10/04/2017
ගරු විහාරාධිපති මාවිත්තර සුමනරතන නායක ස්වාමීන්වහන්සේ උදෙසා ආශිර්වාද සෙත් පිරිත් දේශනයක් පසුගියදා විහරාස්ථානයේදී පැවැත්වින. අරුග්ගොඩ විහාර පාර්ශවයේ සියලු විහාරස්ථාන නියෝජනය කරමින් අරුග්ගොඩ විහාර පාර්ශවයේ නායක මාහිමිපාණන් ප්‍රධාන පූජනීය මහා සගරුවන මෙම අවස්ථාවට වැඩම කරන ලදි . විහරාධිකාරී මැදගම සුමනසිරි ස්ථවිරයන් වහන්සේ ගේ අදහසක් අනුව පින්කම සිදු කරන ලදි.