Sri Atthadassi Dhamma school

Sri Atthadassi Dhamma school Sri Atthadassi Damma school situated in Ramukkana,Bandaragama The principle is Mathara Rathanavansh

*2025 වසරේ වැඩ කටයුතු ආරම්භ කිරීම....*  පිරිසිදුව පිළිවෙලට  කිරිපිඩු  කිරිපිඩු පිසීම හා සර්ව සම්පුර්ණ කිරිපිඩු පුජාවක් ස...
05/01/2025

*2025 වසරේ වැඩ කටයුතු ආරම්භ කිරීම....*
පිරිසිදුව පිළිවෙලට කිරිපිඩු කිරිපිඩු පිසීම හා සර්ව සම්පුර්ණ කිරිපිඩු පුජාවක් සිදුකිරීම . දරුවන් තුල ජීවමාන බුදුරජාණන් වහන්සේ ගේ ආශිර්වාදය ලබා ගැනීම..

වසර 2003 දී කමලා හපුආරචි ගුරුමෑණියන්ගේ මෙහෙය වීමෙන් , ඇයගේම පෞද්ගලික ධන පරිත්‍යාගයකින් හා එවකට ශිෂ්‍ය නායක මණ්ඩලය ,ආචාර්...
15/10/2024

වසර 2003 දී කමලා හපුආරචි ගුරුමෑණියන්ගේ මෙහෙය වීමෙන් , ඇයගේම පෞද්ගලික ධන පරිත්‍යාගයකින් හා එවකට ශිෂ්‍ය නායක මණ්ඩලය ,ආචාර්‍ය මණ්ඩලය හා ගමේ තරුණ කැලගේ එකමුතුවෙන් ඉදිරිපත් කල පොසොන් පහන් කූඩුවේ ආධාර මුදලින් ආරම්භ කල " ශ්‍රී අත්ථදස්සී දහම් පාසල් පුස්ථකාලය"

වසර 57 ක අද්විතීය දහම් පාසල් ගුරු භූමිකාවක් හා වසර 30 ප්‍රධානාචාර්‍ය භූමිකාවටද

1987 දී ශ්‍රී අත්ථදස්සී දහම් පාසල පිහිටුවීමටද උරදී කටයුතු කිරීමටද

ඇය දහම් පාසල් දරුවන් වෙනුවෙන් කල අමිල මෙහෙවරට ගෞරවයක් වශයෙන්ද

සුමේධ පෙරේරා සහකාර විදුහල් පති තුමාගේ යෝජනාවකට අනුව , ගුරු මණ්ඩලයද එය අනුමත කිරීමෙන් අනතුරුව

ශ්‍රී අත්ථදස්සී දහම් පාසලේ ප්‍රධානාචාර්‍ය , බණ්ඩාරගම ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ගරු උප සභාපති , රමුක්කන පුරාණ රජ මහා විහාරයේ විහාරාධිපති පුජ්‍ය මාතර රතනවංශ හිමිපාණන්ගේ පුර්ණ අනුශාසකත්වයෙන්,

වර්ෂ 2024 වප් මස 6 වන ඉරු දින

" කමලා හපුආරච්චි අනුස්මරණ පුස්ථකාලය "

ලෙස නම් කරන ලද බව ගෞරව බහුමානයෙන් මෙසේ නිවේදනය කරමු.....!

2024- 06 -30
26/06/2024

2024- 06 -30

පුලුවන් හැමෝම එන්න
22/06/2024

පුලුවන් හැමෝම එන්න

21/05/2024
අත්ථදස්සී බක් මංගල්‍යය උදෙසා ඔබ සැමට කෙරෙන ගෞරවනීය ආරාධනාවයි!!!💗
15/04/2024

අත්ථදස්සී බක් මංගල්‍යය උදෙසා ඔබ සැමට කෙරෙන ගෞරවනීය ආරාධනාවයි!!!💗

හෙල කලා කෙත අස්වද්වමින් අති විශාල සේවයක් කරන්නා වූ එරංග හසිත කුමාර සොයුරා ට ''විශ්වාභිනන්දන කලා ප්‍රණාමය" හිමිවූ වගයි..ම...
22/11/2023

හෙල කලා කෙත අස්වද්වමින් අති විශාල සේවයක් කරන්නා වූ
එරංග හසිත කුමාර සොයුරා ට ''විශ්වාභිනන්දන කලා ප්‍රණාමය" හිමිවූ වගයි..

මෙය බණ්ඩාරගම ආසනයට හිමිවූ එකම සම්මානය වේ...

තවදුරටත් කලා කෙත වෙනුවෙන් තව තවත් විශාල සේවයක් කිරිමට ඔබට ශක්තියක් වේවායි අත්ථදස්සී දහම් පාසල හා ආදි ශිෂ්‍ය සංගමය වෙනුවෙන් අප ඉමහත් ආඩම්බරයෙන් සුභාසිංශන එක් කරන්නෙමු!!

🙏🏳
08/09/2023

🙏🏳

අත්ථදස්සිය එළිය කල මහා පහන්සිල නිවී ගියේය..🥺ඔබට නිර්වාන සුවයම උදාවේවා උප ප්‍රධානාචාර්‍ය කමලා හපුආරච්චි ගුරු මෑනියනි🙏🏳😢
08/09/2023

අත්ථදස්සිය එළිය කල මහා පහන්සිල නිවී ගියේය..🥺ඔබට නිර්වාන සුවයම උදාවේවා උප ප්‍රධානාචාර්‍ය කමලා හපුආරච්චි ගුරු මෑනියනි🙏🏳😢

Address

Raja Maha Viharaya;Ramukkana;Bandaragama
Bandaragama

Telephone

0770184826

Website

Alerts

Be the first to know and let us send you an email when Sri Atthadassi Dhamma school posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share