කීරපත්දෙනිය පන්සල

කීරපත්දෙනිය පන්සල මේ ශ්‍රි ගෞතම බුද්ධ ‍රාජ්‍යයයි..

අපේ උණුසුම් සුභ පැතුම්.....🔥♥️
27/07/2026

අපේ උණුසුම් සුභ පැතුම්.....🔥♥️

26/07/2026

කීරපත්දෙනිය ශ්‍රී විජයාරාමය විහාරස්ථ දායක සභාවේ වාර්ශික මහා සභා රැස්වීම ඇසල පුන් පොහෝ දින සවස 4ට විහාරස්ථානයේදි පැවැත්වේ.

කීරපත්දෙනිය ශ්‍රී විජය දහම් පාසලේ ඉතිහාසයේ ලබා ගත් විශිෂ්ඨතම ජයග්‍රහණය සනිටුහන් කරමින් අන්තර් දහම් පාසල්  සමස්ථ ලංකා කථි...
25/07/2026

කීරපත්දෙනිය ශ්‍රී විජය දහම් පාසලේ ඉතිහාසයේ ලබා ගත් විශිෂ්ඨතම ජයග්‍රහණය සනිටුහන් කරමින් අන්තර් දහම් පාසල් සමස්ථ ලංකා කථික ධර්මාචාර්‍ය ශ්‍රේණියේ #ප්‍රථම ස්ථානය අප දහම් පාසලේ කේසලා රත්නායක දියණිය විසින් අද දවසේ ජයග්‍රහණය කරන ලද බව ඉතාමත් සතුටින් දැනුම් දෙමු.

කේසලා රත්නායක දියණියට අප දහම් පාසලේ උණුසුම් සුභ පැතුම් සමගින් සියලු අධ්‍යාපන කටයුතු සාර්ථක කරගැනීම සඳහා කීරපත්දෙනිය බෝ සමිඳු පිහිට ලැබේවා අප ප්‍රාර්ථනා කරමු.

කීරපත්දෙනිය ශ්‍රී විජය දහම් පාසලේ අභිමානය...♥️කීරපත්දෙනිය ශ්‍රී විජය දහම් පාසලේ අභිමානවත් ශිෂ්‍යාවක් මෙන්ම දහම් පාසල් කථ...
05/07/2026

කීරපත්දෙනිය ශ්‍රී විජය දහම් පාසලේ අභිමානය...♥️

කීරපත්දෙනිය ශ්‍රී විජය දහම් පාසලේ අභිමානවත් ශිෂ්‍යාවක් මෙන්ම දහම් පාසල් කථික කන්ඩායමේ දක්ශතම කථිකාවියක් ලෙස පිට පිට දෙවතාවක් සමස්ථ ලංකා මට්ටමේ ජයග්‍රහණයන් අප දහම් පාසලට ලබා දී අභිමානයක් එක් කල කේශලා රත්නායක දියනියට ඇයගේ පාසල වන බලංගොඩ ආනන්ද මෛත්‍රීය ජාතික පාසල වෙනුවෙන් සිරස Tv ආයතනයේ THE Debater තරඟාවලිය සඳහා ඉදිරිපත් වී දක්ශතම කථිකාවිය ඇතුළු සුවිශේෂී ජයග්‍රහණය රැසක් ලබා ගැනීමට හැකි වී ඇත.

කේශලා රත්නායක දියනියගේ මෙම ජයග්‍රහණය අප විහාරස්ථානයට, අප දහම් පාසලට මෙන්ම අපගේ ගම්මානයටත් විශාල අභිමානයක් බව අප ඉතා සතුටින් මෙන්ම ආඩම්බරයෙන් සිහිපත් කරන්නෙමු.

කීරපත්දෙනිය බෝ සමිඳුගේ ආශිර්වායෙන් ආදරණීය දියනියගේ ඉදිරි ගමන සර්වප්‍රකාරයෙන් සාර්ථක වේවා...♥️🪷

ශ්‍රි ගෞතම සම්මා සම්බුද්ධ පරිණිර්වාන මංචක විහාරය ♥️
05/06/2026

ශ්‍රි ගෞතම සම්මා සම්බුද්ධ පරිණිර්වාන මංචක විහාරය ♥️

05/06/2026

තෙරුවන් සරණයි.....♥️

01/06/2026
01/06/2026

♥️♥️♥️♥️

කොට්ටිඹුල්වල වෛශාඛ්‍ය මංගල්‍යයය 2026.....♥️
24/05/2026

කොට්ටිඹුල්වල වෛශාඛ්‍ය මංගල්‍යයය 2026.....♥️

 ැමට_ඓතිහාසික_කීරපත්දෙනිය_බෝ_සමිඳු_පිහිටයි.....♥️
24/05/2026

ැමට_ඓතිහාසික_කීරපත්දෙනිය_බෝ_සමිඳු_පිහිටයි.....♥️

Address

Balangoda
70104

Telephone

+94707438332

Website

Alerts

Be the first to know and let us send you an email when කීරපත්දෙනිය පන්සල posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share