වස්සානේ කුසලස්ස උපසම්පදා - Wassaane kusalassa upasampadaa

  • Home
  • Sri Lanka
  • Bambalapitiya
  • වස්සානේ කුසලස්ස උපසම්පදා - Wassaane kusalassa upasampadaa

වස්සානේ කුසලස්ස උපසම්පදා - Wassaane kusalassa upasampadaa මේ වස්සාන කාලේ බම්බලපිටිය වජිරාරාමයේ

""වස්සාන කාලේ කුසලස්ස උපසම්පදා""
2017 වස් කාලය හා කඨිණ පින්කම අරමුණු කොට ගිහි පැවිදි සැමගේ ප්‍රතිපත්ති පූරණය සඳහා හේතු වාසනා වීම පිණිස බම්බලපිටිය වජිරාරාම විහාරස්ථානයේ පුරා වස් මාස තුන පුරාවටම සති අන්තවල සදහම් දේශනා මාලාවක් හා සැප්තැම්බර් මස 3 වැනි ඉරුදින උදෑසන සිට ලේ දන්දීමේ මහා පුණ්‍ය කර්මයක් පැවැත්වේ.
මේ මහඟු ලේ හා ධර්ම දාන කටයුත්තට ඔබත් පිරිවර සහිතව සහභාගී වී පාරමී සහිතව කුශලය වඩා දුකෙන් මිදෙන්න...
සදහම් දේශනා දින, වේලාවන් හා දේශකයාණන් වහන්සේලා ගැන ඉදිරියේදී දැනුවත් කරන්නෙමු.

Address

Bambalapitiya

Alerts

Be the first to know and let us send you an email when වස්සානේ කුසලස්ස උපසම්පදා - Wassaane kusalassa upasampadaa posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Place Of Worship

Send a message to වස්සානේ කුසලස්ස උපසම්පදා - Wassaane kusalassa upasampadaa:

Shortcuts

Share