27/08/2026
“සසර ගමනේ අඳුර නිමා කර, නිවන් මඟට පියවර තබන්නට දහම් ආලෝකය පෙන්වා දෙන උතුම් ස්වාමීන් වහන්සේට අපගේ නමස්කාරය වේවා! 🙏🌸
ඔබ වහන්සේගේ දහම් දෙසුම් තුළින් දහස් ගණන් සිත් සැනසේවා… සසර දුකින් මිදෙන මඟ සියලු දෙනාට විවර වේවා! 🌼🙏
තෙරුවන් සරණයි!”🙏🌸