Wanawasa Rajamaha Viharaya

Wanawasa Rajamaha Viharaya Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Wanawasa Rajamaha Viharaya, Religious organisation, Yathramulla, Bentota.

"WANAWASA RAJAMAHA VIHARAYA" Ancient Forest Retreat of Monks under Royal Patronage.This temple is of immense historical and cultural significance.Buld When Buddhism was introduced to Sri Lanka about 2000 years ago during the reign of King Devanampiyatissa

වෙසක් පුරපසළොස්වක පොහෝදින වැඩසටහන සජීවීව නරඹන්න
29/05/2026

වෙසක් පුරපසළොස්වක පොහෝදින වැඩසටහන සජීවීව නරඹන්න

Enjoy the videos and music you love, upload original content, and share it all with friends, family, and the world on YouTube.

29/05/2026
29/05/2026



ආශිර්වාදාත්මක බෝධි පූජාව හා දේව පූජාව 2026 මැයි මස 24 ඉරිදා දින සවස 5.30 ට facebook හා  youtube අවකාශයේ සජීව විකාශ කෙරේ....
24/05/2026

ආශිර්වාදාත්මක බෝධි පූජාව හා දේව පූජාව 2026 මැයි මස 24 ඉරිදා දින සවස 5.30 ට facebook හා youtube අවකාශයේ සජීව විකාශ කෙරේ.
https://youtube.com/live/ae7lY-lbFvo?si=9XskICTcIwmafNj9

Enjoy the videos and music you love, upload original content, and share it all with friends, family, and the world on YouTube.

ඉතා සුවිශේෂ ඉතිහාසයක් ඇති මාතර වෙරගම්පිට රාජමහා විහාරස්ථානය මහනුවර යුගයේ වැඩසිටි කීර්තිමත් නායක තෙරනමක් වූ කරතොට ධම්මාරා...
10/05/2026

ඉතා සුවිශේෂ ඉතිහාසයක් ඇති මාතර වෙරගම්පිට රාජමහා විහාරස්ථානය මහනුවර යුගයේ වැඩසිටි කීර්තිමත් නායක තෙරනමක් වූ කරතොට ධම්මාරාම නාහිමියන්ගේ විහාරස්ථානයි.
උන්වහන්සේගේන් ශිල්ප ශාස්ත්‍රා හදාල කීර්තිමත් නායක ස්වාමිපාදයන් වහන්සේලා බොහෝය.
ඉන් බෙන්තර වනවාස රාජමහා විහාරාධිපති කෝට්ටේ ශ්‍රි කල්‍යාණි ධර්ම මහාසංඝ සභාවේ ආදි කර්තෘභූත විද්වත් ඝනාචාර්‍ය බෙන්තර ශ්‍රී අත්තදස්සි නාහිමි උන්වහන්සේගේ ශිෂ්‍යවරයෙක් විය.
එසේම හෙල සාහිත්‍ය ඉතිහාසයේ විශිෂ්ට කිවිඳියක් බවට පත්වූ ගජමන්නෝනා ද මුන්වහන්සේගේ ශිෂ්‍යවරියක් විය.

Address

Yathramulla
Bentota
80500

Alerts

Be the first to know and let us send you an email when Wanawasa Rajamaha Viharaya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Place Of Worship

Send a message to Wanawasa Rajamaha Viharaya:

Share