Voice to heart_____ හදවතේ හඬ

Voice to heart_____ හදවතේ හඬ හදවතට කතා කරන හඬ - JESUS

14/06/2025

Link coming soon on tiktok❣️

සුභ උදෑසනක් වේවා,,,, ඔබ සියලූ දෙනාට යේසුනී ආශිර්වාද කරන සේක්වා🙏
17/05/2025

සුභ උදෑසනක් වේවා,,,, ඔබ සියලූ දෙනාට යේසුනී ආශිර්වාද කරන සේක්වා🙏

යේසු පිහිටයී හැමෝටම❣
17/05/2025

යේසු පිහිටයී හැමෝටම❣

*කන්න්‍යාවියෝ දස දෙනාගේ උපමාව*           "ශු:මතෙව් 25:1-13"ඒ දිනය තුල මනමාලායා සමග යාමට කන්‍යාවියෝ දස දෙනෙකූ තමන්ගේ පහන්...
15/05/2025

*කන්න්‍යාවියෝ දස දෙනාගේ උපමාව*
"ශු:මතෙව් 25:1-13"

ඒ දිනය තුල මනමාලායා සමග යාමට කන්‍යාවියෝ දස දෙනෙකූ තමන්ගේ පහන් රැගෙන පෙරමග බලා සිටියෝය....
එයින් පස් දෙනෙක් නුවන ඇත්තියෝය.
අනෙක් පස් දෙනා නුවන නැත්තියෝය.

ඔබ දන්නවද මගේ ප්‍රේමණීය සහෝදර සහෝදරිය,,,,,,,
දේවධර්මානූකූලව "මනමාලාය" යනූ යේසුස්වහන්සේ බවත් සහා කන්න්‍යාවන් දස දේනා නම් අපගේ දේව අභිමුකය(සභහව,පල්ලිය, church) ලෙසත් උපමා දී ඇත. ඒ කන්‍යාවියෝ දස දෙනාම පැමින තිබුනේ ස්වර්ගරාජ්‍ය වෙත් දෙවියන් වහන්සේ සමග ඇතුලු වීමට බව........

අනතුරුව දෙවියන් වහන්සේගේ ඊම ප්‍රමාද විය...
නුවන ඇත්තියන් ඉවසිලි වන්තව බලා සිටියේය,,,,
මන්ද ඔවුන් ඔවුන්ගේ පහන් වලට තෙල් වැඩි වශයෙනුත් ලග තබා ගැනීම නිසාවෙනී.....

නමුත්,,,,
නුවන නැත්තියෝන්ගේ පහන් නිවී ගියේය,,,, මන්ද ඔවුන් පෙර සූදානමකින් තොරව පැමිණී නිසාවෙනී......
නුවන නැත්තියෝ විසින් නුවන ඇත්තියෝගෙන් තෙල් ඉල්ලු නමුත් ඔවුන් පැවසුවේ,,,
ඔබලා පස් දෙනාට අපේ තෙල් වලිං ලබා දුන්නහොත් අපිටත් තෙල් මදි වන බව සහා ගිහින් ඔබේ තෙල් මිලදී ගෙන එන ලෙසය....

නුවන නැත්තියෝ තෙල් මිලදී ගැණීමට ගියේය....
*දෙවියන්වහන්සේ ඒ අතර තුර ස්වර්ගරාජ්‍ය විවර කලේය*

නුවන ඇත්තියෝ ස්වර්ගරාජ්‍ය වෙත දෙවියන්වහන්සේ විසින් ඔසවනු ලැබුනාය....
අනතුරුව ස්වර්ගරාජ්‍යයේ දොර වැසිනී.....

දොර වෑසුනු පසු නුවන නැත්තියෝ තෙල් මිලදී ගෙන දිව ආවේය ,,,,
ඔව්න් දොර අරින ලෙස දෙවියන්වහන්සේට කන්නලවු කලේය...
නමුත් දොර විවර වුනේ නැත....
ඔවුන්ට දෙවියන්වහන්සේ පිලිතුරු දුන්නේය,, ඒ *මම නුබලාව අදුරන්නේ නැත* කියාය.....

ඉතින් මගේ ප්‍රේමණීය සහෝදර සහෝදරියනී,,, මතක තබා ගන්න,,,,දවසත් පැයත් දෙවියන්වහන්සේ තුල අවදිව සිටිය යුතුයී,,,
ඒ පිලිබදව පසුතැවීමට ඉඩ නොතබිය යුතුයී.....................................................................................
*ඔබ දන්නවද තෙල් යනුවෙන් උපමා කලේ දේව වචනය තුල ජීවත් වීම බව.
*ඔබ දන්නවද දවසින් දවස නාස්ති නොකර අපී දේව වචනයට අනුව හැඩ ගැසිය යුතු බව.

*මගේ සහෝදර සහෝදරියනී... ඔබගේ තිත්ත කම, ඔබගේ වෛරය, ඔබගේ කෙදිරීම දෙවියන්වහන්සේ ඉදිරියේ නුසුදුසු දෙයක් බව ඔබ දැනගත යුතුමයී.

*උඩගූ කම. ලෝබය, රාගය, ක්‍රෝදය, කෑදරකම, ඊර්ශ්‍යාව සහා අලසකම ඇත්තාවූ යමෙකුට ස්වර්ගරාජ්‍යයේ දොර වැසී යයී..... (අනුවන කන්‍යාවියෝ පස් දෙනාට මනමාලයව මගහැරුනා සේ)

*ඉතින් මගේ ප්‍රේමවන්ත සහෝදර සදරිය, මෙ සියලූ කරුනු කාරනා හෙට දවසේ නොව, අද දවස තුලදීම ඔබ විසින් දෙවියන්වහන්සේ තුල පසුතැවීමට ලක් කර ගත යුතුම වේ,,,,,

දෙවියන්වහන්සේගේ ඊම ඉතා ලගය,,,,,
ඔබගේ පසුතැවීම සහා ආත්මය පිරිසිදු කර ගැණීම ඔබගේම වගකීමක්ව තිබේ,,,,
ඔබේ පසුබට වීම සදහා ඔබගේ පාලකතුමාටවත් ඔබගේ දේව දාසයින්ටවත් කල හැකි දෙයක් නැත...
ඔබගේ දොර විවර කර ගත යුත්තේම ඔබ විසිනී...

කාලය කා නොදමන්න...
දැන්ම *දේව වචනයට අනුව* ජීවත් වීමට කාරුනික වන්න.

කුමඛෙයින්ද,,, පාපයේ කුලිය නම් මරණයයී,,,, මෙය සිහි තබා ගත යුතුම දෙයක් වනු ඇත කිතුනූ ජීවිතය තුල,,,,,..........................................................................
සියලු දෙනාට දෙවියන්වහන්සේ ආශිර්වාද කරන සේක්වා.....

යේසූ පිහිටයී🙏

*ඉගැන්වීම :- නදී කල්පනී.............
*සටහන :- ඉමේශ් ජයතුංග.............

*බයිබලයේ මුල් පොත් පහා*         (පංච පුස්තකය)01:උප්පත්තී,,,, (පරිච්චේද 50)    මැවීම සහා මනුශ්ෂයා පාපයට වැටීම.02:නික්මයාම...
14/05/2025

*බයිබලයේ මුල් පොත් පහා*
(පංච පුස්තකය)

01:උප්පත්තී,,,, (පරිච්චේද 50)

මැවීම සහා මනුශ්ෂයා පාපයට වැටීම.

02:නික්මයාම,,,, (පරිච්චේද 40)

වහල් කමේ සෙනග මුදවා ගැනීම.
ප්‍රීඩා දහය.
පොරොන්දු දේෂය කරා ගමන් ඇරබීම.
රතු මුහුදු දෙබෑ කිරීම.
පර්වතයෙන් වතුර ගැණීම.
අහසින් මන්නා වැටීම.
දස පනත.

03: ලෙවි කථාව,,,, (පරිච්චේද 27)
පුජාවන් පැවැත්වීමට උපදෙස් සහා පූජකයන්ගේ පිලිවෙත් ඇදුම් පැලදුම්,

04: ගණන් කතාව,,,,(පරිච්චේද 36)

ගෝත්‍රකයන්ගේ ගණනය කිරීම්.
ගෝත්ත්‍ර අතර ගැටුම්.
බාලාක් රජු සහා බාලාම් නම් දිවැසි වරයා කැදවීම ඊශ්‍රායෙල් සෙනගට ශාප කිරීම සදහා. නමුත් දෙවියන්වහන්සේ විසින් ශාප කිරීමට පැමිනී මුඛයන් තුලින් ආශිර්වාද කිරීමට සලැස්සුවා.

05: ද්වීතීය කතාව,,, (පරිච්චේද 34)

* මෝසෙස් තුමාගේ අවසන් කතාව.
*වහල්කමේ සෙනග ගලවාගෙන පොරොන්දූ දේශය වෙත ගෙන යාමේදී කෙරූ කතාව.
*මෝසෙස් තුමාගේ මරණය.
මේසෙස්ගේ මරණය පවා ඔහු විසින්ම මේ පොතේ ලියා තිබේ..................................................................................
*දෙවියන්වහන්සේගේ කැමැත්තට අනුව පොරොන්දූ දේශයට පැමිනි ගමනේදී ඉතිරි වූ අලුත් පරම්පරාවට දැන ගැන්ම පිනිස
මෙම පොත් පහා මෝසෙස් තුමා විසින් ඔහුගේ අවසාන කාලය තුලදී ලියවෙන ලදී.

මෙතෙක් ලියූ පොත් පහ, පංච පුස්තකය නම් වේ,,,
*ඊශ්ශ්‍රායෙල් ජනතාව තෝරාව (TORA) නමින් හදුන්වයී.
*මේ පොත් පහම ලියන්නේ මෝසස් තුමා විසින් ඊශ්ශ්‍රායෙල් ජනතාවටයී,,,, *(ශුදාත්මයානන් වහන්සේගේ මගපෙන්වීම මත මෝසෙස් තුමා විසින් ඊශ්ශ්‍රායෙල් ජනතාවට, ඔවුන්ගේ ඉතිහාසය ගැන දැන ගැනීම පිනිස ලියන ලදී.)*

*මේ පොත් පහට "මෝසස්ගේ පොත් පහා" කියලත් නම් කෙරේ,,,,

*මෝසෙස්ගේ ආත්මය අතීතය කරා දර්ශනය වෙමින් මැවීම ගැන උප්පත්තී පොත ලියවනවා,,,,

*පලමුවෙන්ම භාශාවක් අතින් ලියනු ලබන්නේ මෝසෙස් තුමා විසිනී,,,, ඒ
*දස පනත* (නික්මයාම 20) නම් වේ..

*මෝසෙස්ගේ ආත්මයට දර්ශනය වෙමින් මැවීම සහා මනුශ්ෂයා පාපයට වැටීම ගැන පෙන්නූ දෙය පිලි ගැණීමට නොහැකී සත්‍යතාවය වේ,,, එය දෙවියන් වහන්සේගේ ප්‍රාතිහාරයක්ම විය යුතුයී....
ආමේන්න්🙏

ඉගැන්වීම :- එස්තර් පූර්ණිමා..............
සටහන :- ඉමේශ් ජයතුන්ග.............

සුභ උදෑසනක්..... යේසු පිහිටයී හැමෝටම❣️
08/05/2025

සුභ උදෑසනක්..... යේසු පිහිටයී හැමෝටම❣️

07/05/2025
06/05/2025

යේසුනි මං හරි ආදරෙයී 🙏

යේසුනී ඔයාට ස්තූතී❣️
06/05/2025

යේසුනී ඔයාට ස්තූතී❣️

කවුරු ඔයාව දාලා ගියත් ජේසු ඔයාව දාලා යන්නෙ නෑ ළමයෝ 🙏♥️
22/06/2023

කවුරු ඔයාව දාලා ගියත් ජේසු ඔයාව දාලා යන්නෙ නෑ ළමයෝ 🙏♥️

ජේසුව අමතකද? 🥺 ජේසුට කතා කරන්න දැන්ම, ජේසු ඔයා කතා කරනකන් බලන් ඉන්නවා ♥️
22/06/2023

ජේසුව අමතකද? 🥺 ජේසුට කතා කරන්න දැන්ම, ජේසු ඔයා කතා කරනකන් බලන් ඉන්නවා ♥️

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when Voice to heart_____ හදවතේ හඬ posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category