Sri Sugathawijaya Daham School - Boralanda

Sri Sugathawijaya Daham School - Boralanda Sri Sugathawijaya Sinharamaya is a temple at Boralanda

11/01/2026

බොරලන්ද ශ්‍රී සුගත විජය දහම් පාසල් ඉසුරු උදයාංග ගුරුතුමන් (2026-01-11 උදෑසන රැස්වීම)

බොරලන්ද ශ්‍රී සුගත විජය දහම් පාසල් උදෑසන සම්බුද්ධ වන්දනාව හා රැස්වීම (පූජා දායකත්වය, වැඩ සටහන් ඉදිරිපත් කිරීම ආචාර්ය මණ්...
11/01/2026

බොරලන්ද ශ්‍රී සුගත විජය දහම් පාසල් උදෑසන සම්බුද්ධ වන්දනාව හා රැස්වීම
(පූජා දායකත්වය, වැඩ සටහන් ඉදිරිපත් කිරීම ආචාර්ය මණ්ඩලය) 2026-01-11

කෙටි දැනුම් දීමකින්, විපතට ලක් වූ අපගේ සහෘදයන් වෙනුවෙන් ශ්‍රී සුගත විජය සිංහාරාමය වෙත ආධාර ලබා දුන් ඔබ සියලු දෙනාටම අපගේ...
30/11/2025

කෙටි දැනුම් දීමකින්, විපතට ලක් වූ අපගේ සහෘදයන් වෙනුවෙන් ශ්‍රී සුගත විජය සිංහාරාමය වෙත ආධාර ලබා දුන් ඔබ සියලු දෙනාටම අපගේ ආදරණීය ස්තුතිය. ❤️🙏

අද දින එකතුවූ ආධාර වලින් කොටසක් හෙළයල්කුඹුර හෙළදෝව ප්‍රදේශයේ නායයෑමේ අවදානම නිසා තම නිවාස වලින් ඉවත් වී සිටින පවුල් සදහා ලබා දුන් අතර අනෙකුත් සියලුම අධාර විපතට පත් ජනතාවට බෙදා දීම සදහා ඌවේ කොල්ලො කෙල්ලො සංවිධානය වෙත භාර දෙන ලදී.

25/01/2025
අද දින දහම් පාසල් නොපැවැත්වේ..(2024-09-22)
22/09/2024

අද දින දහම් පාසල් නොපැවැත්වේ..
(2024-09-22)

දහම් පාසල් සිසු නිපුණතා මාණ්ඩලික තරඟ-2024
11/09/2024

දහම් පාසල් සිසු නිපුණතා මාණ්ඩලික තරඟ-2024

ඇසළ පොහෝ දින සුප් දන්සල (2024-07-20)
21/07/2024

ඇසළ පොහෝ දින සුප් දන්සල (2024-07-20)

දහම් පාසල වෙනුවෙන් මහඟු සේවයක් සිදුකළ සුමනාවතී මැණිකේ ගුරු මෑණියන්.. ඔබගේ වියෝව අපට මහත් පාඩුවකි.. නිවනින් නිවේවා..
10/07/2024

දහම් පාසල වෙනුවෙන් මහඟු සේවයක් සිදුකළ සුමනාවතී මැණිකේ ගුරු මෑණියන්.. ඔබගේ වියෝව අපට මහත් පාඩුවකි.. නිවනින් නිවේවා..

බුද්ධානුස්සති භාවනාව (2024-05-26)
26/05/2024

බුද්ධානුස්සති භාවනාව (2024-05-26)

බොරලන්ද, ශ්‍රී සුගත විජය දහම් පාසල් වෙසක් කලාපය (2024-05-23)
23/05/2024

බොරලන්ද, ශ්‍රී සුගත විජය දහම් පාසල් වෙසක් කලාපය (2024-05-23)

Address

Boralanda

Telephone

+94572280317

Website

Alerts

Be the first to know and let us send you an email when Sri Sugathawijaya Daham School - Boralanda posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share