Sri Angulimala Maha Se Viharaya

Sri Angulimala Maha Se Viharaya නමෝ බුද්ධාය!
ඔබ සියලු දෙනාට ශ්‍රී අංගුලිමාල මහා සෑයේ තේජානුභාවයෙන් සියලු රැකවරණ වේවා!
(1)

නමෝ බුද්ධාය!
ගෞතම බුදු සසුනෙහි පිළිසරණ ලැබීම තුළින් අප සියලු දෙනාගේ මෙලොව පරලොව යහපත සලසනු වස් අප ගුරුදේවෝත්තම ලොකු ස්වාමීන් වහන්සේ විසින් ත්‍රිවිධ රත්නයට අයත් බොහෝ අමූල්‍ය වස්තූන් අප වෙත දායාද කරන ලද්දේ ය. ඒ් අතර උන්වහන්සේගේ පුණ්‍ය සංකල්පනාවකින් මල්ඵල ගැන්වුනු මහානීය පාරිශුද්ධ වස්තුවක් ලෙස ශ්‍රී අංගුලිමාල මහා සෑය අපවෙත ලැබුනේය.
ශ්‍රී අංගුලිමාල මහා සෑයේ නිර්මාණය පිළිබද මූලික පුණ්‍ය සංකල්පයේ පටන්

ලක්වැසි පමණක් නොව ලෝ වැසි බොහෝ බුද්ධශ්‍රාවක ජනීජනයාගේ සැදැහැබර සිත් අමන්දානන්දයට පත් කරවමින් අපරිමිත පුණ්‍යස්කන්ධයක් රැස් කරගැනීමට වාසනාව ලැබුනේය.
මේ අසිරිමත් සෑයෙහි ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේලා අටනමක් ලෝ සතට සෙත සලසමින් සතරැස් කොටුවෙහි විරාජමානව වැඩවසන සේක. එසේම මෙහි ධාතු ගර්භයෙහි ශ්‍රී අංගුලිමාල ධාතූන් වහන්සේලා දහස් නමක් ලෝ සතට සෙත සලසමින් විරාජමානව වැඩවසන සේක. මහා පෘථුවියෙහි ශ්‍රී අංගුලිමාල ධාතූන් වහන්සේලා මෙපමණ සංඛ්‍යාවක් වැඩවසනුයේ මේ අසිරිමත් සෑයෙහි පමණි.
දුලබව ලද මිනිසත් බවෙහි නිසිඵල නෙලීම යනු අවබෝධයෙන්ම තෙරුවන් සරණ යාමය. සිල්හි පිහිටීමය. බුද්ධෝපස්ථාන සංඝෝපස්ථාන ආදී දානාදී පින්කම්හි යෙදීමය. ඒ් සදහා ශ්‍රී අංගුලිමාල මහා සෑය වනාහි අතිශය තේජමාන වූ උත්තුංග වූ සුපූජනීය වූ මහා පින්කෙතකි.

ඔබ සියලු දෙනාට ශ්‍රී අංගුලිමාල මහා සෑයේ තේජානුභාවයෙන් සියලු රැකවරණ වේවා!

2026 අගෝස්තු මස 26 දින(ශ්‍රී බුද්ධ වර්ෂ 2570 ක් වූ නිකිණි මස 26)ශ්‍රී අංගුලිමාල මහ සෑ රජාණන් වහන්සේ උදෙසාහේවිසි ශබ්ද පූජ...
26/08/2026

2026 අගෝස්තු මස 26 දින
(ශ්‍රී බුද්ධ වර්ෂ 2570 ක් වූ නිකිණි මස 26)
ශ්‍රී අංගුලිමාල මහ සෑ රජාණන් වහන්සේ උදෙසා
හේවිසි ශබ්ද පූජාව සහ අලෝක පූජාවන්හි පුණ්‍යානුමෝදනාව

2026 අගෝස්තු මස 26 දින(ශ්‍රී බුද්ධ වර්ෂ 2570 ක් වූ නිකිණි මස 26)ශ්‍රී අංගුලිමාල මහා සෑ රජාණන් වහන්සේ උදෙසා උදෑසන කිරි ආහ...
26/08/2026

2026 අගෝස්තු මස 26 දින
(ශ්‍රී බුද්ධ වර්ෂ 2570 ක් වූ නිකිණි මස 26)
ශ්‍රී අංගුලිමාල මහා සෑ රජාණන් වහන්සේ උදෙසා උදෑසන කිරි ආහාර පූජාව

2026 අගෝස්තු මස 25 දින(ශ්‍රී බුද්ධ වර්ෂ 2570 ක් වූ නිකිණි මස 25)ශ්‍රී අංගුලිමාල මහ සෑ රජාණන් වහන්සේ උදෙසාහේවිසි ශබ්ද පූජ...
26/08/2026

2026 අගෝස්තු මස 25 දින
(ශ්‍රී බුද්ධ වර්ෂ 2570 ක් වූ නිකිණි මස 25)
ශ්‍රී අංගුලිමාල මහ සෑ රජාණන් වහන්සේ උදෙසා
හේවිසි ශබ්ද පූජාව, අලෝක පූජාව සහ පුෂ්ප පූජාවන්හි පුණ්‍යානුමෝදනාව

26/08/2026
පින්බර නිකිණි පුන් පොහෝ දින දෙරණාභිවන්දනාසීල භාවනා වැඩසටහන.බිංගිරිය, බො‍්වත්ත, ශ්‍රී අංගුලිමාල මහා සෑ විහාරයේ සිට...දෙරණ...
25/08/2026

පින්බර නිකිණි පුන් පොහෝ දින
දෙරණාභිවන්දනා
සීල භාවනා වැඩසටහන.
බිංගිරිය, බො‍්වත්ත, ශ්‍රී අංගුලිමාල මහා සෑ විහාරයේ සිට...
දෙරණ රූපවාහිනිය ඔස්සේ සජීවීව..

2026 අගෝස්තු මස 25 දින(ශ්‍රී බුද්ධ වර්ෂ 2570 ක් වූ නිකිණි මස 25)ශ්‍රී අංගුලිමාල මහා සෑ රජාණන් වහන්සේ උදෙසා උදෑසන කිරි ආහ...
25/08/2026

2026 අගෝස්තු මස 25 දින
(ශ්‍රී බුද්ධ වර්ෂ 2570 ක් වූ නිකිණි මස 25)
ශ්‍රී අංගුලිමාල මහා සෑ රජාණන් වහන්සේ උදෙසා උදෑසන කිරි ආහාර පූජාව

2026 අගෝස්තු මස 24 වන දින(ශ්‍රී බුද්ධ වර්ෂ 2570 ක් වූ නිකිණි මස 24)ශ්‍රී අංගුලිමාල මහ සෑ රජාණන් වහන්සේ උදෙසාහේවිසි ශබ්ද ...
24/08/2026

2026 අගෝස්තු මස 24 වන දින
(ශ්‍රී බුද්ධ වර්ෂ 2570 ක් වූ නිකිණි මස 24)
ශ්‍රී අංගුලිමාල මහ සෑ රජාණන් වහන්සේ උදෙසා
හේවිසි ශබ්ද පූජාව, අලෝක පූජාව සහ පුෂ්ප පූජාවන්හි පුණ්‍යානුමෝදනාව

24/08/2026

"දෙරණාභිවන්දනා" නිකිණි පුන් පොහෝ දින සජීව විකාශය
මේ බ්‍රහස්පතින්දා අලුයම 5.30 සිට දෙරණෙන්

Address

Sri Angulimala Maha Se Viharaya, Bowatta
Bingiriya
60450

Opening Hours

Monday 05:00 - 22:00
Tuesday 05:00 - 22:00
Wednesday 05:00 - 22:00
Thursday 05:00 - 22:00
Friday 05:00 - 22:00
Saturday 05:00 - 22:00
Sunday 05:00 - 22:00

Telephone

+94772858706

Alerts

Be the first to know and let us send you an email when Sri Angulimala Maha Se Viharaya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share