Sri Subadrarama Maha Viharaya - බටපොළ මහ පන්සල

Sri Subadrarama Maha Viharaya - බටපොළ මහ පන්සල Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Sri Subadrarama Maha Viharaya - බටපොළ මහ පන්සල, Religious organisation, Batapola.

18/06/2023
23/02/2023

බටපොළ සුභද්‍රාරාම මහා විහාරස්ථානයේ චෛත්‍ය රාජායාණන් වහන්සේ අභියස මැදින් මස පුන් පොහොය දින (මාර්තු 06) පැවැත්වෙන උතුම් කිරි ආහාර පූජා පිංකම වෙනුවෙන් පිංවත් ඔබට ද දායක විය හැක.

දයකත්වය ලබා ගැනීම සහ වැඩිදුර තොරතුරු සදහා අමතන්න. 071333 2490/ (77) 631 0049

උසස්පෙළ විභාගයට මුහුණ දෙන දරු දැරියන්ට ආශිර්වාද කිරීම සදහා පවත්වන ලද තෙසැත්තෑ ඥාණ පූජා පිංකම. සංවිධානය - විහාරස්ථ සංවර්ධ...
22/01/2023

උසස්පෙළ විභාගයට මුහුණ දෙන දරු දැරියන්ට ආශිර්වාද කිරීම සදහා පවත්වන ලද තෙසැත්තෑ ඥාණ පූජා පිංකම.

සංවිධානය - විහාරස්ථ සංවර්ධන පදනම

21/01/2023

උසස් පෙළ විභාගයට මුහුණ දෙන දරු දැරියන් වෙනුවෙන් පවත්වනු ලබන ආශිර්වාදාත්මක තෙසැත්තෑ ඥාණ පූජාව බටපොළ සුභද්‍රාරාම මහා විහාරයේ දී 21 වන සෙනසුරාදා සවස 5 ට පැවැත්වේ. සැදැහ සිතින් ඔබ සැමට ආරාධනා !

උදුවප් පුන් පොහොය නිමිත්තෙන් දෙසැම්බර් 07 දින බටපොළ සුභද්‍රාරාම මහා විහාරස්ථානයේ පැවැත්වූ උදෑසන කිරි ආහාර පූජාව, දහවල් ද...
09/12/2022

උදුවප් පුන් පොහොය නිමිත්තෙන් දෙසැම්බර් 07 දින බටපොළ සුභද්‍රාරාම මහා විහාරස්ථානයේ පැවැත්වූ උදෑසන කිරි ආහාර පූජාව, දහවල් දෙතිස් ව්‍යංජන පූජාව සහ සවස බෝඨි පූජා පිංකම් මාලාව.

Address

Batapola
80320

Telephone

+94705970005

Website

Alerts

Be the first to know and let us send you an email when Sri Subadrarama Maha Viharaya - බටපොළ මහ පන්සල posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Place Of Worship

Send a message to Sri Subadrarama Maha Viharaya - බටපොළ මහ පන්සල:

Share