බුද්ධ චීවරය buddha chiwaraya

බුද්ධ චීවරය buddha chiwaraya ජීවිතේ කෙටිම මග බෞද්ධ දර්ශනය.සිත නිවන

21/06/2025
22/11/2022

❤️❤️❤️🙏

🙏
02/09/2022

🙏

24/06/2021
07/06/2021

අපේ හාමුදුරුවන්ට සුභම සුභ උපන් දිනක් දීර්ඝායුශ ලැබේවා,බුදු සරණයි.බිම්බාරාමය විහාරාධිපති හිමි ඇතුලු තරුණ බෞද්ධ සංගමය ❤️❤️❤️🙏🙏🙏🙏

ප්‍රභාකරන්ගෙ දකුණු අත වූ කොටි නායක ශංකර් ඇතුළු ත්‍රස්තවාදීන් රැසක් මිහිපිටින් අතුගා දමා ලක් මවට නිදහසේ හුස්ම ගන්නට තම ජී...
30/05/2021

ප්‍රභාකරන්ගෙ දකුණු අත වූ කොටි නායක ශංකර් ඇතුළු ත්‍රස්තවාදීන් රැසක් මිහිපිටින් අතුගා දමා ලක් මවට නිදහසේ හුස්ම ගන්නට තම ජීවිතය පූජා කළ යුධ හමුදා විශේෂ බලකා වීරවර ලුතිනන් කර්නල් ලලිත් ජයසිංහ විරුවාගේ ආදරණීය බිරිඳ මුහුණු පොතේ තැබූ සංවේදී සටහන...! ❤️

" ආදරණීය වව්නියාව...
හුස්මත් එක්ක බැඳුන වව්නියාව..
මම ඒ කාලේ නොදැකපු වව්නියාව..
එයා වැඩිකාලයක් හිටපු වව්නියාව ..
මම අද පහු කරන් ආව වව්නියාව..

ඩ්‍රැයිවර් මැඩම් වව්නියාව කියද්ද උපන් ගමට ආව වඩා සතුටක් හැගීමක් හිතට ආව..
එයා දැන් එහෙ නෑ තමා...
ඒත් ටවුන් එක පහුවෙද්දි දැකපු,
වව්නියාව හොස්පිටල් එක,පොලීසිය,බැංකු ( ඩියු ඩේට් එකට කලින් ක්‍රෙඩිට් කාඩ් වලට සල්ලි දාන්න දුවපු හැටි) කඩ සාප්පු කෑම්ප් ...
මේවා ඒ කාලේ නොදැක්කත් හිතින් මවාගෙන එයා කියන විස්තර අහන් හිටපු කාලයක් තිබුණා..
ඒ අජීවී බිල්ඩින් උනත් අද දකිද්දි පරණ යාලුවෝ දැක්කා වගේ සතුටක් හිතට එනවා.. ජීවත් උනත් මැරුණු ගානට ඉන්න මිනිස්සු අතරේ නැතිවෙලත් එයා අපි එක්ක හැමදාම ජීවත් වෙනවා..
දිග කම්බිවැටවල් එක්ක ලොකූ ගේට්ටු දාපු කෑම්ප් දකිද්දි පුදුම සතුටක් හැගීමක් හිතට එන්නෙ..එයා මේ බිමේ මොනතරම් නම් පය ගහල ඇතිද..
මට මතක් වෙනවා ඉස්සර එයා
නිවාඩු ඉවර වෙලා යන්න හදද්දි
අනේ තව එක දවසක් ඉන්න කිව්වහම
"ගේට්ටුව ලගින් කලිසම ගලවලා තමා මට ඇතුලට යන්න වෙන්නේ"
කියනව හිනාවෙවී..
එයා එහෙමයි වැඩට කැප වුණේ...
ඒ තමයි එයාගේ ආදර්ශය,පරාර්ථය..
එයා වෙනුවෙන් කෙරෙන වැඩකට අපි අද ඔඩ්ඩුසුඩාන් ආවා ..
එයාගේ අවසන් සුසුම් මුසු වුණු මේ හුළඟත් මට සනීපයි..
ගොඩක් දේ දැනුනත් නොදැනෙන ගානට හැමදාම වගේ ඒ හුලගේ සෙල්ලම් කරන දුව එක්ක සතුටු වුණා.." ❤️

Credits- FB post by Colonel Lalith Jayasinghe’s wife and Journalist Umanga

11/05/2020
❤️❤️අපේ ගෙදර වෙසක් කොහොමද ගෙදර ඉස්සරහ පිංබිම ❤️❤️❤️
07/05/2020

❤️❤️අපේ ගෙදර වෙසක් කොහොමද ගෙදර ඉස්සරහ පිංබිම ❤️❤️❤️

Address

Bandarawela

Website

Alerts

Be the first to know and let us send you an email when බුද්ධ චීවරය buddha chiwaraya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share