Siri Kirulashrama Daham Pasala

Siri Kirulashrama Daham Pasala Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Siri Kirulashrama Daham Pasala, Buddhist Temple, 35, Kirula Place, Narahenpita, Colombo 05, Colombo.

18/03/2024
26/09/2023

▫️සිරි කිරුළාශ්‍රම දහම් පාසලේ 2023.09.24 දින පැවැති සිසු නිපුණතා ඇගයීම් තරග ( ඉසිපතන විද්‍යාලයේ) වලින් ජයග්‍රහණ තුනක් අප දහම් පාසලට හිමිව ඇති බව සතුටින් දන්වා සිටිමි.

එම ජයග්‍රහණයන්,

▫️මව් පිය ගුණ ගායනා ( ජේෂ්ඨ අංශය)
දෙවන ස්ථානය - සෙසදි තියමිණි

▫️මව් පිය ගුණ ගායනා ( කණිෂ්ඨ අංශය)
තෙවන ස්ථානය - සෙනුෂි විහංසා

▫️පද්‍ය හා ගාථා ගායනා (5 ශ්‍රේණිය)
සිව්වන ස්ථානය - සෙහදු තිමත්

_ප්‍රධානාචාර්ය පුජ්‍ය නරවැල්පිට සිරිධම්ම හිමි.

🟨සිරි කිරුළාශ්‍රම දහම් පාසලේ සිසු සිසුවියන් විසින් දෙරණ රූපවාහිනියේ පොසොන් බැති ගී තරගය සඳහා ඉදිරිපත් කරන ලද,"ඔබෙ රාගී ම...
15/06/2023

🟨සිරි කිරුළාශ්‍රම දහම් පාසලේ සිසු සිසුවියන් විසින් දෙරණ රූපවාහිනියේ පොසොන් බැති ගී තරගය සඳහා ඉදිරිපත් කරන ලද,
"ඔබෙ රාගී මන කැලඹේදෝ" ගීතය

ජයග්‍රහණය කර ඇති බව අප වෙත දන්වා එවා ඇත.එම ජයග්‍රහණය පිළිබඳව බෙහෙවින් සතුටු වන අතර සියලුම සිසු සිසුවියන්ට සුභ පැතුම් පළකර සිටිමු.

නරවැල්පිට සිරිධම්ම හිමි ඇතුළු ආචාර්ය මණ්ඩලය.

ජුනියර් මොහිදින් බෙග් දෙරණටත් යයි....
04/06/2023

ජුනියර් මොහිදින් බෙග් දෙරණටත් යයි....

04/06/2023

.....දෙරණ ගීතාභිවන්දනා.....
දහම් පාසල් පොසොන් බැතිගී තරගාවලිය
2023

සිරි කිරුළාශ්‍රම දහම් පාසලේ සිසු දරුවන් විසින් පොසොන් පොහොය දිනයේ සංවිධානය කරනු ලැබූ බෙලිමල් දන්සල සහ මිහින්තලාව......
04/06/2023

සිරි කිරුළාශ්‍රම දහම් පාසලේ සිසු දරුවන් විසින් පොසොන් පොහොය දිනයේ සංවිධානය කරනු ලැබූ බෙලිමල් දන්සල සහ මිහින්තලාව......

14/05/2023

පොඩි වුණාට එයාලා,මාර දූවරු.....

07/05/2023

නිවා තාප ලෝ කතරේ අමා වතුර ගලා බසී.....

07/05/2023

ජූනියර් මොහිදින් බෙග්....

07/05/2023

වෙසක් සඳ වතුර...🌕

Address

35, Kirula Place, Narahenpita, Colombo 05
Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when Siri Kirulashrama Daham Pasala posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share