Purana Sri Nuga Bodhiya Siddha Suniyam Sathara Maha Dewalaya

Purana Sri Nuga Bodhiya Siddha Suniyam Sathara Maha Dewalaya Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Purana Sri Nuga Bodhiya Siddha Suniyam Sathara Maha Dewalaya, Buddhist Temple, Karavitagaraya, Chilaw.

දියවැඩියාව හා නොයෙකුත් රෝග මගින් ගිලන් වූ සහ සුව කළ නොහැකි තත්ත්වයේ පවතින තුවාල සුවපත් කිරීම සදහා කඩිනමින් ඉදිකෙරෙන වාට්...
21/09/2024

දියවැඩියාව හා නොයෙකුත් රෝග මගින් ගිලන් වූ සහ සුව කළ නොහැකි තත්ත්වයේ පවතින තුවාල සුවපත් කිරීම සදහා කඩිනමින් ඉදිකෙරෙන වාට්ටු සහිත ගොඩනැගිල්ල වෙනුවෙන් ශ්‍රම දායකත්වය ලබාදිය හැකි මේසන් බාස්වරු සහ අත් උදව් දීමට පිං කැමැති ඔබ වෙනුවෙන් කරන ගෞරවණීය ආරාධනයයි.

මෙලොව වශයෙන් මහත්ඵල මහානිසංස ලබාදෙන මේ මහා පිංකමට හැකි අයුරින් දායක විය හැකි ඔබ සියලු දෙනා, මෙම මස ඇති ඉදිකිරීම් දිනයන් වලදී සහභාගී වන ලෙස පුණ්‍යානුමෝදනා පෙරදැරිව කාරුණිකව ආරාධනය කරමු.

තුසිතය බෝසත් බෝධි ආරණ්‍යය, අලුත්වැවයාය, කරවිටාගාර, හලාවත.
වැඩිදුර විස්තර සදහා 076 157 3310 අමතන්න.

වට්ස්ඇප් මගින් 076 647 4812 හරහා තවදුරටත් විස්තර ලබා ගත හැක.
හැකි තරම් ශෙයා කර දැනුවත් කරන්න.

තෙරුවන් සරණයි! 🙏

Address

Karavitagaraya
Chilaw

Alerts

Be the first to know and let us send you an email when Purana Sri Nuga Bodhiya Siddha Suniyam Sathara Maha Dewalaya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share