ශ්රී ඤානාලෝක දහම් පාසල -බුලත්සිංහල

ශ්රී ඤානාලෝක දහම් පාසල -බුලත්සිංහල Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from ශ්රී ඤානාලෝක දහම් පාසල -බුලත්සිංහල, Religious organisation, Bulatsinhala.

දහම් පාසල් ලිපිනය :- ශ්‍රී ඤානාලෝක දහම් පාසැල, ශ්‍රී මිලිනා බෝ සෙවනාරාමය,බුලත්සිංහල.
දිස්ත්‍රික්කය :- කළුතර
ශාසනාරක්ෂක බලමණ්ඩලය :- බුලත්සිංහල
ලි.ප.අංකය :-13/12/ද.පා./ලි./5138
ප්‍රදනචාර්ය :- ගරු කොබවක නාලක හිමි
දු.ක.-+94 754005603
උප ප්‍රදනචාර්ය :- ට.රෝහිත පද්මකුමාර
දු.ක.-+94 776961007
ගුරු මණ්ඩලය :-
සි

සු සංඛ්‍යාව :- * පිරිමි -62 * ගැහැණු-71


***දහම් පාසැල තුල යෝජිත විෂය සමගාමී ව්‍යප්‍රතින් :-

1. පොහෝ දින ශිල සමාදාන කටයුතු,
2. ශිෂ්‍ය කාර්ය දර්ශන ක්‍රියාත්මක කිරීම හා නිරීක්ෂණ කටයුතු (දරුවන්ගේ නිවාස තුල 3.සිදුවන කටයුතු 14ක් දිනපතා නිරීක්ෂණය කෙරෙයි .)
4. වසරකට සිව් වරක් ගුරු දෙගුරු හමුව,
5. විශේෂ ශිෂ්‍ය සමිති 4ක් ක්‍රියාත්මක වේ,
6. වාර්ෂික අධ්‍යාපන හා විනෝද චාරිකා,
7. පුෂ්පොදන 1996 ව්‍යාප්‍රතිය - තෝරාගත් කොටස් කිහිපයක් පමණක් දැනට ක්‍රියාත්මක වේ.
* ළමුන් විසින් නිවසේදී මල් හා එළවලු බෝග කිහිපයක් වග කරයි.
* තෝරාගත් පොදු ස්ථාන වල මල් හා එළවලු බෝග කිහිපයක් වග කරයි.
8. වසරකට සිව් වරක් අලෙවි පොලක් පැවැත්වීම ( මුදල් දහම් පාසල් සංවර්දන සමිතිය වෙත යොමු කෙරේ.)
9. ප්‍රදේශයේ ස්ථාන වල දහම් දරුවන් සතු දැන්වීම් පුවරු ප්‍රදර්ශනය කිරීම,
10. බුදු කුටිය හා අවට නිසි නඩත්තු කිරීම,

***ඉටු කිරීමට යෝජිත වැඩසටහන් :-

1. පුෂ්පොදන 1996 ව්‍යප්‍රතියෙන්
* පොදු ස්ථාන වල රෝපණය කරන පලතුරු හා බෝග වර්ග ඕනෑම අයකුට ප්‍රයෝජනයට ගැනීම සදහා පහසුකම් සැලසීම හා විස්තර ඇතුලත් දැන්වීම් පුවරු එම ස්ථානයේ ප්‍රදර්ශනය.
* ප්‍රදේශයේ දහම් දරුවන් සතු වගාවන් සහිත ස්ථාන සිතියම් ගත කිරීම හා ඉදිරියට පවත්වාගෙන යාම හා ලේඛන ගත කිරීම.
* දේශීය වෙද්‍යවරයකු සහයෝගය ඇතිව දේශීය ඔසු පිළිබද හා පෝෂණය පිළිබද දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම.
* සතිපතා ඔසු කැද දරුවන්ට ලබාදීම.
* "පරෝපකාර " වැඩසටහන ක්‍රියාත්මක කිරීම.

***අරමුණු :-
* මෙම ව්‍යාප්‍රතිය අවසානයේ දහම් පාසැල මගින් ඔසු වෙළද හලක් පැවැත්වීමට කටයුතු කිරීම හා මුදල් දහම් පාසල් සංවර්දන සමිතිය හා සුබසාදක කටයුතු සදහා යොමු කිරීමට කටයුතු සැලසුම් කර ඇත.

Address

Bulatsinhala

Website

Alerts

Be the first to know and let us send you an email when ශ්රී ඤානාලෝක දහම් පාසල -බුලත්සිංහල posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share