15/08/2026
නිරෝගීකම උතුම්ම ලාභයයි. ලද දෙයින් සතුටු වීම උතුම්ම ධනයයි. විශ්වාසය උතුම්ම ඥාතියායි. නිවන උතුම්ම සැපයයි.🕊️
භෞතික ලෝකය තුළ අප කොතරම් දෑ පසුපස හඹා ගියද, සැබෑම සතුට ඇත්තේ අපගේ සිත තුළම බව පසක් කරගනිමින්, අල්පේච්ඡතාවයෙන් යුතුව උතුම් වූ සදාකාලික නිවන් සුවයම ප්‍රාර්ථනා කරමු...✨️
Design by : ශිහාරි අයෝධ්‍යා
Caption by : සුබෝධ කල්හාර