25/01/2024
🌺 රුණ හරණ ගණපති.
පරබ්‍රහ්ම ගජානනයන්ගේ මහිමය ගයන මුද්ගල පුරාණයෙහි වන ගණපති දෙවියන්ගේ දෙතිස් ස්වරූපයන් අතුරින් මුදල් දුෂ්කරතා දුරු කරන ස්වරූපය වශයෙන් රුණ මෝචක ගණපති හැඳුන්වනු ලබයි. මුද්ගල පුරාණයට අනුව රුණ හරණ ගණදෙවියන්ගේ ස්වරූපය මෙසේය.
පාශාං දන්ත ජම්බු දධාන ස්පටික ප්‍රභා |
රක්තම්සුකෝ ගණපතිර් මුධේස්‍යාධඃ රුණ මෝචකා ||
“ පාශයක් , දළයක් සහ ජම්බු ඵලයක් ස්ව හස්තයන්ගෙන් දරා සිටින , පළිඟුවක් මෙන් ප්‍රභාමත් වූ , රතු පැහැති වස්ත්‍ර වලින් සැරසී සිටින ගණපති දෙවියන් මගේ සියලු මුදල් ගැටළු හරණය කරත්වා! ”
රුණ හරණ ගණදෙවියන්ගේ මෙකී ධ්‍යානයට අනුවම නිර්මාණය කරන ලද සිතුවම් පිටපත් ඔබට දැන් ලබාගත හැකිය. (With frame)
රු 1300/=
🔴📞 Whats app - 0755582372
අවශ්‍ය අය විමසන්න.