Rev maduradewa kiththi thero, seruwila buddhist center

Rev maduradewa kiththi thero, seruwila buddhist center Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Rev maduradewa kiththi thero, seruwila buddhist center, Religious organisation, seruwila buddhist centre, Colombo.

තුන් ලොව පහළ වූ ශ්‍රේෂ්ඨතම ශාස්තෘන් වහන්සේ වන බුදුරජාණන් වහන්සේගේ උතුම් තෙමගුල සිදුවු දිනයයි.ලෝවාසි සියලුම දෙනාටම පින්බර...
04/05/2023

තුන් ලොව පහළ වූ ශ්‍රේෂ්ඨතම ශාස්තෘන් වහන්සේ වන බුදුරජාණන් වහන්සේගේ උතුම් තෙමගුල සිදුවු දිනයයි.ලෝවාසි සියලුම දෙනාටම පින්බර වෙසක් මංගල්‍යයක් වේවා!

කොළඹ 10 මාලිගාකන්ද විද්‍යොදය පිරිවෙණෙහි ආදිකර්තෘවර,ත්‍රිපිටකවාගීශ්වරාචාර්‍ය,උපාධ්‍යාය,පණ්ඩිත ශිරෝමණි බොධිසත්ත්වගුණෝපේත අ...
29/04/2023

කොළඹ 10 මාලිගාකන්ද විද්‍යොදය පිරිවෙණෙහි ආදිකර්තෘවර,ත්‍රිපිටකවාගීශ්වරාචාර්‍ය,
උපාධ්‍යාය,පණ්ඩිත ශිරෝමණි බොධිසත්ත්වගුණෝපේත අති පුජ්‍ය හික්කඩුවේ ශ්‍රි සුමංගලාභිධාන නායක මාහිමිපාණන් වහන්සේ කීර්තිශේෂභාවෝපගතව අදට වසර 112 කි. විද්‍යොද ගුරුකුලයේහි පහස විඳි අපි සැවොම ඒ මහා යතිවරයාණන් වහන්සේගේ ගුණානුස්මරණය කරම්හ.

" බෝධිසතතගුණොපෙතං
සිප්පඛගෙග යතිසසරං
විජෙජාදයාදිකතතාරං
ථෙරපාදං නමාමහං!"

බුදුරජාණන් වහන්සේගේ අරහං ගුණය            *බුදුරජාණන් වහන්සේ සකල ක්ලේශයන්ගෙන් දුරු වූ හෙයින් ද,      *රාගාදී කෙලෙස්  සතුර...
21/06/2022

බුදුරජාණන් වහන්සේගේ අරහං ගුණය

*බුදුරජාණන් වහන්සේ සකල ක්ලේශයන්ගෙන් දුරු වූ හෙයින් ද,
*රාගාදී කෙලෙස් සතුරන් නැසූ හෙයින්ද,
*සංසාර චක්‍රයාගේ කෙලෙස් අර සිඳ ලූ හෙයින් ද,
*ආමිස ප්‍රතිපත්ති පූජා පූජාවන්ට සුදුසු වූ හෙයින්ද,
* රහසක්ම පවක් නැති,අතිපාරිශුද්ධ සන්තාන ඇති හෙයින්ද,අරහං නම් වන සේක.

රහසක් පව් නො කොට
කෙලෙස'ර යනුත් දුරු කොට
නිසි වූයෙන් පුදට
අරහ යයි කියති මුනිදුට
(බුදුගුණ අලංකාරය)

21/06/2022

Address

Seruwila Buddhist Centre
Colombo

Telephone

+94710544213

Website

Alerts

Be the first to know and let us send you an email when Rev maduradewa kiththi thero, seruwila buddhist center posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Place Of Worship

Send a message to Rev maduradewa kiththi thero, seruwila buddhist center:

Share