Moratuwa Deanery Catholic Youth Federation

Moratuwa Deanery Catholic Youth Federation This is the official page for Moratuwa Deanerary Catholic Youth Federation.

In this group; you will be able to contact with all the catholic youth groups in the Moratuwa Region

ප්‍රශ්න බාධක වලින් පිරුණු අතීතයක, විසදුමක් නොමැති වර්තමානයක, අවිනිශ්චිත අනාගතයක සිරවී සිටින තරුණ තරුණියන් වෙනුවෙන් ජේසු ...
21/04/2026

ප්‍රශ්න බාධක වලින් පිරුණු අතීතයක, විසදුමක් නොමැති වර්තමානයක, අවිනිශ්චිත අනාගතයක සිරවී සිටින තරුණ තරුණියන් වෙනුවෙන් ජේසු එක්ක සොදුරු හෝරා කිහිපයක් ගත කරන්න මාර්තු 22 සුබෝධි ආයතනයේ "එන්න යහපත් පාපොච්චාරනයක් කර ගනිමු" - චතාරික වැඩසටහන සදහා සහභාගි වූ අවස්ථාව

“With joy and gratitude, we welcome our new Coordinator of the Moratuwa Deanery Catholic Youth Federation. May God bless...
30/01/2026

“With joy and gratitude, we welcome our new Coordinator of the Moratuwa Deanery Catholic Youth Federation.
May God bless your mission and leadership.”

🏏 𝐌𝐨𝐫𝐚𝐭𝐮𝐰𝐚 𝐃𝐞𝐚𝐧𝐞𝐫𝐲 𝐘𝐨𝐮𝐭𝐡 𝐂𝐫𝐢𝐜𝐤𝐞𝐭 𝐓𝐨𝐮𝐫𝐧𝐚𝐦𝐞𝐧𝐭 𝟐𝟎𝟐𝟓 🏆𝗚𝗲𝘁 𝗿𝗲𝗮𝗱𝘆 𝗳𝗼𝗿 𝗮𝗻 𝘂𝗻𝗳𝗼𝗿𝗴𝗲𝘁𝘁𝗮𝗯𝗹𝗲 𝗱𝗮𝘆 𝗼𝗳 𝗳𝘂𝗻, 𝗳𝗲𝗹𝗹𝗼𝘄𝘀𝗵𝗶𝗽, 𝗮𝗻𝗱 𝗳𝗶𝗲𝗿𝗰𝗲 𝗰𝗼𝗺𝗽...
13/08/2025

🏏 𝐌𝐨𝐫𝐚𝐭𝐮𝐰𝐚 𝐃𝐞𝐚𝐧𝐞𝐫𝐲 𝐘𝐨𝐮𝐭𝐡 𝐂𝐫𝐢𝐜𝐤𝐞𝐭 𝐓𝐨𝐮𝐫𝐧𝐚𝐦𝐞𝐧𝐭 𝟐𝟎𝟐𝟓 🏆

𝗚𝗲𝘁 𝗿𝗲𝗮𝗱𝘆 𝗳𝗼𝗿 𝗮𝗻 𝘂𝗻𝗳𝗼𝗿𝗴𝗲𝘁𝘁𝗮𝗯𝗹𝗲 𝗱𝗮𝘆 𝗼𝗳 𝗳𝘂𝗻, 𝗳𝗲𝗹𝗹𝗼𝘄𝘀𝗵𝗶𝗽, 𝗮𝗻𝗱 𝗳𝗶𝗲𝗿𝗰𝗲 𝗰𝗼𝗺𝗽𝗲𝘁𝗶𝘁𝗶𝗼𝗻!
The Moratuwa Deanery Catholic Youth Federation is bringing all youth societies together for an exciting cricket showdown.

📅 Date: 24𝒕𝒉 𝒐𝒇 𝑨𝒖𝒈𝒖𝒔𝒕
📍 Venue: 𝑺𝒐𝒚𝒔𝒂 𝑺𝒄𝒉𝒐𝒐𝒍 𝑮𝒓𝒐𝒖𝒏𝒅
🕘 Time: 7.30𝒂𝒎

✨ A day filled with:

Thrilling cricket matches between parish youth societies
Friendship and unity across the deanery
Fun, cheers, and unforgettable memories

Let’s play not just for victory, but for fellowship in Christ! 🙌
Tag your teammates, bring your cheer squad, and let’s make this a day to remember.

📌 𝙊𝙧𝙜𝙖𝙣𝙞𝙯𝙚𝙙 𝙗𝙮 𝙈𝙤𝙧𝙖𝙩𝙪𝙬𝙖 𝘿𝙚𝙖𝙣𝙚𝙧𝙮 𝘾𝙖𝙩𝙝𝙤𝙡𝙞𝙘 𝙔𝙤𝙪𝙩𝙝 𝙁𝙚𝙙𝙚𝙧𝙖𝙩𝙞𝙤𝙣

18/04/2025

ප්‍රතික්ෂේපය ප්‍රේමයකට හැරෙව්වා වූ ජේසුනි

ගොබ් ඉරිදාශුද්ධ වු සතියේ ආරම්භය…✝️
13/04/2025

ගොබ් ඉරිදා
ශුද්ධ වු සතියේ ආරම්භය…✝️

චතාරික කාලයේ තරුණ තරුණියන්ගේ ජීවිත තුළ එදා ඒ ජේසුගේ කල්වාරි ගමන සිහිපත් කරමින් බලාපොරොත්තුවේ ගමන්කරුවන් වන්නට "ගැලවීමේ ම...
11/04/2025

චතාරික කාලයේ තරුණ තරුණියන්ගේ ජීවිත තුළ එදා ඒ ජේසුගේ කල්වාරි ගමන සිහිපත් කරමින් බලාපොරොත්තුවේ ගමන්කරුවන් වන්නට "ගැලවීමේ මාවත" යන තේමාවෙන් පාද නමස්කාරයක් මොරටු දිසාවේ කතෝලික තරුණ සංගමය විසින් සරික්කමුල්ල සා. ආනා දේවස්ථාන භූමියේදි සංවිධානය කරන ලද අතර ඒ සදහා 100කට අදික තරුණ තරුණියන් සහභාගි වන ලදි

වේදනාව තුල සැනසීම දුන්,විදවීම තුල ගැලවීම ලැබූ,මතක බිමේ ගමන් ගන්නට වෙහෙස නොබලා ඔබත් එන්න...
02/04/2025

වේදනාව තුල සැනසීම දුන්,
විදවීම තුල ගැලවීම ලැබූ,
මතක බිමේ ගමන් ගන්නට වෙහෙස නොබලා ඔබත් එන්න...


Happy Birthday Rev. Fr. Sumedha Pathum 🥳On this special day, we thank God for your life, your leadership, and your unwav...
14/03/2025

Happy Birthday Rev. Fr. Sumedha Pathum 🥳

On this special day, we thank God for your life, your leadership, and your unwavering dedication to guiding young hearts toward Christ. Your wisdom, kindness, and faith inspire us all, and we are truly blessed to have you as our shepherd.

"Let no one despise your youth, but be an example to the believers in word, in conduct, in love, in spirit, in faith, in purity." – 1 Timothy 4:12

May God continue to strengthen and bless you with wisdom, joy, and abundant grace as you nurture and lead the next generation in His ways. Wishing you a wonderful birthday filled with love, laughter, and the presence of the Lord!

ආදරයෙන් එහා ගිය ප්‍රේමයක රස විඳගන්න එන්න...හෙට සවස 7ට කඩලාන සාන්ත.අන්තෝනී දෙව්මැදුරට ❤️
14/02/2025

ආදරයෙන් එහා ගිය ප්‍රේමයක රස විඳගන්න එන්න...හෙට සවස 7ට කඩලාන සාන්ත.අන්තෝනී දෙව්මැදුරට ❤️

අපිට මගහැරෙන්න අපිට හිමි දේවල් නෙමේ......අපිට හිමිනම් ඒ දේවල් කවදාවත්ම මගහැරෙන්නේ නෑ....❤️හිමිවීම් අහිමිවීම් හැම එකක්ම එ...
12/02/2025

අපිට මගහැරෙන්න අපිට හිමි දේවල් නෙමේ......

අපිට හිමිනම් ඒ දේවල් කවදාවත්ම මගහැරෙන්නේ නෑ....❤️

හිමිවීම් අහිමිවීම් හැම එකක්ම එක විදිහට දරාගන්න විදිහ හරියටම දැනගන්න ඔයත් කැමතිනම්..

පෙබරවාරි 15 වෙනිදා සවස් වරුව ඒ වෙනුවෙන් වෙන් කරලා තියාගන්න....

Address

Mother Of Sorrow's Church, Panadura
Colombo
10400

Telephone

+94765621943

Website

Alerts

Be the first to know and let us send you an email when Moratuwa Deanery Catholic Youth Federation posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share