Evenjalis good news centre

Evenjalis good news centre JESUS LOVES

06/09/2026

Sunday services
2026.09.06

05/09/2026

Healing services
2026.09.05

🙏✨ සුව මෙහෙය | சுகமளிக்கும் ஆராதனை ඔබගේ ජීවිතයේ බලාපොරොත්තු නැති වූ තැනකින්, යේසුස් වහන්සේ තුළින් නව බලාපොරොත්තුවක් ආරම්...
04/09/2026

🙏✨ සුව මෙහෙය | சுகமளிக்கும் ஆராதனை

ඔබගේ ජීවිතයේ බලාපොරොත්තු නැති වූ තැනකින්, යේසුස් වහන්සේ තුළින් නව බලාපොරොත්තුවක් ආරම්භ කරගන්න. ❤️
உங்கள் வாழ்க்கையில் நம்பிக்கை இழந்த இடத்திலிருந்து, இயேசுவின் மூலம் புதிய நம்பிக்கையை ஆரம்பியுங்கள். ❤️

🕊️ රෝගීන් වෙනුවෙන් යාච්ඤා | நோயாளிகளுக்காக ஜெபம்

🙏 සුවය සඳහා යාච්ඤා | சுகத்திற்கான ஜெபம்

❤️ ආත්මික ශක්තිය හා බලාපොරොත්තුව | ஆவிக்குரிய பலமும் நம்பிக்கையும்

✨ දෙවියන් වහන්සේගේ ආශීර්වාදය අත්විඳින්න | தேவனுடைய ஆசீர்வாதத்தை அனுபவியுங்கள்

එන්න! යේසුස් වහන්සේ සමඟ ජීවිතයේ ජයග්‍රහණය ලබන්න. 🙏🔥
வாருங்கள்! இயேசுவுடன் வாழ்க்கையில் வெற்றியைப் பெற்றுக்கொள்ளுங்கள். 🙏🔥

Come win with Jesus ✨

#සුවමෙහෙය #சுகமளிக்கும்_ஆராதனை

Saturday Healing Service ❤️✨
04/09/2026

Saturday Healing Service ❤️✨

03/09/2026

🙏 අවුරුදු 08කට පස්සේ දෙවියන් වහන්සේ ලබාදුන් දරු සම්පතේ ආශීර්වාදය! ❤️✨

වසර 08ක් පුරා බලාපොරොත්තුවෙන්, සිටි ජීවිතයකට දෙවියන් වහන්සේගේ කරුණාවෙන් ලැබුණු අතිමහත් ආශීර්වාදයක්. 🥹🙏👶

“මක්නිසාද දෙවියන් වහන්සේට කළ නොහැකි දෙයක් නැත.” ✝️❤️

මෙම සුන්දර සාක්ෂිය තුළින් බොහෝ දෙනාගේ විශ්වාසය ශක්තිමත් වේවා! 🙏

ඔබගේ ජීවිතයේද දෙවියන් වහන්සේගේ ආශීර්වාදය අත්දකින්නට ලැබේවා! ❤️

🎥 සම්පූර්ණ සාක්ෂිය වීඩියෝවෙන් නරඹන්න.

#දරුසම්පත #දෙවියන්වහන්සේගේආශීර්වාදය

31/08/2026

🔥 SATURDAY HEALING SERVICE HIGHLIGHTS 🔥

🙏 යාච්ඤාවෙන්… 🙌 ප්‍රශංසාවෙන්… ✝️ විශ්වාසයෙන්…

❤️ යේසුස් වහන්සේගේ අභිමුඛය අත්විඳි ආශීර්වාදමත් සන්ධ්‍යාවක්!

✨ Healing, Hope & Restoration in Jesus Christ.

📍 Evenjalis Good News Centre

🙏 ඔබ වෙනුවෙන්ද යේසුස් වහන්සේ තුළ බලාපොරොත්තුවක් ඇත!

30/08/2026

Sunday services
2026.08.30

29/08/2026

Healing services
2026.08.29

Come on Saturday win with Jesus ❤️✨
28/08/2026

Come on Saturday win with Jesus ❤️✨

Address

181 Kollonnawa Road Dematagoda
Colombo

Telephone

+94774403081

Website

Alerts

Be the first to know and let us send you an email when Evenjalis good news centre posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Place Of Worship

Send a message to Evenjalis good news centre:

Shortcuts

Share