Barigoda Shri Mahindarama Maha Viharaya

Barigoda Shri Mahindarama Maha Viharaya ශ්‍රී මහින්දාරාම මහා විහාරය වූ කලි සියළු හුදී ජන පිරිසට අනුපමේය මෙහෙවරක් ඉටු කරන පුද බිමකි.

වයඹ පළාතේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ කුලියාපිටිය නැගෙනහිර ප්‍රාදේශීය මහා ලේකම් බල ප්‍රදේශයට අයත් බරිගොඩ ග්‍රාමයේ ඉතා රමණීය උස් ස්ථානයක පිහිටි පෞරාණික බවකින් යුත් විහාරස්ථානයකට උචිත අයුරින් සැකසී ඇති සිත් ගන්න සුළු භුමිභාගයක පිහිටා තිබෙන ශ්‍රී මහින්දාරාමය පසු කලෙක ශ්‍රී මහින්දාරාම මහා විහාරය නමින් හඳුන්වන්නට විය.

වර්තමාන විහාරාධිකාරී ස්වාමින් වහන්ස:

කුලියාපිටිය නැගෙනහිර ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ප්‍රධාන

සභාපති,
කුලියාපිටිය බටහිර දිසාපාලක ධූරන්ධර,
වයඹ එකසත් ශිල භාවනා සංගමයේ ගරු සභාපති,
සිරිවිජයසිරි වංසාවතංස රාමඥඥවංශ ප්‍රදීප ශාසනධජ,
"කර්මවාගාචාර්ය", සාම විනිසුරු,
කම්මට්ඨානාචාර්ය පුජ්‍ය ගරු
පනාවල ජිනසිරි මහ ස්ථවිර

037 2286264 / 07185786044

Address

Barigoda
Barigoda
60200

Website

Alerts

Be the first to know and let us send you an email when Barigoda Shri Mahindarama Maha Viharaya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share