Christopher Wijesinghe - Worship

Directions Website

Christopher Wijesinghe - Worship This is the platform for my ministry related content. Worship Music | Teachings | Updates

ආරාධනාවයි! ✅ මෙම හමුව නමස්කාර කණ්ඩායම් හා නර්තන කණ්ඩායම් උදෙසා පමණක් නොවෙයි. සියලු කිතුනුවන්ට සහභාගී විය හැක.දෙවියන්වහන්...
03/09/2026

ආරාධනාවයි!

✅ මෙම හමුව නමස්කාර කණ්ඩායම් හා නර්තන කණ්ඩායම් උදෙසා පමණක් නොවෙයි. සියලු කිතුනුවන්ට සහභාගී විය හැක.

දෙවියන්වහන්සේ අපට ආත්මයක්, සිතක් මෙන්ම ශරීරයක්ද දී ඇත. මේ සියල්ලෙන් අප නමස්කාර කරන්නේ කෙසේද? මෙම හමුවේදි අප විශේෂ අවධානයක් දෙන්නේ ඒ දේටයි.

ආත්මයෙන්, සිතෙන් නැගෙන නමස්කාරය ගැන අපි ගොඩක් ඉගෙන ගන්නවා. හැබැයි ඒ දේට ශරීරය උපයෝගී කරගැනීම ගැන අපි කතාකරනවා අඩුයි.

අප දැනටමත් දෑත් එසවීම, දණනැමීම වැනි ඉරියව් භාවිතා කරන නමුත් දෙවියන්වහන්සේ අපට දී ඇති ශරීරය ආත්මයෙන් එසවෙන අපගේ නමස්කාරයට සම්බන්ධ කරගැනීමට තව බොහෝ විධි ඇත. මේ ගැන ඉගෙනගන්ටත් එක්ව නමස්කාර කරන්ටත් අප හා එකතුවෙන්න.

📅 සැප්තැම්බර් 12, සෙනසුරාදා
🕘 පෙ. ව 9: 00 - ප. ව 1: 00
📍 JS ශාලාව, 545 ශ‍්‍රී සංගරාජා මාවත, කොළඹ 01 (https://share.google/o9gzWAo29RvYuZyuD)

ලියාපදිංචි ගාස්තුව රු 600 (එදින ගෙවිය හැක). ලියාපදිංචි වීමට මෙම ගූගල් පෝරමය පුරවන්න: https://forms.gle/rbx2DfiRaiZrdQSw7

වැඩි විස්තර සඳහා අමතන්න ක‍්‍රිස්ටෝෆර් විජේසිංහ 0712409551

Movement in Worship: https://miw.org.uk/
Movement In Worship

I was honoured to be invited by the Mizpah Prayer Missinonary Church last week to teach on the topic of worship and cond...
20/11/2023

I was honoured to be invited by the Mizpah Prayer Missinonary Church last week to teach on the topic of worship and conduct a music workshop on keyboard playing 😊

පසුගිය සතියේ නමස්කාරය ගැන ඉගැන්වීමටත්, ඕගන් වාදනය ගැන වැඩමුළුවක් කිරීමටත් ලැබුනු ආරාධනාව ගැන Mizpah Prayer Missinonary දේවස්ථානයට ස්තූතිවන්ත වෙනවා.

15/08/2022

You are 'perfect' in all of 'your ways'. ❤️

12/07/2022

Isaiah 43 ❤️🙏 යෙසායා 43

Love | ප්‍රේමය | அன்பு
18/06/2022

Love | ප්‍රේමය | அன்பு

07/06/2022

God speaks directly to ALL his children. Learn to listen. Learn his voice. Don't think that only specific people can hear from God. Thats a big lie !!

It is wonderful to see how God is connecting youth across different church families and youth networks ! Excited for wha...
31/05/2022

It is wonderful to see how God is connecting youth across different church families and youth networks ! Excited for what's next 🔥
Some clicks from the united prayer time couple of weeks back.

We at Victory Youth believe in the power of community ! Good friendships can be one of the biggest blessings in life
31/05/2022

We at Victory Youth believe in the power of community ! Good friendships can be one of the biggest blessings in life

Some clicks from the united worship and prophetic declaration eve last Friday. It was an honor to work this amazing team...
31/05/2022

Some clicks from the united worship and prophetic declaration eve last Friday. It was an honor to work this amazing team of worshippers :) Such a powerful night ! All Glory to God !

Address

Colombo, Western
Colombo
01

Alerts

Be the first to know and let us send you an email when Christopher Wijesinghe - Worship posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share