21/03/2026
නැණබස් ප්‍රතිභා 2026
ත්‍යාග හා සහතිකපත් ප්‍රදානෝත්සවයට සමගාමීව ඤාණෝභාෂ දහම් පාසල් දූ දරුවන් අතර පවත්වන භාෂා හා සාහිත්‍ය තරගාවලිය.......
පලමු අදීරයේ ලිඛිත පරීක්ෂණ අද 21 සෙනසුරාදා උදෑසන සිදුවිය.
වාචික පරීක්ෂණ හෙට දිනයේ ......