01/12/2025
FOCUS – දිවයින පුරා 24/7 ශිෂ්‍ය සහාය ක්ෂණික ඇමතුම් අංකය
ඔබ සහාය අවශ්‍ය විශ්ව විද්‍යාල ශිෂ්‍යයෙක් නම්, නවාතැන්, අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සහ අනෙකුත් අවශ්‍යතා සැපයීමට අපගේ කණ්ඩායම සූදානම්.
ඔබ තනි වී නැත. ඔබේ උදව්වට FOCUS සිටිනවා 🙌🏼
යාපනය, නැගෙනහිර, පේරාදෙණිය, රුහුණ, ඌව වෙල්ලස්ස, කැලණිය සහ අනෙකුත් සියලුම විශ්ව විද්‍යාල ඇතුළු ශ්‍රී ලංකාව පුරා සියලුම පෞද්ගලික සහ රජයේ විශ්ව විද්‍යාල සිසුන්ට සහය දෙනු ලැබේ.
*සිංහල භාෂාවෙන්:*
Shelomi – +94 70 493 3197 / +94 76 024 4898
*දෙමළ භාෂාවෙන්:*
Luke – +94 76 244 7811
*ඔබ උදව් කිරීමට කැමති නම්:*
Nethroo – +94 78 679 0687
*අපි පහත සහය සපයනු ලැබේ:*
• ආරක්ෂිත නිවාස (සති 1 ක නවාතැන්)
• වියළි සලාක, ජලය, ආහාර, සනීපාරක්ෂක ද්‍රව්‍ය
• ඇඳුම්
• පොත් සහ සටහන්
• ඔබේ පවුල සම්බන්ධ කර ගැනීමට උදව්
• වඩා හොඳ ජාල ප්‍රදේශ වෙත ප්‍රවේශය
• ඔබේ දුරකථනය charge කර ගැනීමට ස්ථාන
*උදව් කිරීමට කැමති උපාධිධාරීන්:*
සුසන්නා – 074 012 7487
ෂලෝමි – 076 427 4127
මෙම ව්‍යසනය කාලයේදී එකිනෙකාට සහයෝගය දැක්වීමට අපි සියලු දෙනාම එක් වෙමු ❤