10/08/2026
ගල්කෙම පුරාණ රජමහා විහාරස්ථානයේ.🛕
වස්සාන සමය නිමිති කරගෙන සිදු කරන පින්කම් මාලාව.
✅🟢 සෑම ඉරිදා දිනකම ප.ව.5. 00
අටවිසි සම්බුද්ධ පූජාව.
🙏 ධර්ම දේශනා පින්කම් මාලාව
🟢 අගොස්තු මස 23 ඉරිදා දින ප.ව. 6.00
සැදැහැති දායකත්වය = පට්ටියවෙල ග්‍රාමයේ දායක පින්වතුන්.
🟢 සැප්තැම්බර් මස 20 ඉරිදා දින ප.ව. 6.00
සැදැහැති දායකත්වය = තාරපේරිය ග්‍රාමයේ දායක පින්වතුන්.
🟢 ඔක්තෝබර් මස 18 ඉරිදා දින ප.ව. 6.00
සැදැහැති දායකත්වය= ලෑලි අමුණගොඩ ග්‍රාමයේ දායක පින්වතුන්.
ඔබ සැමට ආරාධනා..
තෙරුවන්සරණයි !
#ගල්කෙමපූරාණරජමහාවිහාරය
#