Inigodawela Sri Nigrodharama Ancient Temple Chilaw

Inigodawela Sri Nigrodharama Ancient Temple Chilaw Buddhist temple located in the locality of Inigodawela, near the town of Chilaw

නුගරම් වෙහෙර ගම මැද සුදිලේය අද෴ 📸Sathishka Imane
14/12/2024

නුගරම් වෙහෙර ගම මැද සුදිලේය අද෴
📸Sathishka Imane

ස්තූතියි ෴
17/11/2024

ස්තූතියි ෴

ඉල් පොහෝ දා දෙතිස් වෑංජන සහිත සම්බුද්ධ පූජාව පවැත්වීම
15/11/2024

ඉල් පොහෝ දා දෙතිස් වෑංජන සහිත සම්බුද්ධ පූජාව පවැත්වීම

හලාවත ඉනිගොඩවෙල ශ්‍රී නිග්‍රෝධාරාම පුරාණ විහාරයේ 2024 කඨින මහා පින්කමට සමගාමීව පවත්වනු ලබන පින්කම් මාලාවඔබ සැමට ආරාධනා෴
27/10/2024

හලාවත ඉනිගොඩවෙල ශ්‍රී නිග්‍රෝධාරාම පුරාණ විහාරයේ 2024 කඨින මහා පින්කමට සමගාමීව පවත්වනු ලබන පින්කම් මාලාව
ඔබ සැමට ආරාධනා෴

හලාවත ඉනිගොඩවෙල ශ්‍රී නිග්‍රෝධාරාම පුරාණ විහාරස්ථානයේ වාර්ෂික බිනර බැති ගී සරණිය විහාරස්ථවිහාරවර්ධන දායක සභාවසුචරිත දහම්...
18/09/2024

හලාවත ඉනිගොඩවෙල ශ්‍රී නිග්‍රෝධාරාම පුරාණ විහාරස්ථානයේ වාර්ෂික බිනර බැති ගී සරණිය විහාරස්ථ
විහාරවර්ධන දායක සභාව
සුචරිත දහම් පාසල
විශාඛා කුලඟන සමිතිය
වැඩිහිටි සමිතිය
නවෝද්‍යා පෙරපාසල
ග්‍රාමවාසීන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වීම.
කුසුම් බඳුන් වෙන්දේසිය සහ සල්පිල ද ඇතුලු බිනර පින්කම් මාලාව

2024 ඉනිගොඩවෙල ශ්‍රී විෂ්ණු, පත්තිනි, වීරමුණ්ඩ පුරාණ දේවාලත්‍රයේ වාර්ෂික නානුමුර මංගල්‍යය
28/07/2024

2024 ඉනිගොඩවෙල ශ්‍රී විෂ්ණු, පත්තිනි, වීරමුණ්ඩ පුරාණ දේවාලත්‍රයේ වාර්ෂික නානුමුර මංගල්‍යය

හලාවත ඉනිගොඩවෙල ශ්‍රී නිග්‍රෝධාරාම පුරාණ විහාරස්ථ විෂ්ණු , පත්තිනි , වීරමුණ්ඩ දේවාලයන්හි වාර්ෂික නානුමුර මංගල්‍යය පැවැත්...
26/07/2024

හලාවත ඉනිගොඩවෙල ශ්‍රී නිග්‍රෝධාරාම පුරාණ විහාරස්ථ විෂ්ණු , පත්තිනි , වීරමුණ්ඩ දේවාලයන්හි වාර්ෂික නානුමුර මංගල්‍යය පැවැත්වීම සඳහා සෙත් පිරිත් සජ්ඣායනා මැද කප් සිටුවීමේ අවස්ථාව 2024.07.26

විහාරාධිපති නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේට සුබ පැතුම් ෴
23/07/2024

විහාරාධිපති නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේට සුබ පැතුම් ෴

අමරපුර මහා නිකායයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී ධුරයට පත් පූජ්‍ය හලාවත සුමනසිරි තිස්ස නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේට ශුභාශිර්වාදය ෴

නව මහානායක ස්වාමීන් වහන්සේට සුබ පැතුම්
23/07/2024

නව මහානායක ස්වාමීන් වහන්සේට සුබ පැතුම්

ශ්‍රී බු.ව. 2568 වෙසක් පොහෝ පින්කම් මාලාව
25/05/2024

ශ්‍රී බු.ව. 2568 වෙසක් පොහෝ පින්කම් මාලාව

Address

Inigodawela
Chilaw Town

Website

Alerts

Be the first to know and let us send you an email when Inigodawela Sri Nigrodharama Ancient Temple Chilaw posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share