Hasalaka Kavi Himi

Hasalaka Kavi Himi හිරු සීල පාරමිතා කාව්‍යමය ධර්ම දේශක
⪨༒𓊈𒆜 ❤ 𒆜𓊉༒⪩
පින්වත් හසලක සුමිත්ත ස්වාමීන්වහන්සේ
සියලු විමසීම් -> ✆ +94 71 887 2009
(2)

හිරු Tv සීල පාරමිතා කාව්‍ය ධර්ම දේශක, බත්තරමුල්ල තලවතුගොඩ සිරිසුමන පිරිවෙන් ආචාර්ය .
නුගසෙවන ජාතික පදනමේ නිර්මාතෘවර,
රෑපවාහීනී හා ගුවන් විදුලි ධර්ම දේශක,
කාව්‍ය ශ්‍රී, කාව්‍ය විශාරද,
සද්ධර්ම වාගීශ්වර ශ්‍රී මධුර ස්වරභාණි,
ශාස්ත්‍රපති,
රාජකීය පණ්ඩිත
පූජ්‍යපාද හසලක සුමිත්ත ස්වාමීන් වහන්සේ

පුළුවන් හැමෝම ආශිර්වාද කරලා යන්න. 🙏
24/08/2026

පුළුවන් හැමෝම ආශිර්වාද කරලා යන්න. 🙏

24/08/2026

පුළුවන් හැමෝම
තෙරුවන් සරණයි කියලා
පාර්ථනා කරන්න්න

ඔන්න අද තමයි ඒ ලස්සන දවස . එන්න කැලණියට සජීවී විකාශනය  #මෙත්TV
23/08/2026

ඔන්න අද තමයි ඒ ලස්සන දවස . එන්න කැලණියට
සජීවී විකාශනය #මෙත්TV

සමහරුන්ට එක්කෙනෙක් මදි නෙවෙයි .. ඒවා ජන්මයෙන් එන ජරා ගති. ලැබෙයි ආදරේ හැබැයි ඒ වගේම ඒ අය දවසක විදවයි හිතා ගන්න බැරි තරමට...
22/08/2026

සමහරුන්ට එක්කෙනෙක් මදි නෙවෙයි ..
ඒවා ජන්මයෙන් එන ජරා ගති.
ලැබෙයි ආදරේ හැබැයි ඒ වගේම ඒ අය දවසක විදවයි
හිතා ගන්න බැරි තරමටම
හදවත ගලවලා ආදරේ කීවත් විශ්වාස නම් කරන්න එපා..
මොකද එතරම් හොඳට රඟපාන අය ඉන්නේ..
ආදරේ කිය කියා රවට්ටන අය ඕන තරම්. සමහරුන්ට එක්කෙනෙක් මදි නෙවෙයි .. ඒවා ජන්ම ගති .

22/08/2026

ලා දලු පයා ඉකිගසා හඬනවා නායක හාමුදුරුවෝ

ඇත්තටම , හිතක් පපුවක් නැති මිනිස්සු ඉන්නවා. ඒ නිසා පරිස්සමෙන්.. කොච්චර නම් ආදාර් නාමයෙන් රවට්ටන අය ඇති ද? ඒක නිසා . ඩබල්...
22/08/2026

ඇත්තටම , හිතක් පපුවක් නැති මිනිස්සු ඉන්නවා.
ඒ නිසා පරිස්සමෙන්.. කොච්චර නම් ආදාර් නාමයෙන් රවට්ටන අය ඇති ද? ඒක නිසා . ඩබල් ගේම් ගහන අයගෙන් පරිස්සම් වෙන්න. එහෙම දැනුණ තැන නොකියම යන්න. එච්චරයි

සිද්ධාර්ථ නායක හාමුදුරුවෝ 🙏 නිවී සැනසේවා 🙏
21/08/2026

සිද්ධාර්ථ නායක හාමුදුරුවෝ 🙏 නිවී සැනසේවා 🙏

සම්බුදු පා පහසින් පාරිශුද්ධත්වයට පත් වූ ඓතිහාසික කැළණිය රජමහා විහාරස්ථානයේ සිදු කරනු ලබන," කළ්‍යාණි සෑ පට්ඨාණ වන්දනා මහා...
21/08/2026

සම්බුදු පා පහසින් පාරිශුද්ධත්වයට පත් වූ ඓතිහාසික කැළණිය රජමහා විහාරස්ථානයේ සිදු කරනු ලබන,
" කළ්‍යාණි සෑ පට්ඨාණ වන්දනා මහා පිංකම "

අගෝස්තු මස 23වන දා දහවල් 02සිට සවස 06.00දක්වා...
උතුම් පුද බිමක සිට පිං පුරන්නට ඔබත් පැමිණෙන්න කැළණිය රජ මහා විහාරස්ථානයට..

මාධ්‍ය අනුග්‍රහය - මෙත් රූපවාහිනිය

M**H TV Sri Sadaham Padanama Hasalaka Sumiththa Kavi Himi Ven. Ududumbara Kashyapa Thero පැන සර

Address

Thalawathugoda
Battaramulla
10116

Alerts

Be the first to know and let us send you an email when Hasalaka Kavi Himi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Place Of Worship

Send a message to Hasalaka Kavi Himi:

Shortcuts

Share