Okkampitiye Kassapa Thero

Okkampitiye Kassapa Thero meditation can help you to lead a more productiv,satisfying,healthy and comfortable life.

උතුම් වෙසක් පෝ දිනයේ උදෑසන සම්මා සම්බුදු රජාණන්වහන්සේගේ අසීමිත සම්බුදු ගුණ සිහි කරමින් උදෑසන සම්බුද්ධ වන්දනාව සහ භාවනා ව...
01/05/2026

උතුම් වෙසක් පෝ දිනයේ උදෑසන සම්මා සම්බුදු රජාණන්වහන්සේගේ අසීමිත සම්බුදු ගුණ සිහි කරමින් උදෑසන සම්බුද්ධ වන්දනාව සහ භාවනා වැඩසටහන..මේ උතුම් පිං බලෙන් සියලු සත්වයෝ සුවපත් වෙත්වා...

28/04/2026

ගිනි ගන්න ලෝකයේ ධර්මය ලැබුන වෙලාවේ නිවෙන්න විතරක්ම හේතු හදන්න.

28/04/2026

භාග්‍යවතුන් වහන්සේ වෙනුවෙන් වෙන් කළ පරිසර පවා හිත් නිවනවා...මොහතකට ඒ මුනි ගුණ සිහිකරන හිතකට මොන තරම් සැනසීමක් ඇත්ද.....

27/04/2026

ගෙවෙන හැම නීමේෂයකම කර්මයක් ගෙවෙන බවත් නැවත විපාක පිණිස කර්මයක් සකස් වන බවත් සිහි තබාගෙන ජිවත් වන්න

මුලු ලෝකයක් කෙලෙස් වැඩෙන මග යද්දි..උන් වහන්සේලා මේ ලේ හෙලමින් වඩින්නේ නිකෙලෙස් පැත්තට.මේ නම් වීරීය පාරමිතාවක්මයි...පිං ඇ...
27/04/2026

මුලු ලෝකයක් කෙලෙස් වැඩෙන මග යද්දි..උන් වහන්සේලා මේ ලේ හෙලමින් වඩින්නේ නිකෙලෙස් පැත්තට.මේ නම් වීරීය පාරමිතාවක්මයි...පිං ඇති කෙනෙකුට හිත පහදන් පිං පුරන්නට ලැබුන අවස්ථාවක්...

*චන්දං ඛයාතීතං* - ක්ෂයවීම ගෙවුණු සඳ (පුන්සඳ) බඳු මුනිඳානන් වහන්ස *ලෝකදස්සනං* - ලෝකය දකිනා මුනිඳානන් වහන්ස *අනපෙක්ඛිනං* -...
27/04/2026

*චන්දං ඛයාතීතං* - ක්ෂයවීම ගෙවුණු සඳ (පුන්සඳ) බඳු මුනිඳානන් වහන්ස

*ලෝකදස්සනං* - ලෝකය දකිනා මුනිඳානන් වහන්ස

*අනපෙක්ඛිනං* - කිසිවක් කෙරෙහි අපේක්‍ෂා නැති මුනිඳානන් වහන්ස

*සබ්බමෝහාතික්කන්තං* - හැම මෝහයම ඉක්මගිය මුනිඳානන් වහන්ස

*කාමාලයේ විප්පමුත්තං අසත්තං* - කාමයේ නොඇලුණු මිදුණු සිත් ඇති මුනිඳානන් වහන්ස

*වන්දාමහං සම්බුද්ධ තමෝනුදං* - අන්ධකාරය දුරු කළ සම්බුදු රජාණෙනි මම වඳිමි

Address

Mugnuwatawana
Chilaw Town
61014

Telephone

+94322246443

Website

Alerts

Be the first to know and let us send you an email when Okkampitiye Kassapa Thero posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share