Immaculate Conception Of Mother Mary's Church Maggona - නිර්දෝශ දේවමාතාවන්

  • Home
  • Sri Lanka
  • Colombo
  • Immaculate Conception Of Mother Mary's Church Maggona - නිර්දෝශ දේවමාතාවන්

Immaculate Conception Of Mother Mary's Church Maggona - නිර්දෝශ දේවමාතාවන් This is The Official page Of St. Mary's Media Strem Of Maggona.
(2)

1. වර්ෂ 1545 දී ප්‍රථම වරට ෆ්‍රැන්සිස්කාන පියවරුන් විසින් මග්ගොන ග්‍රාමයට සපැත්විණි...

*2. වර්ෂ 1555 දී මග්ගොන නගර මධ්‍යයේ ඇති පල්ලියවත්ත නම් ස්ථානයේ වූ ශුද්ධවූ පේදුරු පාවුලු මුනිවරුන්ගේ දේවස්ථානය වීදිය බණ්ඩාර විසින් විනාශ කරන ලදී....*

3. ලන්දේසි පීඩන සමයේ දී අක්කර මලය පරණ ගෙදරනම් ස්ථානයේදී දේවස්ථානයක් තිබිණි...

*4. වර්ෂ 1825 දී පටන් ගත් මතභේදයක් නිසා උතුරේ සිටි ජනයා ' කණු කැටියේ වත්ත' ශුද්ධවූ සෙබස්තියන් මුනිඳුන්ට දේවස්ථානය ඉදිකළ අතර,*
*දකුණේ සිටි ජනයා නිර්මල වත්ත එනම් 'කන්දවත්ත' නම් ස්ථානයේ නිර්දෝෂ දේවමාතාවන්ට කැප කළ දේවස්ථානයක් ඉදි කිරිණි..*

5. වර්ෂ 1854 දෙසැම්බර් 8 ශුද්ධාසනය මගින් දේව දේවමාතාවන් නිර්මල පිළිසිඳීමේ මංගල්‍යය ප්‍රකාශයට පත් කරන ලදී.
විශේෂත්වය වනුයේ වර්ෂ 1857 දෙසැම්බර් 8 ගරු එමිලියානු මිලියානු හා බෙනඩික් මාටින් යන පියවරුන් විසින් නව දෙව්මැදුර ඉදි කොට කැප කරන ලදී..

*6. වර්ෂය 1867 දී දෙව්මැදුරේ ප්‍රථම ගායනා කණ්ඩායම ගරු ඩොමිනික් පුලිකානු පියතුමා විසින් ආරම්භ කරන ලදී.එය ලංකා කතෝලික ඉතිහාසයේ මෑත කාලය තෙක් පැවති ඉදිරිපෙළ ගායනා කණ්ඩායමකි....*

7. වර්ෂ 1895 දී වර්තමාන සියලු අංගයන්ගෙන් සමන්විත සහ දැනට ලංකාවේ ඇති ඉපැරණිතම දේශනා කූඩුව ගරු ඒ. දව් පියතුමා විසින් සවිකිරීම....

8. වර්ෂ 1905 දී ගරු ටී.පී. මිලෝ පියතුමා විසින් රෝම ගෘහ නිර්මාණ ශිල්පයට අයත් පිඟන් ගඩොල් ඇල්ලීම සහ වහලට රට උළු සවිකිරීම..

9. වර්ෂ 1957 දී ගරු කේ. ඩී. ඒ. නානායක්කාර පියතුමා විසින් කිරිගරුඩ පූජාසනය සහ රන් ආලේපිත සත්ප්‍රසාද කූඩුව සෑදීම.

10. වර්ෂ 1952 ඔක්තෝම්බර් 29 ගරු කේ.ඩි.ඒ. නානායක්කාර පියතුමා සදාසරණ නුවානය ප්‍රථම වරට ආරම්භ කරන ලදී.

11. වර්ෂ 1957 දෙසැම්බර් 08 ගරු කේ.ඩී.ඒ. නානායක්කාර පියතුමා මීසමේ ස්වර්ණ ජයන්තිය පවත්වන ලදී.

12. වර්ෂ 1982 දෙසැම්බර් 8 ගරු බැසිල් වික්‍රමසිංහ පියතුමා මීසමේ 125 වන ජුබිලි මහෝත්සවය පවත්වන ලදි..

13. වර්ෂ 2000දි එතෙක් මීසම් ගෘහය ලෙස පැවැති ස්ථානය ගරු රොමියුලා කන්‍යා සොහොයුරිය ශාන්ත ජෝසප් ශාලාව ලෙස නම්කිරීම..

14. වර්ෂ 2000දි ගරු ටිරෝන් පියතුමා නව මීසම් ගෘහය ඉදිකිරීම..

15. වර්ෂ 2003 දෙසැම්බර් 8 ප්‍රංශයේ පදිංචි මාකස් සිල්වෙස්ටර් කුරේ මහතාගේ පරිත්‍යාගයෙන් දෙව්මැදුර ඉදිරියේ ඇති අලංකාර ලූර්දු ගුහාව නිර්මාණය විය..

16. 2007 දෙසැම්බර් 8 දින ගරු ලක්ප්‍රිය නෝනිස් පියතුමා විසින් දෙව්මැදුරේ 150 ජුබිලිය සමරන ලදී..
*ගෙවෙනුයේ වසර 166 වේ*✝️

Corpus christi 2026දියලගොඩ සහ මග්ගොන මීසම් ඒකාබද්ධ දිව්‍ය සත්ප්‍රසාද මංගල්‍යය දියලගොඩ සහ මග්ගොන මීසම් ඒකාබද්ධව වාර්ෂිකව ...
03/08/2026

Corpus christi 2026
දියලගොඩ සහ මග්ගොන මීසම් ඒකාබද්ධ
දිව්‍ය සත්ප්‍රසාද මංගල්‍යය

දියලගොඩ සහ මග්ගොන මීසම් ඒකාබද්ධව වාර්ෂිකව පවත්වන දිව්‍ය සත්ප්‍රසාද මංගල්‍යය මෙවරත් මීසම් දෙකෙහි එකමුතුවෙන් 2026 අගෝස්තු 02 ඉරුදින
මග්ගොන මීසම් සේවක ගරු ෂෙමාන් වික්‍රමසිංහ පියතුමාගේ සහ
දියලගොඩ මීසම් සේවක ගරු කසුන් ඉෂාර පියතුමාගේ ප්‍රධානත්වයෙන් පැවත්විණි...

ඒ සදහා හල්කඳවිල සිස්ටේෂියානු නිකායික පියවරුන් සහ සහෝදරතුමන්ලාද, මීසම් දෙකෙහි පැවිදි සොජොයුරියන්ද, ගිහි ජනතාවද සහභාගි විය....

"සිරස නමා අයැද කමා ඔබ නමදිමු ජේසු..."


02/08/2026

Corpus christi 2026
දියලගොඩ සහ මග්ගොන මීසම් ඒකාබද්ධ
දිව්‍ය සත්ප්‍රසාද මංගල්‍යය

.....Corpus Christi....දියලගොඩ සහ මග්ගොන මීසම් ඒකාබද්ධ වාර්ෂික දිව්‍ය සත්ප්‍රසාද මංගල්‍යය2026 අගෝස්තු 02 ඉරුදිනපෙ.ව. 7.3...
31/07/2026

.....Corpus Christi....
දියලගොඩ සහ මග්ගොන මීසම් ඒකාබද්ධ
වාර්ෂික දිව්‍ය සත්ප්‍රසාද මංගල්‍යය
2026 අගෝස්තු 02 ඉරුදින

පෙ.ව. 7.30 සිට ප.ව.3.30 දක්වා දිව්‍ය සත්ප්‍රසාදයීය පැයවල් දියලගොඩ දේවස්ථානයේදි පැවත්වේ.

ප.ව. 3.30 - ප.ව. 4.30
පොදු පැය
*මෙහෙයවීම* : ගරු ෂෙමාන් වික්‍රමසිංහ පියතුමා
(මග්ගොන මීසම් සේවක පියතුමන්)

ඉන් අනතුරුව දිව්‍ය සත්ප්‍රසාද පෙරහැර දියලගොඩ සාන්ත සෙබස්තියන් දේවස්ථානයේ සිට මග්ගොන නිර්දෝෂ දේවමාතා දේවස්ථානය දක්වා...

මග්ගොන දේවස්ථානයේ අවසන් මෙහෙය සහ ආශිර්වාදය
*මෙහෙයවීම* : ගරු කසුන් ඉෂාර පියතුමන්
(දියලගොඩ මීසම් සේවක පියතුමන්)

ශුද්ධවූ පේදුරු පාවුලු අපෝස්තුලුවරුන්ගේ වාර්ෂික මංගල්‍ය 2026Soleminity of St. Peter & Paul ❤️✝️🤍කොඩි ගස එසවීම ජුනි මස 26 ...
25/06/2026

ශුද්ධවූ පේදුරු පාවුලු අපෝස්තුලුවරුන්ගේ වාර්ෂික මංගල්‍ය
2026
Soleminity of St. Peter & Paul ❤️✝️🤍

කොඩි ගස එසවීම ජුනි මස 26 වන සිකුරාදා දින සවස 4.30ට කුඩාව තොටුපළේදි සිදුවන අතර,
එදින සිට ජූලි මස 03 දක්වා සෑම දිනකම සවස 6.20ට ජපමාලය සහ නොවාන දිව්‍ය පූජා යාගය මග්ගොන දේවස්ථානයේදි පැවත්වේ...

ස‍න්ධ්‍යා යාම යැදුම (Vespers)
ජූලි මස 04 සෙනසුරාදා සවස 7.00ට

මංගල ගායනා දිව්‍ය පූජා යාගය
( Festive High Mass)
ජූලි මස 05 ඉරුදින උදෑසන 8.00ට
( ඉන් අනතුරුව ශුද්ධවූ පේදුරු පාවුලු මුනිවරුන්ගේ ප්‍රථිමාව රැගෙන වීථී සංචාරය කරනු ඇත. අනතුරුව ධීවර වෙරල අශිර්වාදය සහ අවසාන ආශිර්වාදය)

ක්‍රිස්තු තුමන්ගේ අගසව් තැන්පත් රෝම පුරේ මුල් ගුරුවරුනේ
ශුද්ධ සභාවේ අඩිතාලම වූ පේදුරු පාවුලු මුනිවරුනේ
ජය නද පාමු... තුති පුද කරමු....
ගුණ සිරි වනමු මේ මංගලයේ
නිති අප රකිනු...මොක් දොර හරිනු....
භාග්‍යවන්තවු මුනිවරුනේ.....🙏

මග්ගොන මීසමේ ගායනා කණ්ඩායම විසින් සංවිධානය කරන ලද කාර් වොෂ් සත්කාරය.Immaculate Conception Of Mother Mary's Church Maggon...
22/06/2026

මග්ගොන මීසමේ ගායනා කණ්ඩායම විසින් සංවිධානය කරන ලද කාර් වොෂ් සත්කාරය.
Immaculate Conception Of Mother Mary's Church Maggona - නිර්දෝශ දේවමාතාවන්



fans

21/06/2026

Immaculate Conception Of Mother Mary's Church Maggona - නිර්දෝශ දේවමාතාවන්
fans
දිව්‍ය හෘදයේ මංගල්‍යය 2026 මග්ගොන මීසම.


゚🤍💫

ඉල්ලන දේ දෙන නිබදේ ශුද්ධ වු අන්තොනි මුනිදුනි අප නිසා යාච්ඤා කළ මැනව❤️
13/06/2026

ඉල්ලන දේ දෙන නිබදේ ශුද්ධ වු අන්තොනි මුනිදුනි අප නිසා යාච්ඤා කළ මැනව❤️

මැයි 31 වන දින වාරෂික මැයි මංගල්‍යය මහෝත්සවය මග්ගොන මීසම ..❤️ජපමාල රාජිණියනි, අප නිසා යාච්ඤා කළ මැනව..❤️‍🔥✝️🙏     Immacu...
31/05/2026

මැයි 31 වන දින වාරෂික මැයි මංගල්‍යය මහෝත්සවය මග්ගොන මීසම ..❤️

ජපමාල රාජිණියනි, අප නිසා යාච්ඤා කළ මැනව..❤️‍🔥✝️🙏

Immaculate Conception Of Mother Mary's Church Maggona - නිර්දෝශ දේවමාතාවන්
fans

මැයි 31 වන දින වාරෂික මැයි මංගල්‍යය මහෝත්සවයයි...❤️ජපමාල රාජිණියනි, අප නිසා යාච්ඤා කළ මැනව..❤️‍🔥✝️🙏
31/05/2026

මැයි 31 වන දින වාරෂික මැයි මංගල්‍යය මහෝත්සවයයි...❤️

ජපමාල රාජිණියනි, අප නිසා යාච්ඤා කළ මැනව..❤️‍🔥✝️🙏

Address

Shantha Peeduru Mawatha, Maggona
Colombo
12060

Opening Hours

Monday 06:00 - 18:30
Tuesday 06:00 - 18:30
Wednesday 06:00 - 19:30
Thursday 06:00 - 18:30
Friday 06:00 - 19:30
Saturday 06:00 - 19:30
Sunday 06:00 - 20:30

Website

Alerts

Be the first to know and let us send you an email when Immaculate Conception Of Mother Mary's Church Maggona - නිර්දෝශ දේවමාතාවන් posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Place Of Worship

Send a message to Immaculate Conception Of Mother Mary's Church Maggona - නිර්දෝශ දේවමාතාවන්:

Shortcuts

Share