St. Lazarus church - Bandarawatta , Beruwala

St. Lazarus church - Bandarawatta , Beruwala OFFICIAL PAGE OF ST.LAZARUS CHURCH BANDARAWATTA , BERUWLA

බේරුවල බණ්ඩාරවත්ත ශාන්ත ලාසරස් මුනිදුන්ගේ 148 වැනි වාර්ෂික මංගල්‍යයේ සන්ධ්‍යා මෙහෙය 🙏⛪💗
31/08/2024

බේරුවල බණ්ඩාරවත්ත ශාන්ත ලාසරස් මුනිදුන්ගේ 148 වැනි වාර්ෂික මංගල්‍යයේ සන්ධ්‍යා මෙහෙය 🙏⛪💗

කාරුණික නිවේදනයයි  🙏අද දින සිට බණ්ඩාරවත්ත සාන්ත ලාසරස් දේවස්ථානයේ මෙම Face Book පිටුව ක්‍රියාත්මක නොවන බව දැනුම් දෙමි.අප...
08/11/2023

කාරුණික නිවේදනයයි 🙏

අද දින සිට බණ්ඩාරවත්ත සාන්ත ලාසරස් දේවස්ථානයේ මෙම Face Book පිටුව ක්‍රියාත්මක නොවන බව දැනුම් දෙමි.

අප දේවස්ථානය සඳහා නව Face Book පිටුවක් නිර්මාණය කර ඇති අතර ඒ සඳහා යොමු වන ලෙස කෙරෙන කාරුණික දැනුම් දීමයි 👇

Face Book Page Name -

St. Lazarus church - Bandarawatta, Beruwala

Page Link -

https://web.facebook.com/profile.php?id=61553276758252

තවද බණ්ඩාරවත්ත සාන්ත ලාසරස් දේවස්ථානයේ 150 වැනි ජුබිලි සංවත්සරය කේන්ද්‍ර කර ගනිමින් විශේෂ ආගමික වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට නියමිත අතර අප දේවස්ථානයේ ප්‍රතිසංස්කරණ කටයුතු පිළිබඳව දන ගැනීමට අප නව Face Book පිටුව අපේක්ෂා කරන්නෙමු.

ඉතින් ඒ සඳහා කෙරෙන ඇරයුමයි මේ

ඉතින් පරක්කු නොවී අප නව Face Book පිටුවට එක් වන්න

ජේසු පිහිටයි 🙏

✝️❤
27/09/2023

✝️❤

කලපු මුල්ලෙහි විකසිත ..පස් දෙව් විමන් මතින් ,උයන් පල්ලෙකු වූ..අති උතුම් දේව ධර්මාචාර්ය,ජූඩ් නිශාන්ත සිල්වා රදගුරු හිමිපා...
22/04/2023

කලපු මුල්ලෙහි විකසිත ..
පස් දෙව් විමන් මතින් ,
උයන් පල්ලෙකු වූ..
අති උතුම් දේව ධර්මාචාර්ය,
ජූඩ් නිශාන්ත සිල්වා රදගුරු හිමිපාණනී
ඔබට,
ජේසු ක්‍රිස්තු ආරාධිත වේවා ..!
🙏🙏

26/02/2023

REFLECTION : DAY 5, LENT SEASON
යක්ෂයාගේ පරික්ෂාව යනු කුමක්ද?
🤔✨🙏🏻
අපේ ජීවිත කඩාවැටීම්වලදී අපි දෙවියන් ප්‍රශ්න කරනවා නොවේද?
✝️♥️💛
යක්ෂයා අප තුළ ආත්මාර්ථය මුදුන්පත් කිරීමට නිතරම උත්සහ කරයි...

"මුහුදෙ දුලන තරුව නමෝ මරියනී...."🙏✝️💙🌹බේරුවල මීසමේ ප්‍රධාන මංගල්‍යයන්ට අමතරව බේරුවල සා. ලාසරස් දේවස්තානයේ තවත් මංගල්‍යයක...
25/02/2023

"මුහුදෙ දුලන තරුව නමෝ මරියනී...."
🙏✝️💙🌹
බේරුවල මීසමේ ප්‍රධාන මංගල්‍යයන්ට අමතරව බේරුවල සා. ලාසරස් දේවස්තානයේ තවත් මංගල්‍යයක් වන "සින්ධාත්‍රි දේවමාතාවන්ගේ මංගල්‍යය" අද දින මීසම් සංඝයක් ලෙස මහත් හරසරින් පැවැත්විණ.
බේරුවල මීසම් පාලනාධිපති ගරු. ජනක කොස්තා පියතුමාගේ ආරාධනයෙන්, කොළඹ අගරදගුරු පදවි ධර්මදූත කලාපීය අනුනාහිමි තැම්පත් අතිගරු. ක්ලෙමන්ට් රොසයිරෝ පියතුමාගේ ප්‍රධානත්වයෙන් දිව්‍ය පූජා යාගය බේරුවල වරාය පරිශ්‍රයේදී පැවැත්වුන අතර ගරු. ඉරංගා කරුණානායක පැවිදි සොහොයුරිය හා ගරු. නොයෙලා මෙන්ඩිස් පැවිදි සොහොයුරිය මේ සඳහා එක් විය. දිව්‍ය පූජා යාගයෙන් අනතුරුව ප්‍රතිමාව රැගත් ධීවර යාත්‍රාව වරාය වටා යාත්‍රා කළ අතර අනතුරුව රැස්ව සිටි ජනතාව ඉන් ආසිරි ගන්වා දානය බෙදාදෙන ලදී.
✝️💙🤍🌹
"ඉපදෙන කා හට මෙලොව.. මරණය නිසැකින් පොදුය.. දැකුමට දෙවිඳුන් වෙතට.. මරණය ජීවිත දොරය.."
🙏✝️💐❤️🕯️
මීට වසර 06 කට පෙර (2017.02.19 දින) සින්ධාත්‍රි මෑණියන්ගේ මංගල්‍යය දින පෙරහැරට සහභාගී වූ එක් ධීවර යාත්‍රාවක් කටුකුරුන්ද මුහුදේදී පෙරලී අනතුරට ලක්වීම නිසා ජීවිත අහිමු වූ 11 දෙනා හා ඔවුන්ගේ පවුල්වල සැම වෙනුවෙන් මෙහිදී විශේෂයෙන් යාච්ඤා කරන ලදී.
🙏✝️💐❤️🕯️
06 වසරකට පෙර අප හා ජීවත් වූ බෝට්ටු අනතුර නිසා ඔබවහන්සේ වෙත කැඳවාගත් අපගේ ආදරණීයයන් සැමට ඔබවහන්සේගේ ශ්‍රී මුහුණ දැක ස්වර්ගීය සැපත හිමිකර ගනිමින් ඔබවහන්සේගේ දූතයන් හා එක්වී ස්වර්ගීය භෝජනයට හවුල්වීමට හැකිවන සේක්වා!
🙏✝️💐❤️🕯️
MAY ALL THE FAITHFUL DEPARTED SOULS REST IN PEACE!


පවුල් ගොඩාක් එක පවුලක් විදියට සාන්ත ලාසරස් මුණි සළු සෙවණේ..💖🙏Families gathered under the shade of Saint Lazarus🙏💖Family ...
02/01/2023

පවුල් ගොඩාක් එක පවුලක් විදියට සාන්ත ලාසරස් මුණි සළු සෙවණේ..💖🙏

Families gathered under the shade of Saint Lazarus🙏💖

Family night 2022
St.Lazarus church , Beruwala

Address

Bandarawaththa
Beruwala

Telephone

+94777897576

Website

Alerts

Be the first to know and let us send you an email when St. Lazarus church - Bandarawatta , Beruwala posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share