Colombo Gospel Tabernacle Sinhala

Colombo Gospel Tabernacle Sinhala Welcome Home!!
පසුබිම වෙනසක් නොකරයි!!🤍

Service times
දේව මෙහෙය පැවැත්වෙන වේලාව..
08:00 AM | 10:00 AM

ඉරිදා දේව මෙහෙය ✝️ගීතිකා, නමස්කාරය සහ දේව වචනය තුළින් දෙවියන්වහන්සේගේ අභිමුඛය අත්විඳිමින් ආශීර්වාද ලැබූ සුන්දර දවසක්. 🙏❤...
09/08/2026

ඉරිදා දේව මෙහෙය ✝️
ගීතිකා, නමස්කාරය සහ දේව වචනය තුළින් දෙවියන්වහන්සේගේ අභිමුඛය අත්විඳිමින් ආශීර්වාද ලැබූ සුන්දර දවසක්. 🙏❤️✝️
අපගේ හදවත් එකමුතුවෙන් ස්වාමීන්වහන්සේට ප්‍රශංසා කරමු. සියලු මහිමයත් ගෞරවයත් උන්වහන්සේටම වේවා! 🙌✨”
Colombo Gospel Tabernacle Sinhala

09/08/2026

2026/AUG/09

09/08/2026

2026/AUGUST/09

දේව රාජ්‍ය සේවයට තම ජීවිතය කැප කරමින් බොහෝ දෙනෙකුට ආශීර්වාදයක් වූ අපගේ ආදරණීය පාස්ට දුමින්ද  සුබ උපන්දිනයක් වේවා! 🎉🎂🙏ඔබග...
06/08/2026

දේව රාජ්‍ය සේවයට තම ජීවිතය කැප කරමින් බොහෝ දෙනෙකුට ආශීර්වාදයක් වූ අපගේ ආදරණීය පාස්ට දුමින්ද සුබ උපන්දිනයක් වේවා! 🎉🎂🙏

ඔබගේ විශ්වාසවන්ත සේවය, ආත්මික මඟපෙන්වීම සහ කැපවීම තුළින් බොහෝ ජීවිත ස්පර්ශ වී ඇත. ස්වාමින්වහන්සේ ඔබට වැඩි වැඩියෙන් ශක්තිය, ප්‍රඥාව, සෞඛ්‍යය සහ ආශීර්වාද ලබා දෙමින් ඔබගේ සේවය තවදුරටත් සපල වේවා!!.

සුබ උපන්දිනයක් වේවා! 🎊❤️
From the Colombo Gospel Tabernacle Sinhala Family 🤍🙏🏻

✨ අගෝස්තු මාසයේ පළමු ඉරිදා දෙවියන් වහන්සේගේ අභිමුඛයෙන් ආශීර්වාදවත් දවසක්!තරුණ වැඩිහිටි විශේෂ දේව මෙහෙය, ශුද්ධ රාත්‍රී භෝ...
04/08/2026

✨ අගෝස්තු මාසයේ පළමු ඉරිදා
දෙවියන් වහන්සේගේ අභිමුඛයෙන් ආශීර්වාදවත් දවසක්!

තරුණ වැඩිහිටි විශේෂ දේව මෙහෙය, ශුද්ධ රාත්‍රී භෝජනය සහ අපගේ ආදරණීය පාලකතුමන්ගේ උපන්දිනය වෙනුවෙන් පැවති විශේෂ පුදුම සැමරුම ප්‍රීතියෙන් හා ස්තුතිපූර්වකව සමරනු ලැබෙයි.

සියලු ගෞරවය හා මහිමය දෙවියන් වහන්සේට වේවා! 🙏❤️
Colombo Gospel Tabernacle Sinhala

02/08/2026

2026/08/2

මේ ඉරිදා ඔබේ ස්ථානය දෙවියන්වහන්සේගේ අභිමුඛයේ ඇත." ✝️".Colombo Gospel Tabernacle Sinhala
31/07/2026

මේ ඉරිදා
ඔබේ ස්ථානය දෙවියන්වහන්සේගේ අභිමුඛයේ ඇත." ✝️".
Colombo Gospel Tabernacle Sinhala

අද ඉරිදා දේවමෙහෙය 🙏සැබෑ නමස්කාරකයෝ ආත්මයෙන්ද සත්‍යයෙන්ද පියාණන්ට නමස්කාර කරන්නෝය.” යොහන් 4:23 ✝️        Colombo Gospel T...
26/07/2026

අද ඉරිදා දේවමෙහෙය 🙏

සැබෑ නමස්කාරකයෝ ආත්මයෙන්ද සත්‍යයෙන්ද පියාණන්ට නමස්කාර කරන්නෝය.”
යොහන් 4:23 ✝️


Colombo Gospel Tabernacle Sinhala

26/07/2026

2026/JULY/26

21/07/2026

Recap Moment Of Worship Program🙌
Water & Fire💙🔥...
Colombo Gospel Tabernacle Sinhala
fans





Address

80 , Manning Place , Wallawatte
Colombo

Opening Hours

Tuesday 08:30 - 04:30
Wednesday 08:30 - 04:30
Sunday 08:00 - 12:00

Telephone

+94763767694

Alerts

Be the first to know and let us send you an email when Colombo Gospel Tabernacle Sinhala posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share