Sri Sambodhi International Buddhist Center

Sri Sambodhi International Buddhist Center Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Sri Sambodhi International Buddhist Center, Buddhist Temple, SRI SAMBODHI BUDDHIST CENTER, EMBARAGALA, KIRIMATIWALAKADA , KOBAWAKA, Govinna, Bulatsinhala.

SRI SAMBODHI INTERNATIONAL BUDDHIST CENTER institute is a Buddhist temple located
EMBARAGALA, KIRIMATIWALAKADA ,KOBAWAKA GOVINNA SL
The Temple was founded by the Sri Lankan monk Venerable L Arityadhamma thero

සතර පේරුවේ දායක පින්වත් ඔබ සැමට ආරාධනා තෙරුවන් සරණයි
06/07/2025

සතර පේරුවේ දායක පින්වත් ඔබ සැමට ආරාධනා තෙරුවන් සරණයි

ශ්‍රී සම්බෝධි ජත්‍යන්තර බෞද්ධ මධ්‍යයස්ථානයේ විහාරාධිපති පූජ්‍ය ලංකාතිලකේ අරියධම්ම ස්වාමින්වහන්සෙ ගේ අනුශාසනා පරිදි විහාර...
20/05/2025

ශ්‍රී සම්බෝධි ජත්‍යන්තර බෞද්ධ මධ්‍යයස්ථානයේ විහාරාධිපති පූජ්‍ය ලංකාතිලකේ අරියධම්ම ස්වාමින්වහන්සෙ ගේ අනුශාසනා පරිදි විහාරාධිකාරි ප්‍රධානාචාර්‍ය තලහගම සුගුණ ස්වාමින්වහන්සෙ ගේ සහ ශ්‍රී සම්බෝධි දහම් පාසල් ආචාර්ය මණ්ඩලයේ සංවිධානයෙන් සිදු කරනු ලැබු 2024 සහතික පත් ප්‍රධානෝත්සවය සහ 2025 වර්ෂය සදහා නව ශිෂ්‍ය නායක නායිකාවන් පත් කිරීම සමගින් වාර්ෂික නිළ ඇදුම් බේදා දීම සිදු කරන ලදි මේ සදහා අති පූජණීය බුලත්සින්හල ජාතික පාසලේ නියෝජ්‍ය විදුහල්පති බුලත්සින්හල ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ගරු ලේඛකාධීකරී ගෞරවණී පූජ්‍ය බුලත්සින්හල නන්දසාර ස්වාමීන් වහන්සේ මුලසුන හොබවන ලදි නිළ ඇදුම් ලබා දීමේදි සෑම වර්ෂයකම මෙන්ම මෙම වසරෙත් මොරටුව ජනක පනිචස් අධිපති ජනක සොයිසා මහතාද,විදූෂි එන්ට්‍රප්‍රයිසස් අධිපතිනී ජයනි ප්‍රනාන්දු මැතිණියද, දීපිකා ජයවර්ධන මැතිණිය හා රවි මහත්මාද හද පිරි සෙනෙහසින් සිහිපත් කරමි එමෙන්ම නිළ ඇදුම් ගෙන ඒම සදහා සහය දුන් නිලුෂා මහත්මියට හා නිරෝෂා මහත්මියට ස්තුතිය පුද කරමි.එමෙන්ම විහාරස්ථානයේ සෑම කටයුත්තකදීම ස්ටේජ් පුටු සැරසිලි ආදිය ලබා දෙමින් නිරන්තරව අපට ශක්තියක් වන රසික කේටරින් අධිපති රසික සදරුවන් මහතාද මෙත් සිතින් සිහිපත් කරමි සෑම වර්ෂයකම මෙන්ම මෙම වර්ෂයේදීත් ශබ්ද විකාශන යන්ත්‍ර ලබා දෙමින් කටයුතු කල නිශාන්ත සවුන්ඩ් සහ ලයිට් ආයතනයේ අධිපති තුසිත මහතාටද පොල්තෙල් පහන සකසමින් සෑම වර්ෂයකම අපට සහය වන නන්දසිරි මහතා ඇතුලු පවුලේ සැම දෙනාද සිහිපත් කරමි එමෙන්ම මේ සදහා සංවිධාන ශක්තියෙන් කටයුතු කල ශ්‍රී සම්බෝධි දහම් පාසල් ආචාර්ය මණ්ඩලයටත් විශේෂ ස්තුතියක් පුද කරන ගමන් ශ්‍රමදාන කටයුතු සදහා දායක වූ සියලු දෙමාපියන්ටද මෙත් සිතින් සෙත් පතමි ජායා රූප සකස් කල උදිත් ඉන්දුම පුතුණුවන්ද සෙනෙහසින් සිහිපත් කරමි විවිධාකාරයෙන් අපට සහය වූ සියලු දෙනාටම උතුම් තුණුරුවනේ අශිර්වාදය ලැබේවා දළදා සමිදු රැකවරණින් සුවපත් වේවා දීර්ඝායුෂ වැඩෙත්වා

07/05/2025
චාරිත්‍රානුකූලව නව වසරට ආශිර්වාද කරමින් නැකතට හිස තෙල් ගෑම
16/04/2025

චාරිත්‍රානුකූලව නව වසරට ආශිර්වාද කරමින් නැකතට හිස තෙල් ගෑම

Address

SRI SAMBODHI BUDDHIST CENTER, EMBARAGALA, KIRIMATIWALAKADA , KOBAWAKA, Govinna
Bulatsinhala
12300

Alerts

Be the first to know and let us send you an email when Sri Sambodhi International Buddhist Center posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Place Of Worship

Send a message to Sri Sambodhi International Buddhist Center:

Share