞද්ධ මධ්‍යස...
08/10/2023

අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ අංකුර ශාකා වහන්සේ නමක් අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධීයේ සිට පෝරේ මිගදාය බෞද්ධ මධ්‍යස්ථානයට වැඩම්ම වීම.
2023.10.07

Address

Colombo

Telephone

0718349608

Website

Alerts

Be the first to know and let us send you an email when Migadaya Buddhist Center posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share