Sri Wijayaramaya, Balapitiya

Sri Wijayaramaya, Balapitiya බොදු දනන් සුවපත් කරන පින්ෙකත

25/08/2018
ශ්‍රී විජයාරාම විහාරය බ්‍රාහ්මණවත්තබලපිටිය
02/08/2018

ශ්‍රී විජයාරාම විහාරය
බ්‍රාහ්මණවත්ත
බලපිටිය

දැනට අමාරුවෙන්  සංඝාවාසයේ වැඩ සිදුවෙමින්. තෙරුවන් සරණයි
01/08/2018

දැනට අමාරුවෙන් සංඝාවාසයේ වැඩ සිදුවෙමින්. තෙරුවන් සරණයි

අද පොලිසියේ මහත්වරු හා ගමේ දායක දායිකාවන් එක්වී පන්සල් භූමිය සුද්ධපවිත්‍ර කලා. හැමෝටම ගොඩාක් පිං සිදු වෙනවා.තෙරුවන් සරණය...
24/06/2018

අද පොලිසියේ මහත්වරු හා ගමේ දායක දායිකාවන් එක්වී පන්සල් භූමිය සුද්ධපවිත්‍ර කලා. හැමෝටම ගොඩාක් පිං සිදු වෙනවා.තෙරුවන් සරණයි

බලපිටිය ශ්‍රී විජයාරාම විහාරස්ථානයේ වෙසක් තෙමගුල සිහිපත් කරමින් පවත්වන්නට යෙදුණු පින්කම් මාලාවේ අවසාන දිනය අද දවසේ විශේෂ...
29/04/2018

බලපිටිය ශ්‍රී විජයාරාම විහාරස්ථානයේ වෙසක් තෙමගුල සිහිපත් කරමින් පවත්වන්නට යෙදුණු පින්කම් මාලාවේ අවසාන දිනය අද දවසේ විශේෂ බෝධි පූජා පින්කම පූජනීය රත්මල්කඩුවේ සංඝවංශ හිමියන් විසින් සිදු කරමින්.🙏🙏🙏🙏🙏🙏🙏

අලුතෙන් ඉදිවෙන සංඝාවාසයේ වැඩ නිමවෙමින්...
07/03/2018

අලුතෙන් ඉදිවෙන සංඝාවාසයේ වැඩ නිමවෙමින්...

ශ්‍රී විජයාරාම විහාරය, බ්‍රාහ්මණවත්ත, බලපිටිය
19/02/2018

ශ්‍රී විජයාරාම විහාරය, බ්‍රාහ්මණවත්ත, බලපිටිය

අලුතින් ඉදිවෙමින් පවතින සන්ඝාවාස ගොඩනැගිල්ලේ slab එක දැමීමට සියලු කටයුතු සිදුවෙමින්
15/04/2017

අලුතින් ඉදිවෙමින් පවතින සන්ඝාවාස ගොඩනැගිල්ලේ slab එක දැමීමට සියලු කටයුතු සිදුවෙමින්

දැනට ඉදිවෙමින් පවතින ශ්‍රී විජයාරාම විහාරස්ථානයේ සන්ඝාවාස ගොඩනැගිල්ල
19/12/2016

දැනට ඉදිවෙමින් පවතින ශ්‍රී විජයාරාම විහාරස්ථානයේ සන්ඝාවාස ගොඩනැගිල්ල

katina pinkama
16/11/2016

katina pinkama

තුනුරුවන් සරණ හැර වෙන සරණක් නැත.
03/09/2016

තුනුරුවන් සරණ හැර වෙන සරණක් නැත.

Address

Balapitiya

Website

Alerts

Be the first to know and let us send you an email when Sri Wijayaramaya, Balapitiya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share