14/02/2026
ඓතිහාසික වීදියගොඩ මහා විහාරස්ථානය,
සිරිසරඋයන සිරි සදහම් විහාරස්ථානය යන
උභය මහා විහාරාධීෂ්වර
වීදියගොඩ ශ්‍රී ධම්මදාන දහම් පාඨශාලීය
ප්‍රධානාචාර්‍ය ධුරන්දර,
විහාරස්ථ කාර්ය සාධක සමිතිය, දහම් පාසල් සංවර්ධන සමිතිය
ආදී සංවිධානයන්හි සභාපති ධුරන්දර,
වීදියගොඩ තරුණ බෞද්ධ සංගමය, ධම්මචාරි තරුණ පදනම,
ධම්මදාන උපාසිකා සමිතිය ආදී සංවිධානයන්හි අනුශාසක ධුරන්දර,
ගෞරවාර්හ වල්ගම ධම්මින්ද නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේට
පින්බර ජන්ම දිනයක් වේවා.. !
නිදුක්, නිරෝගී, චිර ජීවනය වේවා... !
සුඛී දීඝායුකෝ භව.. !
වීදියගොඩ තරුණ බෞද්ධ සංගමය