Gangaramaya Buddhist Monastery

Gangaramaya Buddhist Monastery Alubomulla, Panadura, Sri Lanka ගංගාරාමය විහාරය, අළුබෝමුල්ල, පානදුර , ශ්‍රී ලංකා.

වස් ආරාධනා පිංකම
13/07/2026

වස් ආරාධනා පිංකම

ජාතික ඩෙංගු මර්දන සතිය වෙනුවෙන් අළුබෝමුල්ල ගංගාරාම විහාරස්ථ ශ්‍රී ප්‍රඥාසේන දහම් පාසලේ ජ්‍යෙෂ්ඨ  අංශයේ සිසු දරු දැරියන්,...
28/06/2026

ජාතික ඩෙංගු මර්දන සතිය වෙනුවෙන් අළුබෝමුල්ල ගංගාරාම විහාරස්ථ ශ්‍රී ප්‍රඥාසේන දහම් පාසලේ ජ්‍යෙෂ්ඨ අංශයේ සිසු දරු දැරියන්, ආචාර්ය මණ්ඩලයේ මග පෙන්වීම මත අද දින සිදුකළ ශ්‍රමදානය. 2026/06/28

14/06/2026
අද දින ගංගාරාම විහාරස්ථ ශ්‍රී ප්‍රඥාසේන දහම් පාසලේ බෝසත් දරු දැරියන් ගේ ළමා සමාජය පවත්වන ලදී.  එහිදී දහම් දැනුම තරගාවලිය...
14/06/2026

අද දින ගංගාරාම විහාරස්ථ ශ්‍රී ප්‍රඥාසේන දහම් පාසලේ බෝසත් දරු දැරියන් ගේ ළමා සමාජය පවත්වන ලදී. එහිදී දහම් දැනුම තරගාවලියක් ද පවත්වන ලදී.

ගංගාරාම විහාරස්ථ ශ්‍රී ප්‍රඥාසේන දහම් පාසලේ දරු දැරියන් උදෙසා මාසිකව ක්‍රියාත්මක කෙරෙන පෝෂණ වැඩසටහන අද දින පවත්වන ලදී. ඒ...
14/06/2026

ගංගාරාම විහාරස්ථ ශ්‍රී ප්‍රඥාසේන දහම් පාසලේ දරු දැරියන් උදෙසා මාසිකව ක්‍රියාත්මක කෙරෙන පෝෂණ වැඩසටහන අද දින පවත්වන ලදී. ඒ සඳහා ප්‍රධාන දායකත්වය ශ්‍රී ප්‍රඥාසේන දහම් පාසලේ ආදි ශිෂ්‍ය ලක්ෂිත මදුශාන් මහතා ප්‍රමුඛ පවුලේ සැම විසින් දරන ලදී. අද දින උපන් දිනය සමරන ලක්ෂිත මධුෂාන් මහතාගේ පියාණන් වන සෙනරත් ජයවීර මහතාටද සුභ උපන්දිනයක් ප්‍රාර්ථනා කරමු.

30/05/2026

ගංගාරාම විහාරස්ථ ශ්‍රී ප්‍රඥාසේන දහම් පාසලේ බෝසත් සිසු දරු දැරියන් විසින් නිර්මාණය කරන ලද යන්ත්‍රානුසාරයෙන් ක්‍රියාකරන කැරකෙන පහන් කූඩුව.
නැරඹීමට ඔබ සැමට ආරාධනා

30/05/2026
30/05/2026
අළුබෝමුල්ල ගංගාරාම විහාරස්ථ ශ්‍රී ප්‍රඥාසේන දහම් පාසලේ බෝසත් දරු දැරියන් විසින් මෙවර වෙසක් පින්කම වෙනුවෙන් විහාර ධර්මශාල...
30/05/2026

අළුබෝමුල්ල ගංගාරාම විහාරස්ථ ශ්‍රී ප්‍රඥාසේන දහම් පාසලේ බෝසත් දරු දැරියන් විසින් මෙවර වෙසක් පින්කම වෙනුවෙන් විහාර ධර්මශාලාවේ ඉදිකරන ලද කැරකෙන පහන් කුඩුව. විහාරාධිපති ප්‍රධානාචාර්ය ශාස්ත්‍රපති කොටිගල ධම්මසේන හිමියන්ගේ අනුශාසනා පරිදි, නියෝජ්‍ය ප්‍රධානාචාර්ය පූජ්‍ය තෙප්පනාවේ චන්දිම හිමියන්, සහකාර විදුහල්පති සම්පත් ජයවීර මහතා, ඇතුළු ආචාර්ය මණ්ඩලයේ දායකත්වයෙන්, දහම් පාසලේ සිසු දරු දැරියන් විසින් යන්ත්‍රානුසාරයෙන් ක්‍රියාත්මක වන මෙම දැවැන්ත පහන් කූඩුව නිර්මාණය කරන ලදී. මෙම කූඩුව නැරඹීමට පැමිණෙනමෙන් ඔබ සැමට ගෞරවයෙන් ආරාධනා කරමු. මෙම පහන් කූඩුව නිර්මාණය කිරීමේදී ප්‍රඥාසේන දහම් පාසලේ ශිෂ්‍ය වෙතුම් සේසිත ඇතුළු දහම් පාසල් ශිෂ්‍ය පිරිස විශේෂ කැප කිරීමක් කරන ලදී.

Address

ගංගාරාමය, අළුබෝමුල්ල
Bandaragama

Alerts

Be the first to know and let us send you an email when Gangaramaya Buddhist Monastery posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share