01/05/2026
අද ලෝක කම්කරු දිනයයි. අපි සැමගේ සුරැකි පියා වන ශු ජුසේ මුනිදුන්ට කැපවූ දිනය අදයි. අප මෙදින සියලුම රැකී රක්ෂණ කරන ශ්‍රමිකයන් එතුමන්ට භාර කරමින් අප ගම තුළ ඇති සියලුම රථ වාහන . එතුමන්ගේ භාරයට භාර කරමින් අප මීසම් පාලක ගරු. ලින්ටන් ජෝසප් පියතුමාගේ සංකල්පයකට අනුව ආරම්භ කරන ලද මෙම රථ පෙරහර මගින් අප ගම්වාසී සියලුම දෙනා හටම සියලුම දෙනාටම ඔබතුමන්ගේ රැකවරණය ලැබේවා.
St. Joseph pray for us 🙏