God’s Word with Nimesh Randika

God’s Word with Nimesh Randika දෙවයන් වහන්සේගේ වචනයෙන්
ජීවිතයට ආශීර්වාදයක්. God’s Word | Faith | Hope �
– Nimesh Randika

17/06/2026

29/05/2026

ඔබ ඔබේ ආත්මය එක්ක සැරිසරන්න...
ජිවයක් පවතිද ජෙසු ඔබේ
ආත්මය සමගම බැදි සිට්
ආමේන් ...

29/05/2026

ජීවිතයේ විවිධ ප්‍රශ්න හමුවේ වෙහෙසට පත්ව ඉන්නා ඔබට අද දෙවියන් වහන්සේ දෙන පොරොන්දුව මෙයයි. උන්වහන්සේගේ සෙවණේ ඔබට සැබෑ සහනයක් ලැබෙනු ඇත. 🙏🕊️

​මතෙව් 11:28
"වෙහෙසවෙන්නාවූ, බර උසුලන්නාවූ සියල්ලෙනි, මා වෙතට එන්න, මම ඔබට සහනය දෙමි." ❤️✨
​.
​.
#දේවවචනය #බයිබලය #ජේසුස් #ආශිර්වාදය #සහනය

28/05/2026

ඔබ වෙනුවෙන් මම සුදානම් වෙමි

ආමේන්💯

15/05/2026

මේ අද උදැසන අද දවසේ
මා මෙන්ද
සියලුම දෙනාටම සුබ දවසක් වේවා ජෙසු ගේ ආශිර්වාදය රැකවරණය ලැබේත්වා ආමේන්...

15/05/2026

දුක අහන
දුක නිවන
ජෙසුට
මන් ආදරෙයි

15/05/2026

ඔබ කරන අරුමපුදුම දේට සහ ඔබ තවමත් කිරීමට යන පුදුම දේට ස්තූතියි.
ආමෙන්

02/05/2026

නිතර කරුනාව දායාව පතුරුවන්න එවිට ඔබේ මනසද නිරවුල් වි සිතේ ඇතිවෙන පිඩාව මහන්සිය නිවෙනු ඇත
"ආමේන්"

28/03/2026

ඔබ සැමට සුභ දවසක් වේවා

ජේසුස් වහන්සේගේ නාමයෙන් ඔබට ආශිර්වාද ලැබේවා.🙏

27/03/2026

ඔබට එය නොතේරෙන විට පවා දෙවියන් වහන්සේගේ සැලැස්ම යහපත් ය.
Amen ✝️

Address

Colombo 05
Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when God’s Word with Nimesh Randika posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share