Pichchamal Poojawa - ජාතික පිච්චමල් පූජාව

  • Home
  • Sri Lanka
  • Borala
  • Pichchamal Poojawa - ජාතික පිච්චමල් පූජාව

Pichchamal Poojawa - ජාතික පිච්චමල් පූජාව Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Pichchamal Poojawa - ජාතික පිච්චමල් පූජාව, Religious organisation, 410/160, bauddhaloka Mawatha, Colombo 07, Borala.

"පිවිතුරු සිත ඔබ සුරකී"
"Shanthi Foundation" is a Buddhist Organization based in Colombo, Sri Lanka engaged in Social and Cultural projects Organise Buddhist events and Supporting People.

මරණයට කැප වූ කිරි ගවයන්ට අභය දානය ලබාදීමමුල්‍යමය ආධාර පරිත්‍යාග කල සියළුම දෙනාට පිං අනුමෝදන් වේත්වා! 2025/10/11
13/10/2025

මරණයට කැප වූ කිරි ගවයන්ට අභය දානය ලබාදීම
මුල්‍යමය ආධාර පරිත්‍යාග කල සියළුම දෙනාට පිං අනුමෝදන් වේත්වා!
2025/10/11

❝ වාර්ෂික කඨින චීවර පුණ්‍ය මහෝත්සවය - 2025❞              ≿━━━━༺❀༻━━━━≾ කඨින දානං දත්වාන - සංඝේ ගුණ වරුත්තමේ ඉතෝ තිංසේ මහ...
13/10/2025

❝ වාර්ෂික කඨින චීවර පුණ්‍ය මහෝත්සවය - 2025❞
≿━━━━༺❀༻━━━━≾
කඨින දානං දත්වාන - සංඝේ ගුණ වරුත්තමේ
ඉතෝ තිංසේ මහා කප්පේ - නාභිජනාමි දුග්ගතිං

අටමහ කුසල් අතර පලමු වැන්න වන කඨින චීවර පූජාව.!

ප්‍රධාන දායකත්වය -
ලියනවඩුගේ ප්‍රේමසිරි මැතිතුමා සහ ප්‍රියානි රාජසේකර මැතිණිය ඇතුලු පවුලේ දූදරු පිරිස.

මේ වෙනුවෙන් සහ සම්බන්ධ වූ සහ සහය දැක්වු වෙහෙස මහන්සි වූ සියලුම දෙනාට කඨින චීවර පූජාවේ සියලුම ආනිසංස ඒ ලෙසින්ම අනුමෝදන් වෙත්වා.!
තව තවත් කුසල් වඩත්වා.!
සාදු සාදු සාදු...!!!

⭕ වප් පොහොයේ වැදගත්කම ⭐ බුදු රජාණන් වහන්සේ තව්තිසා දෙව්දොවෙහි සිට කිඹුල්වතට වැඩම කිරීම.⭐ මෛත්‍රී බෝසතණාන් වහන්සේ ගෞතම බු...
06/10/2025

⭕ වප් පොහොයේ වැදගත්කම
⭐ බුදු රජාණන් වහන්සේ තව්තිසා දෙව්දොවෙහි සිට කිඹුල්වතට වැඩම කිරීම.
⭐ මෛත්‍රී බෝසතණාන් වහන්සේ ගෞතම බුදු සසුනේ පැවිදි වීම හා ගෞතම බුදු හිමිගෙන් නියත විවරණ ලැබීම.
⭐ සැරියුත් හිමියන්ට ප්‍රඥාවෙන් අගතැම්පත් තනතුර ප්‍රධානය කිරීම.
⭐ සංඝමිත්තා තෙරණිය වැඩම කරවීමට අරිට්ඨ කුමරු දඹදිවට පිටත් වීම.
⭐ ථූපාරාම පුද බිමේදී විනය සංගායනාවක් සිදු කිරීම.
⭐ජය ශ්‍රී මහා බෝධි අංකුරය පිහිටුවීම.
⭐ වස් සමාදන් වූ භික්ෂූන් වහන්සේලා වස් පවාරණය කිරීම.

පොලොන්නරුව පුලතිසිගම ජල වියපෘතිය දායකත්වය පූජ්‍ය දොරවක සුසීම හිමි වෛද්‍ය දිනේෂ් සපරමාදු මහතා ලියනවඩුගේ ප්‍රේමසිරි මහතා ත...
21/09/2025

පොලොන්නරුව පුලතිසිගම ජල වියපෘතිය
දායකත්වය
පූජ්‍ය දොරවක සුසීම හිමි
වෛද්‍ය දිනේෂ් සපරමාදු මහතා
ලියනවඩුගේ ප්‍රේමසිරි මහතා
තිලකරත්න මහත්මිය
2025/09/19 දා විවෘත කරණ ලදී

https://www.youtube.com/watch?v=MT3t7XT4ANE
16/08/2025

https://www.youtube.com/watch?v=MT3t7XT4ANE

ෞද්ධයා මාධ්‍ය ජාලය සැම හිත සුව පිණිසරූපවාහිනී - TV (කොළඹ ශාඛාව)බෞද්ධයා රූපවාහිනී නාලිකාව,+94 11 7 215 2...

https://www.youtube.com/watch?v=O5MUoV4YBqgපිච්ච මල් පූජාව Pichcha Mal Pujawa - ඓතිහාසික ස්වර්ණමාලී සෑ රඳුන් අභියස පැවති...
06/08/2025

https://www.youtube.com/watch?v=O5MUoV4YBqg
පිච්ච මල් පූජාව Pichcha Mal Pujawa - ඓතිහාසික ස්වර්ණමාලී සෑ රඳුන් අභියස පැවති | 2025-07-26

ෞද්ධයා මාධ්‍ය ජාලය සැම හිත සුව පිණිසරූපවාහිනී - TV (කොළඹ ශාඛාව)බෞද්ධයා රූපවාහිනී නාලිකාව,+94 11 7 215 2...

Address

410/160, Bauddhaloka Mawatha, Colombo 07
Borala
10290

Telephone

+94112699561

Website

Alerts

Be the first to know and let us send you an email when Pichchamal Poojawa - ජාතික පිච්චමල් පූජාව posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Place Of Worship

Send a message to Pichchamal Poojawa - ජාතික පිච්චමල් පූජාව:

Share