අපේ පුංචි පන්සල

අපේ පුංචි පන්සල නොපසුබට උත්සාහය සහ දැඩි කැපවීමෙන් ගොඩනැගුනු අපේ පුංචි පන්සල

නොපසුබට උත්සාහය සහ දැඩි කැපවීමෙහි ප්‍රතිඵලයක් ලෙස මෙම විහාරය ගොඩනැංවින. 2016.02.05 දින මුල්ගල තැබීමෙන් ඉදිකිරීම් ආරම්භකළ අතර ඉතා කෙටි කාලයක් තුලදී සග සතු කොට පූජා කිරීමට හැකිවිය.

ඉදිරි තුන්මස පුරාවට සිව්පසයෙන් උපස්ථාන කිරීමට පොරොන්දු වෙමින් වස් වාසය කරන ලෙස ආරාධනා කිරීම.
29/07/2026

ඉදිරි තුන්මස පුරාවට සිව්පසයෙන් උපස්ථාන කිරීමට පොරොන්දු වෙමින් වස් වාසය කරන ලෙස ආරාධනා කිරීම.

2026.07.29 ඇසළ පුන් පොහොය දින සිල් සමාදන්වීම, උදෑසන සහ දහවල දානය පිළිගැන්‍වීම.
29/07/2026

2026.07.29 ඇසළ පුන් පොහොය දින සිල් සමාදන්වීම, උදෑසන සහ දහවල දානය පිළිගැන්‍වීම.

පිංබර ඇසළ පුන් පොහොය දිනයක් වේවා ! 2026.07.29
29/07/2026

පිංබර ඇසළ පුන් පොහොය දිනයක් වේවා ! 2026.07.29

2026.06.29 පොසොන් පුන් පොහොය දින සිල් සමාදන්වීම, උදෑසන සහ දහවල දානය පිරිනැමීම
29/06/2026

2026.06.29 පොසොන් පුන් පොහොය දින සිල් සමාදන්වීම, උදෑසන සහ දහවල දානය පිරිනැමීම

25/06/2026
2026.05.30 වෙසක් පුන් පොහොස දින පැවති ශීල ව්‍යාපාරය, උදෑසන සහ දහවල දානය පිළිගැන්වීම.
30/05/2026

2026.05.30 වෙසක් පුන් පොහොස දින පැවති ශීල ව්‍යාපාරය, උදෑසන සහ දහවල දානය පිළිගැන්වීම.

29/05/2026

2026.05.29 දින කොඩිගස පෙරහරින් වැඩම කරවීම.

Address

Ginidammana
Bingiriya

Telephone

0322246000

Website

Alerts

Be the first to know and let us send you an email when අපේ පුංචි පන්සල posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share