St. Anthony's Youth, Thoduwawa

St. Anthony's Youth, Thoduwawa This is the official page of St. Anthony's Youth belongs to Thoduwawa catholic church. Advisers - Rev. Fr.

Felix Colombage
President - Ramon Banneheyaka
Secretary - Theshala Oshadhi
Vice President - Suwan Abishek
Vice Secretary - Ameesha Mithumi
Treasurer - Ravisha Krisheni
Media and Editor - Visal Gimhana

14/09/2026

අභිනව පූජාප්‍රසාදීන් වහන්ස, ඔබ වහන්සේට අපගේ හෘදයාංගම සුබ පැතුම්!

ජේසුස් ස්වාමින් වහන්සේගේ ශුද්ධ වූ කැඳවීමට පිළිතුරු දෙමින්, අද දින පූජාත්වරයේ ගෞරවනීය වරප්‍රසාදය ලැබූ ඔබ වහන්සේට අපගේ උණුසුම් මංගල සුබ පැතුම් පිරිනමමු.

දේව ජනතාව වෙනුවෙන් ආරම්භ කරන මේ උතුම් පූජක සේවා ගමනේ සෑම පියවරකදීම දෙවිඳුන්ගේ අනන්ත ආශීර්වාදයත්, ශුද්ධාත්මයාණන් වහන්සේගේ මඟපෙන්වීමත් ඔබ වහන්සේ වෙත නොඅඩුව ලැබේවා!

ජේසුස් වහන්සේගේ ප්‍රේමය හා සාමය හදවතේ දරාගෙන, විශ්වාසයෙන් හා කැපවීමෙන් දේව සේවයේ නිරත වීමට අවශ්‍ය ශක්තිය, ධෛර්යය සහ ප්‍රඥාව ඔබ වහන්සේට නිරතුරුව ලැබේවායි අපි ආදරයෙන් ප්‍රාර්ථනා කරමු.

ඔබ වහන්සේගේ පූජක දිවිය දේව ආශීර්වාදයෙන් පිරුණු, අර්ථවත් හා සාර්ථක සේවා ගමනක් වේවා!

දෙවිඳුන්ගේ පිහිටත්, දේව මෑණියන් වහන්සේගේ රැකවරණයත් නිරතුරුව ඔබ වහන්සේ සමඟ වේවා!

*ජේසු පිහිටයි! 🙏*

🎶🌙 ගීතයෙන් හැඩවන තරුණ හදවත් එකතුවක්! 🌙🎶හිතේ තියෙන සතුටත්, යාළුකමත්, ගීතත් එක්ක එකම තැනකට එකතු වෙන්න අපි සූදානම්! ❤️🎸🔥 තර...
14/09/2026

🎶🌙 ගීතයෙන් හැඩවන තරුණ හදවත් එකතුවක්! 🌙🎶

හිතේ තියෙන සතුටත්, යාළුකමත්, ගීතත් එක්ක එකම තැනකට එකතු වෙන්න අපි සූදානම්! ❤️🎸

🔥 තරුණ පැඳුරු සාජ්ජය 2026 🔥

🎤 ගයමු… 🎶
🎸 වයමු…
😂 සිනාසෙමු…
❤️ සුන්දර මතකයන් එක්කර ගනිමු!

📅 සැප්තැම්බර් 18 | සිකුරාදා
⏰ සවස 6.30ට
📍 තොඩුවාව සාන්ත අන්තෝනි දේවස්ථාන ශාලාවේදී

👫 O/L අවසන් කළ සියලුම අවිවාහක තරුණ තරුණියන්ට ආරාධනා!

ඔබේ මිතුරන්වත් එක්කරගෙන එන්න… මේ සුන්දර සැන්දෑව මඟහරින්න එපා! 🥳🎶

🙏 සංවිධානය: ගරු පියතුමන්ලා ඇතුළු තරුණ සමිතියේ දූ දරුවන්

#තරුණපැඳුරුසාජ්ජය2026

09/09/2026

කන්‍යමරියනී,ශුද්ධ වු දේව මෑණියනී, ජේසු ස්වාමිදරුවන් ඉදිරියේ පාපි වූ අප නිසා යාච්ඤා කළ මැනව. 🙏🩵💙🙏










Voice : Ramon Banneheka ❤️

ඉක්මන් කරන්න...Chilaw diocesan Catholic Youth Federation St. Anthony's Youth, Thoduwawa
09/09/2026

ඉක්මන් කරන්න...

Chilaw diocesan Catholic Youth Federation
St. Anthony's Youth, Thoduwawa

ඉක්මන් කරන්න………😌

Coming Soon 🏏Chilaw diocesan Catholic Youth Federation
31/08/2026

Coming Soon 🏏
Chilaw diocesan Catholic Youth Federation

🏏🔥 CCYF ක්‍රිකට් තරඟාවලිය 2026 🔥🏏

තරඟයේ උණුසුමට සූදානම් වෙමු! 💪🏆
2026 සැප්තැම්බර් 26 | උදෑසන 7.00 සිට
📍 හලාවත සා. මරියා පිරිමි විද්‍යාලය

💰 ලියාපදිංචි ගාස්තු – රු. 3,000
🏆 ශූරතාවය – රු. 50,000
🥈 අනුශූරතාවය – රු. 30,000

📅 ලියාපදිංචි වීමේ අවසන් දිනය – සැප්තැම්බර් 19
📞 වැඩි විස්තර: 076 68 26 100 – සෙනිත්

🔥 ගැහැනු ළමයින් සඳහා වෙන් වූ විශේෂිත තරඟ සහ වටිනා තෑගිද ඇතුළත් වේ.
💫 එලෙසම හොඳම cheering team එකටද විශේෂ ත්‍යාග හිමි වේ.

ප්‍රධාන නීති රීති සහ අයදුම් පත්‍රය පහත දැක්වේ.

https://drive.google.com/file/d/1dXvGaFf8JWmAWL_AoHLEPgwxvw1ZcWco/view?usp=drivesdk

🔥 කණ්ඩායම එකතු කරගෙන අදම ලියාපදිංචි වෙන්න!
💙🏏 CCYF 2026 – ක්‍රිකට් උණුසුමට ඔබත් එක්වන්න! 🏏💛

27/08/2026

ශාන්ත අන්තෝනි ජේෂ්ඨ තරුණ සමිතිය මගින් සංවිධානය කරනු ලැබු එල්ලේ තරගාවලිය 2026

#එල්ලේ





එක් කොට්ඨාසයකින් එක් කණ්ඩායමක් සුදානම් කරගෙන හෙට උදේ 8.00 වෙද්දී තොඩුවාව මිනි පිට්ටනිය අසල ක්‍රීඩා පිටියට පැමිණෙන්න.(ක්‍...
26/08/2026

එක් කොට්ඨාසයකින් එක් කණ්ඩායමක් සුදානම් කරගෙන හෙට උදේ 8.00 වෙද්දී තොඩුවාව මිනි පිට්ටනිය අසල ක්‍රීඩා පිටියට පැමිණෙන්න.
(ක්‍රීඩකයන් 7ක් සහ ක්‍රීඩිකාවන් 5ක්)








මෙවරත් අපේ පල්ලියේ තරුණ සමිතියේ අයියලා අක්කලා එකතු වෙලා මංගල්‍යයට අලුත් වෙනසක් කරන්න යන්නේ........Coming Soon 🔜🔜☠️💀  #රා...
08/06/2026

මෙවරත් අපේ පල්ලියේ තරුණ සමිතියේ අයියලා අක්කලා එකතු වෙලා මංගල්‍යයට අලුත් වෙනසක් කරන්න යන්නේ........
Coming Soon 🔜🔜☠️💀


#රාක්ෂභවන

#හොල්මන්මන්දිරය

✨️❤️🙏Wishing a very happy and blessed birthday to our dear Father Charindu! ✨❤️🙏✨"May your special day be filled with lo...
08/06/2026

✨️❤️🙏Wishing a very happy and blessed birthday to our dear Father Charindu! ✨❤️🙏

✨"May your special day be filled with love, laughter, and the warmth of God's presence. Praying for your good health and strength to continue your holy mission."✨💗💫





06/06/2026

තොඩුවාව සාන්ත අන්තෝනි දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යය කොඩිගස එසවීම සිදු කරීම

2026.06.04



#කොඩිගස

Address

Thoduwawa
Chilaw Town

Website

Alerts

Be the first to know and let us send you an email when St. Anthony's Youth, Thoduwawa posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share