Buddhist Association EUSL

Buddhist Association EUSL Official Eastern University Buddhist Association Page

31/05/2026

❤️

🪔🙏 සුබ වෙසක් මංගල්‍යයක් වේවා! 🙏🪔අපගේ ලොව්තුරා බුදුරජාණන් වහන්සේගේ උතුම් තෙමඟුල සිහිපත් කරන මේ පින්බර වෙසක් මංගල්‍යයේදී, ...
30/05/2026

🪔🙏 සුබ වෙසක් මංගල්‍යයක් වේවා! 🙏🪔

අපගේ ලොව්තුරා බුදුරජාණන් වහන්සේගේ උතුම් තෙමඟුල සිහිපත් කරන මේ පින්බර වෙසක් මංගල්‍යයේදී, සියලු සත්ත්වයෝ නිදුක් නිරෝගීව, සතුටින් හා සාමයෙන් ජීවත් වේවායි ප්‍රාර්ථනා කරමු.

මෙත්තා, කරුණා, මුදිතා සහ උපේක්ෂා යන සතර බ්‍රහ්මවිහාරයන්ගෙන් සිත් පුරවාගෙන, යහපත් සිතුවිලි හා යහපත් ක්‍රියාවන් තුළින් ජීවිතය ආලෝකමත් කර ගනිමු.

තෙරුවන් සරණයි! 🌼

❤️🥰
29/05/2026

❤️🥰

බෞද්ධ ශිෂ්‍ය සංගමය විසින් සංවිධානය කරනු ලැබූ පහන් කූඩූ තරගයේ,

ප්‍රථම ස්ථානය - වාණිජ පීඨය 2022/23

දෙවන ස්ථානය - විද්‍යා පීඨය 2022/23

තෙවන ස්ථානය - තාක්ෂණ පීඨය 2023/24

#හිරුනැගෙනසරසවිය Students' Union - EUSL Buddhist Association EUSL

සදහම් සිසිලෙන් හදවත් නිවාලමින්, බුදු දහමේ ආලෝකය විහිදුවන නැගෙනහිර විශ්වවිද්‍යාලයීය  වෙසක් කලාපය — බැතිබර සිත් එක් කරන ආල...
29/05/2026

සදහම් සිසිලෙන් හදවත් නිවාලමින්, බුදු දහමේ ආලෝකය විහිදුවන නැගෙනහිර විශ්වවිද්‍යාලයීය වෙසක් කලාපය — බැතිබර සිත් එක් කරන ආලෝකමත් සෙනෙහසේ මංගල්‍යය... 🪔✨.....
Organized by Buddhist Association EUSL and student's union of Eastern University of Sri Lanka..

29/05/2026

නැගෙනහිර වෙසක් කලාපය 2026

සංවිධානය : බෞද්ධ ශිෂ්‍ය සංගමය සහා මහා ශිෂ්‍ය සංගමය, නැගෙනහිර විශ්ව විද්‍යාලය

Videography :- Dumindu Laksh*tha

Buddhist Association EUSL Students' Union - EUSL EasternWaves

ලොවුතුරා වූ අමාමැණී සම්බුදු බුදුරජාණන් වහන්සේගේ තෙමඟුල සිහිකරමින් නැගෙනහිර වෙසක් කලාපය මෙලස එළි දැක්වූ වගයි .... ☸️❤️
29/05/2026

ලොවුතුරා වූ අමාමැණී සම්බුදු බුදුරජාණන් වහන්සේගේ තෙමඟුල සිහිකරමින් නැගෙනහිර වෙසක් කලාපය මෙලස එළි දැක්වූ වගයි .... ☸️❤️

නැගෙනහිර වෙසක් කලාපය 2026

සංවිධානය : බෞද්ධ ශිෂ්‍ය සංගමය සහා මහා ශිෂ්‍ය සංගමය, නැගෙනහිර විශ්ව විද්‍යාලය

Buddhist Association EUSL Students' Union - EUSL EasternWaves

නැගෙනහිර වෙසක් කලාපය 2026
28/05/2026

නැගෙනහිර වෙසක් කලාපය 2026

ලෝක වාසි සියලුම දෙනාට සුබම සුබ අළුත් අවුරුද්දක් වෙවා ❤️
14/04/2026

ලෝක වාසි සියලුම දෙනාට සුබම සුබ අළුත් අවුරුද්දක් වෙවා ❤️

බක් පුර පසළොස්වක පොහොය දිනය 🌼☸️🙏බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයෙන් පස්වන වසරේදී දෙවන වරට ලංකාවේ නාගදීපයට වැඩම කළේ අද වැනි උත...
01/04/2026

බක් පුර පසළොස්වක පොහොය දිනය 🌼☸️🙏
බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයෙන් පස්වන වසරේදී දෙවන වරට ලංකාවේ නාගදීපයට වැඩම කළේ අද වැනි උතුම් පොහොය දිනකදීය. මැණික් පුටුවක් උදෙසා චූලෝදර සහ මහෝදර නා රජුන් දෙදෙනා අතර ඇති වීමට ගිය මහා යුද්ධය සංසිඳුවා, ඔවුන්ට දහම් දෙසා සාමය උදාකර දීම මෙම ගමනේ සුවිශේෂී ශාසනික වැදගත්කමයි. මෙය වෛරය අතහැර මෛත්‍රිය පැතිරවීමේ වැදගත්කම ලොවට කියා පෑ සුවිශේෂී දිනයකි.

🌕✨ අද උතුම් පොසොන් පෝය දිනයයි... ✨🌕📿 බුදු සසුනට ශ්‍රී ලංකාවේ ආගමනය වෙන සිද්ධිය සමරන, අතිවිශේෂ පුණ්‍ය දිනයක්!---🌸 පොසොන් ...
09/06/2025

🌕✨ අද උතුම් පොසොන් පෝය දිනයයි... ✨🌕
📿 බුදු සසුනට ශ්‍රී ලංකාවේ ආගමනය වෙන සිද්ධිය සමරන, අතිවිශේෂ පුණ්‍ය දිනයක්!

---

🌸 පොසොන් පෝය දිනයේ වැදගත්කම් 🌸

☸️ මහින්ද හිමියන්ගේ ශ්‍රී ලංකා ගමන
➡️ අරහන්ත මහින්ද තෙරුන් වහන්සේ ශ්‍රී ලංකාවට පැමිණ බුදු දහම පළමු වතාවට දේශනා කළ දිනයි!

☸️ භාරත දේශයෙන් ධර්මය ශ්‍රී ලංකාවට
➡️ භාරතයෙහි සිට මෙරටට ආරාධිතව පැමිණි මහින්ද හිමියන්, භීෂණ රජුට සහ ජනතාවට ධර්මය දේශනා කළා!

☸️ මහාමේවුන උයනේ ධර්ම දේශනාව
➡️ අනුරාධපුරයේ මහාමේවුන උයනයේ දී "චූලහත්තිපදෝපම සුත්‍රය" දේශනා කරමින් ලාංකිකයන් බුදු සසුනට ඇලවුනා.

🕯️ පොසොන් පුජා සහ සිල් ග්‍රහණය
➡️ බෞද්ධයෝ මෙදිනෙහි සිල්ග්‍රහණය කරමින්, පන්සල්වල සිල් සමාදන් වෙති.

🏮 පොසොන් පහන් දැල්වීම
➡️ හෙළබසින්, ආලෝකයෙන් පිරුණු පොසොන් පහන් දැල්වීමෙන් අවට වටපිටාවට නිවන් සන්සුන්කමක් එක්වෙයි.

🤝 දානාදී පින්කම් සහ සමාජ සේවාව
➡️ අවශ්‍යතාවකින් පීඩිත අයට ආදරය පිරුණු ආහාර හා අත්‍යවශ්‍ය දේ බෙදාදීමත් සමඟ, සත්කාරයෙන් පිරුණු පින්බර දිනයක්!

---

✨ පොසොන් පෝය දිනෙක, හැමෝටම සත්‍යය දැනගන්න, සදාචාරයෙන් පිරි, ආත්මීයව සනසුන ජීවිතයකට පියවරක් වන්න කියලා ප්‍රාර්ථනා කරමු! ✨

🌼 සද්ධර්මයෙහි ජය වේවා! 🌼

Address

Vantharumulai
Batticaloa

Telephone

+94713265897

Website

Alerts

Be the first to know and let us send you an email when Buddhist Association EUSL posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Place Of Worship

Send a message to Buddhist Association EUSL:

Share