Youth Organization for Non-Violence Sri Lanka

Youth Organization for Non-Violence Sri Lanka ශ්‍රී ලංකා අවිහිංසාවාදී යොවුන් සංවිධානය

පන්සිල් සුරකින, නිර්මාංශික, අවිහිංසාවාදි ප්‍රතිපත්තිය පදනම් වු, ගුණ දහමෙන් පිරිපුන් බෝසත් සමාජයක වත්මන් නියමුවා...දේශමාන්‍ය ගරු නිහාල් විජේරත්න මැතිදුන්ගේ උතුම් ජාතික මෙහෙවර පෙරට ගෙන යාමේ ගාමක බලවේගය.. ශ්‍රී ලංකා අවිහිංසාවාදී යොවුන් සංවිධානයයි...

2026.05.25 වන දින දිවි මගේ තවත් කඩඉමක් පසු කරන, ශ්‍රී ලංකා අවිහිංසාවාදී යොවුන් සංවිධානයේ පැල්මඩුල්ල සංවිධායිකා, සර්වෝදය ...
24/05/2026

2026.05.25 වන දින දිවි මගේ තවත් කඩඉමක් පසු කරන, ශ්‍රී ලංකා අවිහිංසාවාදී යොවුන් සංවිධානයේ පැල්මඩුල්ල සංවිධායිකා, සර්වෝදය රත්නපුර දිස්ත්‍රික් මධ්‍යස්ථානයේ ව්‍යාපෘති නිලධාරිනි නිශාන්ති දීපිකා විජේතිලක අපේ දයාබර සොයුරියට නිදුක් නි‍රෝගි, සම්පත, චිර ජීවනය සහ දිගාසිරි පතමු🙏

# ශ්රී ලංකා අවිහිංසාවාදී යොවුන් සංවිධානය

@top fansYouth Organization for Non-Violence Sri LankaNihal WijerathneBihidorin NiwandorataWijethilaka Nisha

20/05/2026

නිර්මාශී තාරුණ්‍යය වෙනුවෙන්

SLYONV අපෙන් අලුත්ම වැඩක් ❤

Green Minds Podcast මාලාව.....

වයස අවුරැදු 16 - 40 අතර

නිර්මාශී ඔබටත් පුලුවන්

අපිත් සමග එකතු වෙන්න

වැඩිවිස්තර සදහා 👇

0777792801 අංකයට

Whatspp පණිවිඩයක් යොමුකරන්න !

20/05/2026

Address

Colombo

Telephone

+94716807404

Website

Alerts

Be the first to know and let us send you an email when Youth Organization for Non-Violence Sri Lanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share