Uthuru Kabillawela Sri Vivekaramaya

Uthuru Kabillawela Sri Vivekaramaya Bhuddhist Temple

24/10/2025
🪷🌼 ධර්ම දේශනා පිංකම සදහා ඔබ සැමට ආරාධනා 🌼🪷වස් පිංකම් මාලාවට සමගාමීව පැවැත්වෙන✨ ධර්ම දේශනාව✨🗓️ දිනය: 2025 ඔක්තෝබර් 18 (සෙ...
17/10/2025

🪷🌼 ධර්ම දේශනා පිංකම සදහා ඔබ සැමට ආරාධනා 🌼🪷

වස් පිංකම් මාලාවට සමගාමීව
පැවැත්වෙන

✨ ධර්ම දේශනාව✨

🗓️ දිනය: 2025 ඔක්තෝබර් 18 (සෙනසුරාදා)
🕓 වේලාව: ප.ව. 4.00ට
🏯 ස්ථානය: උතුරුකැබිල්ලවෙල ශ්‍රී විවේකාරාම විහාරස්ථානය

📿 දේශකයාණෝ:
පූජ්‍ය තිස්සමහාරාමයේ විජිතවංශ හිමි

මෙම මහා පුණ්‍ය කාර්යය
කුරුදුගොල්ල හා ගෙඩියාරොද දායක පින්වතුන්ගේ
දායකත්වයෙන් පැවැත්වේ.

🙏 සියලුම පින්වතුන්ට
මෙම පුණ්‍ය මංගල්‍යයට සහභාගීව
අනන්ත පුණ්‍ය කුසල් රැස් කරගන්නා ගන්නා ලෙස
ආරාධනා කරමු.

🪔 “ — සඳහම් ආලෝකය වේවා!” 🌿

🪷🌼 බෝධී පූජා මහා පිංකමට ඔබ සැමට ආරාධනා 🌼🪷වස් පිංකම් මාලාවට සමගාමීව පැවැත්වෙන✨ බෝධී පූජා මහා පිංකම ✨🗓️ දිනය: 2025 ඔක්තෝබර...
11/10/2025

🪷🌼 බෝධී පූජා මහා පිංකමට ඔබ සැමට ආරාධනා 🌼🪷

වස් පිංකම් මාලාවට සමගාමීව
පැවැත්වෙන

✨ බෝධී පූජා මහා පිංකම ✨

🗓️ දිනය: 2025 ඔක්තෝබර් 11 (සෙනසුරාදා)
🕓 වේලාව: ප.ව. 4.00ට
🏯 ස්ථානය: උතුරුකැබිල්ලවෙල ශ්‍රී විවේකාරාම විහාරස්ථානය

📿 දේශකයාණෝ:
පූජ්‍ය තඹලවැවේ චන්ද්‍රවංශ හිමි

මෙම මහා පුණ්‍ය කාර්යය
කටුකදුරු උල්පත හා අඹගහවත්ත දායක පින්වතුන්ගේ
දායකත්වයෙන් පැවැත්වේ.

🙏 සියලුම පින්වතුන්ට
මෙම පුණ්‍ය මංගල්‍යයට සහභාගීව
අනන්ත පිං කුසල් රැස් කරගන්නා ගන්නා ලෙස
ආරාධනා කරමු.

🪔 “ — සඳහම් ආලෝකය වේවා!” 🌿

පැරණි සංඝාවාසයෙහි වහලය  ප්‍රතිසංස්කරණ  කටයුතු   2025 වර්ෂයේ  වස් ආරාධනා කටයුතු සිදුකල ටෙනිසන් ප්‍රනාන්දු  මහතා සහ   පවුල...
06/10/2025

පැරණි සංඝාවාසයෙහි වහලය ප්‍රතිසංස්කරණ කටයුතු 2025 වර්ෂයේ වස් ආරාධනා කටයුතු සිදුකල ටෙනිසන් ප්‍රනාන්දු මහතා සහ පවුලේ ඥාති පිරිසගේ මූලිකත්වයෙන් සතරපේරුවෙහි දායක දායිකා පිංවත් සැමගේ අනුග්‍රහය ඇතුව සිදු වෙමින් පවතී.

ව්‍යාපාරික ලියනගෙ මහතා සහ ව්‍යාපාරික ජයන්ත මහතා සහ ඉංජිනේරු කසුන් මහතා යන පිරිස ද මේ සදහා ටෙනිසන් ප්‍රනාන්දු මහතාට විශාල සහයක් විය. ගමෙහි ලොකු කුඩා සැමගේ ශ්‍රමය ද ඇතුව මෙම කටයුත්ත තව නොබෝ දිනකින් අවසන් වන බව ඉතා සතුටු සිතින් දන්වා සිටිමි.

මේ මහා පුණ්‍ය කටයුත්ත හා සම්බන්ද වු සැමට පුණ්‍යානුමෝදනා කර සිටිමි.

ගමෙහි සියලු  දෙනාගේ  ශ්‍රමය සහ  ධන පරිත්‍යාගයෙන්   බෝධි ප්‍රාකාරයෙහි වැඩ කටයුතු   කඩිනමින් සිදුවන අතර ඒ සදහ ඔබගේ  දායකත්...
29/09/2025

ගමෙහි සියලු දෙනාගේ ශ්‍රමය සහ ධන පරිත්‍යාගයෙන් බෝධි ප්‍රාකාරයෙහි වැඩ කටයුතු කඩිනමින් සිදුවන අතර ඒ සදහ ඔබගේ දායකත්වය ලබාදෙන සැමට පුණ්‍යානුමෝදනාවයි ..

බෝධි ප්‍රාකාරයෙහි පැති බැම්මෙහි වැඩ කටයුතු ආරම්භව  වැඩකටයුතු ඉතාම සාර්තකව  ගමෙහි  සිලුම දෙනාගේ සහභාගිත්වයෙන් මේ දිනවල සි...
30/07/2025

බෝධි ප්‍රාකාරයෙහි පැති බැම්මෙහි වැඩ කටයුතු ආරම්භව වැඩකටයුතු ඉතාම සාර්තකව ගමෙහි සිලුම දෙනාගේ සහභාගිත්වයෙන් මේ දිනවල සිදුවෙමින් පවතී..... ඉදිරි කටයුතු සාර්තකව නිමකිරිමට හැමෝම තවතවත් දායක වෙමින් අප හා රැදී සිටින්න... සැමට පුණ්‍යානුමෝදනාවයි .....

බෝධි ප්‍රාකාරය  ඉදිකිරීමට අදාලව මුල් ගල්තැබීම  අද දිනයේ යෙදුණු සුබ මොහොතින් බණ්ඩාරවෙල  ශ්‍රී පුෂ්පාරාමාධිපති, ධර්මවිජය ම...
17/07/2025

බෝධි ප්‍රාකාරය ඉදිකිරීමට අදාලව මුල් ගල්තැබීම අද දිනයේ යෙදුණු සුබ මොහොතින් බණ්ඩාරවෙල ශ්‍රී පුෂ්පාරාමාධිපති, ධර්මවිජය මහ පිරිවෙන් කෘත්‍යාධිකාරී , ඌව වෙල්ලස්ස දෙදිසාවේ උපප්‍රධාන අධිකරණ සංඝනායක අතිපූජ්‍ය පොල්ගම්පොල ඉන්දානන්ද නායක ස්වාමින් වහන්සේගේ සහ අධ්‍යාපනපති , විහාරාධිපති පූජ්‍යපාද දොම්පේ ඉන්දසිරි ස්වාමින් වහන්සේගේ මූලිකත්වයෙන්, සාර්තකව සිදුකරන ලදි................................................................................
බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රවින්ද්‍ර බණ්ඩාර මහතා , බණ්ඩාරවෙල නගරසබාවෙහි ගරු නාගරාධිපති සාගර විශ්ව වික්‍රම මහතා, බණ්ඩාරවෙල නගරසබාවෙහි හිටපු නගරාධිපති ජනක රත්නායක මහතා ඇතුලු නාගරික මන්ත්‍රීවරුන් මෙන්ම ප්‍රදේශයේ ව්‍යාපාරික මහතුන් මෙන්ම ගමවාසී සියලුම දෙනා මේ අවස්තාව වෙනුවෙන් සම්බන්ද විය.

සම්බන්ද වෙමින් දායකත්වය දැක්වූ සැමට පුණ්‍යානුමෝදනාවයි ..

බෝධි ප්‍රාකාර වැඩ  ආරම්භ කිවීමට අදාලව  පූර්වයෙන් පරිසරය සකස් කිරීමේ ශ්‍රමදාන  කටයුත්ත  සතර පේරුවේ දායක  පිරිසගේ  සහයෝගය ...
12/07/2025

බෝධි ප්‍රාකාර වැඩ ආරම්භ කිවීමට අදාලව පූර්වයෙන් පරිසරය සකස් කිරීමේ ශ්‍රමදාන කටයුත්ත සතර පේරුවේ දායක පිරිසගේ සහයෝගය ඇතුව ඉතාම සාර්තකව සිදුවිය.. සහභාගි වූ සැමට පුණ්‍යානුමෝදනා කරන අතර ඉදිරි කටයුතු සාර්තකව සිදු කිරීමට ඔබ සියලුම දෙනා සහයෝගය ලබාදෙන ලෙස කාරුණිකව සිහිපත් කර සිටිමි..

Address

Bandarawela Town
90100

Telephone

+94572231611

Website

Alerts

Be the first to know and let us send you an email when Uthuru Kabillawela Sri Vivekaramaya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Place Of Worship

Send a message to Uthuru Kabillawela Sri Vivekaramaya:

Share