Nalandaramaya Buddhist Temple - Colombo 10

Nalandaramaya Buddhist Temple - Colombo 10 නමෝ බුද්ධාය...! තෙරුවන් සරණයි...! ���

29/10/2025

🌷නමෝ බුද්ධාය.🌷

මෙවර 2025 කොළඹ නාලන්දාරාම විහාරස්ථානයේ කඨින පිංකමේ කඨින දුස්සය මැසීම 24.10.25 දින සවස සිදුකල අතර පිංකැමති සැමටත් මෙ සියළු පිං අනුමෝදන් වේවා....

"එක් ඉදි කටු ඇසකට තිස් හය වාරයක් බැගින් සක් විති සම්පත් ලැබුමට හේතු සම්පත් ඇති වූවත් සසර එපමණ කල් නොසිටි හෙයින් අසූ හය වාරයක් සක්තිවි රජ සිරි වින්දෙමි"

"නාගිත ථෙරාපදානය..."

මහ පොළොව මෙන් කම්පා නොවන මහමෙර මෙන් නොසැලෙන මහාමේරු පර්වතය මෙන් නොබිඳෙන ස්ථාවර වූ කුසල කර්මය කඨිනය යි.නාගිත තෙරුන් වහන්සේගේ කඨින පූජාව බුදුරජාණන් වහන්සේ විසින්ද ප්‍රශංසා කර ඇත. නාගිත තෙරුන් වහන්සේ පෙර කරන ලද එකම කඨින පූජාවෙන් ලත් වාසනා සම්පත් කිහිපයක් ඇත.

31/05/2025
05/02/2025

Spoken English Certificate Course

👉 පැය 48 ක්
දින 24 ක්
මාස 06 ක්

තුළින් icebreak කර fluent English කතා කරවන දිවයිනේ අඩුම
මිලකට සිදු කරන එක ම පාඨමාලාව.

සවස 6:30 සිට 8;40 තෙක් සැමට පහසු වේලාවට

☝️මාසික ගාස්තුව රු. 1,500 ක් පමණයි.

☝️පාඨමාලා ආරම්භය - 2025 පෙබරවාරි 20☝️

☝️ආරම්භක දිනය නොමිලේ....!

👉 ඉංග්‍රීසි පරිසරයක් තුළ ප්‍රායෝගික ක්‍රියාකාරකම් තුළින් ම ඔබේ
Spoken English improve කර ගන්න.

👉 සෑම ක්ෂේත්‍රයකට ම අදාළ වන පරිදි ඔබේ ඉංග්‍රීසි කථනය තැනට
ගැළපෙන පරිදි හැඩගස්වා ගන්න අද ම අප හා එක් වන්න.

👉 Audiovisual 📺📲
ඉගැන්නුම ක්‍රමවේද සහ

Debates
presentations,
role plays ,
how to face an interview
real conversations
orator programs,
story telling ,
picture narrating and describing ,
Public Speaking
and presentations

වැනි බොහෝ ක්‍රියාකාරකම් භාවිතාව හරහා ප්‍රායෝගිකව ඉංග්‍රීසි භාෂා කථන පුහුණුව .

👉 පාඨමාලාව අවසානේදී චතුර ඉංග්‍රීසි කථිකයෙකු කරවීම අපගේ
වගකීමයි.

👉 විශ්වවිද්‍යාලයීය විද්‍යාර්ථීන්හට විශේෂ වට්ටම් 😍

👉පාඨමාලාව අවසානයේ පිළිගත් සහතික පත්‍රයක් පිරිනැමීම.

පාඨමාලා සඳහා කලින් ලියාපදිංචි වීම අනිවාර්යය වේ.
...............................................................................................

පහත link එකෙන් Whatsapp group එකට join වෙන්න.

https://chat.whatsapp.com/LFjKWPUrGHy3v1U6Air4FF
...........................................................................

ලියාපදිංචි විම සඳහා පහත දුරකතන අංකයට,

👍 ඔබේ නම,
ඔබ කවුරුන් ද යන වග දක්වා Whatsapp message එකක් එවන්න.

074 0146296 0️⃣7️⃣4️⃣ 0️⃣1️⃣4️⃣6️⃣2️⃣9️⃣6️⃣

👍 වැඩිදුර තොරතුරු සඳහා අමතන්න.

070 320 4535
071 72 72 070
077 445 7700

සතියට එක් දිනක් බැගින් පැවැත්වේ. අප එකවර කණ්ඩායම් දෙකක් බඳවා ගන්නා අතර එම නිසා අඟහරුවාදා සහ බ්‍රහස්පතින්දා යන දෙදින තුළ පන්ති පැවැත්වීමට තීරණය කර ඇත. ඔබට මෙම දින දෙක තුළින් කැමති දිනයක් තෝරාගෙන සහභාගි වීමට හැකියාව පවතී.

29/01/2025

Spoken English Certificate Course

👉 පැය 48 ක්
දින 24 ක්
මාස 06 ක්

තුළින් icebreak කර fluent English කතා කරවන දිවයිනේ අඩුම
මිලකට සිදු කරන එක ම පාඨමාලාව.

සවස 6:30 සිට 8;40 තෙක් සැමට පහසු වේලාවට

☝️මාසික ගාස්තුව රු. 1,500 ක් පමණයි.

☝️පාඨමාලා ආරම්භය - 2025 පෙබරවාරි 20☝️

☝️ආරම්භක දිනය නොමිලේ....!

👉 ඉංග්‍රීසි පරිසරයක් තුළ ප්‍රායෝගික ක්‍රියාකාරකම් තුළින් ම ඔබේ
Spoken English improve කර ගන්න.

👉 සෑම ක්ෂේත්‍රයකට ම අදාළ වන පරිදි ඔබේ ඉංග්‍රීසි කථනය තැනට
ගැළපෙන පරිදි හැඩගස්වා ගන්න අද ම අප හා එක් වන්න.

👉 Audiovisual 📺📲
ඉගැන්නුම ක්‍රමවේද සහ

Debates
presentations,
role plays ,
how to face an interview
real conversations
orator programs,
story telling ,
picture narrating and describing ,
Public Speaking
and presentations

වැනි බොහෝ ක්‍රියාකාරකම් භාවිතාව හරහා ප්‍රායෝගිකව ඉංග්‍රීසි භාෂා කථන පුහුණුව .

👉 පාඨමාලාව අවසානේදී චතුර ඉංග්‍රීසි කථිකයෙකු කරවීම අපගේ
වගකීමයි.

👉 විශ්වවිද්‍යාලයීය විද්‍යාර්ථීන්හට විශේෂ වට්ටම් 😍

👉පාඨමාලාව අවසානයේ පිළිගත් සහතික පත්‍රයක් පිරිනැමීම.

පාඨමාලා සඳහා කලින් ලියාපදිංචි වීම අනිවාර්යය වේ.
...............................................................................................

පහත link එකෙන් Whatsapp group එකට join වෙන්න.

https://chat.whatsapp.com/LFjKWPUrGHy3v1U6Air4FF
...........................................................................

ලියාපදිංචි විම සඳහා පහත දුරකතන අංකයට,

👍 ඔබේ නම,
ඔබ කවුරුන් ද යන වග දක්වා Whatsapp message එකක් එවන්න.

074 0146296 0️⃣7️⃣4️⃣ 0️⃣1️⃣4️⃣6️⃣2️⃣9️⃣6️⃣

👍 වැඩිදුර තොරතුරු සඳහා අමතන්න.

070 320 4535
071 72 72 070
077 445 7700

28/01/2025

Spoken English Certificate Course

👉 පැය 48 ක්
දින 24 ක්
මාස 06 ක්

තුළින් icebreak කර fluent English කතා කරවන දිවයිනේ අඩුම
මිලකට සිදු කරන එක ම පාඨමාලාව.

සවස 6:30 සිට 8;40 තෙක් සැමට පහසු වේලාවට

☝️පාඨමාලා ආරම්භය - 2025 පෙබරවාරි 20☝️

☝️ආරම්භක දිනය නොමිලේ....!

👉 ඉංග්‍රීසි පරිසරයක් තුළ ප්‍රායෝගික ක්‍රියාකාරකම් තුළින් ම ඔබේ
Spoken English improve කර ගන්න.

👉 සෑම ක්ෂේත්‍රයකට ම අදාළ වන පරිදි ඔබේ ඉංග්‍රීසි කථනය තැනට
ගැළපෙන පරිදි හැඩගස්වා ගන්න අද ම අප හා එක් වන්න.

👉 Audiovisual 📺📲
ඉගැන්නුම ක්‍රමවේද සහ

Debates
presentations,
role plays ,
how to face an interview
real conversations
orator programs,
story telling ,
picture narrating and describing ,
Public Speaking
and presentations

වැනි බොහෝ ක්‍රියාකාරකම් භාවිතාව හරහා ප්‍රායෝගිකව ඉංග්‍රීසි භාෂා කථන පුහුණුව .

👉 පාඨමාලාව අවසානේදී චතුර ඉංග්‍රීසි කථිකයෙකු කරවීම අපගේ
වගකීමයි.

👉 විශ්වවිද්‍යාලයීය විද්‍යාර්ථීන්හට විශේෂ වට්ටම් 😍

👉පාඨමාලාව අවසානයේ පිළිගත් සහතික පත්‍රයක් පිරිනැමීම.

පාඨමාලා සඳහා කලින් ලියාපදිංචි වීම අනිවාර්යය වේ.
...........................................................................
ලියාපදිංචි විම සඳහා පහත දුරකතන අංකයට,

👍 ඔබේ නම,
ඔබ කවුරුන් ද යන වග දක්වා Whatsapp message එකක් එවන්න.

074 0146296 0️⃣7️⃣4️⃣ 0️⃣1️⃣4️⃣6️⃣2️⃣9️⃣6️⃣

👍 වැඩිදුර තොරතුරු සඳහා අමතන්න.

070 320 4535
071 72 72 070
077 445 7700

24/01/2025

📍05 පෙබරවාරි දින සිට 9,10,11 ශ්‍රේණිවල නව වර්ෂය සඳහා
සිංහල / බුද්ධධර්මය / ඉංග්‍රීසි / ඉතිහාසය
පන්ති සියල්ල ම ආරම්භ වේ...

📍පන්ති ආරම්භයේ සිටම වසර පුරා එලෙසින්ම පැවැත්වෙන අපගේ පන්ති වසර මැදදී වෙනස් වන්නේ නැත.
...........................................................................................................
පහත link එක ඔස්සේ අපගේ whatsappp සමූහයට එක් වන්න.

https://chat.whatsapp.com/GtQwhaXUAtVDPzvX55uYPc
............................................................................
වැඩිදුර තොරතුරු සඳහා අමතන්න.

071 7272070
074 0146296 (Whatsapp Only)

👉💯🙏
11/01/2025

👉💯🙏

කැළණිය විශ්ව විද්‍යාලයේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය, රාජකීය පණ්ඩිත, කොළඹ 10, නාලන්දාරාමාධිපති උඩවෙල රේවත හාමුදුරුවන් වහන්සේගේ ජන...
05/01/2025

කැළණිය විශ්ව විද්‍යාලයේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය, රාජකීය පණ්ඩිත, කොළඹ 10, නාලන්දාරාමාධිපති උඩවෙල රේවත හාමුදුරුවන් වහන්සේගේ ජන්ම දිනය නිමිත්තෙන් සිදු කෙරුණු නෙලුම් මල් පූජාව , 2025/ 01/ 04 දින අලුයම දී ඓතිහාසික මකුලාන රාජ මහා විහාරයේ දී පැවැත්වුණි.

උන්වහන්සේට නිදුක් නීරෝගී චිරජීවනය ලැබේවා..!

🙏🙏🙏

💯
02/01/2025

💯

🎯 *උසස් පෙළ නව පන්ති ආරම්භය*🎯 2025

🥇A සිහිනය සැබෑ කරගන්න අදම සම්බන්ධ වන්න...🥇

💯💯💯💯💯💯💯💯

සම්බන්ධ වීමට පහත link👇 එකෙන් Whatsapp Group එකට සම්බන්ධ වන්න....

https://chat.whatsapp.com/KJ7c3zizfpj9Jjt64wgWVz

විමසීම් 074 0146296
071 7749263
070 3204535

25/12/2024

Address

No. 08 , Nalandaramaya Temple , Nalanda Place , Colombo 10
Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when Nalandaramaya Buddhist Temple - Colombo 10 posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share