16/08/2023
අපේ පන්සලේ පුස්ථකාලය , ධාතු මන්දිරය සහිත නව සංගවාසය ඉදිකිරිමින් පවතිනවා. දැනට කොටී 1 හමාරක් පමණ වියදම් වෙලා තිබෙන අතර තවත් විශාල මුදලක් වය වනු ඇති බවට ඇස්තමේන්තු කර තිබෙනවා . මේ සදහා හැකි නම් පින් ඇති ඔබටත් දායක වීමට ඔබට අරාධානා කරමි තෙරුවන් සරණයි !!!
මිට Rev. Kithalelle Anuruddha Thero, Sri Chethiyarukkharamaya, Dikulpatha, Bindunuwewa, Bandarawela.
අපගේ දුරකථන අංක : 0772511903 / 0702511903
බැංකු ගිණුම : 2120148
BOC බණ්ඩාරවෙල