Bsl Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Bsl, Buddhist Temple, Balangoda.

14/06/2020
23/01/2020

රිදෙන තැන් පිරි මැද්ද නුඹ
කළානම් පිළියම්
ඉන්න තිබුනා
නොගිහින් ඒමග
නැවත සැරයක්

03/12/2019

ජාතිය වරදක් නම්
ඳඩුවම මරනයයි
මරනයෙන්
මිදීමට නම්
ඳඩුවම් දියයුත්තේ ජාතියටයි

26/11/2019

පරිස්සමෙන් ගිහින්
එන්න
අම්මාගේ මේ මන්තරෙට
මාරයත් බයයි

19/09/2019

වැටුණු දිය පොද
හිතත් තෙමුවා
ගතේ සළු පිළි
වලට වේගෙන්
අදහා ගනු බෑ
අසිනි වර්සා
කුමක් හෙයකින්
එයිද මන්දා

18/09/2019

අදත් පෙරදා
වෙළුණු තනිකම
නොමැල ගොමුවෙන්
ගිළුණු මල සේ
වැටුනි පා යුග
කමල අබියස
නියත තැන
අනියතැයි පසිඳු සේ

23/08/2019

රිය සක කැරකෙන්නේ ගොන් කුර පිටි පස්සේ
නෙත් යුග කැරකෙන්නේ ලෝකය දෙස ධර්මේ
සංසාරය කැරකෙන්නේ කර්මය මත පුතුනේ්
කර්මය කරකවමු නිර්වානෙට මිතුරේ



බී.සද්ධාලංකාර හිමි

08/08/2019

මම
විසල් උගතේක්
නොවුනත්
මම
විසල් බුද්ධිමතෙක්
කරන පුස්තකාලය
නම්
මේ සමාජයයි ...!

සද්ධාලංකාර හිමි Bsl

25/07/2019

මිහිකත සුන්දරයි
ලංකා මෑනි මගේ
පෙරදා උදුර ගත්තා
රන් භරණ ඇගේ
රූපෙට භරණ ගුණයක්
නැති මිනිසා අපේ
අම්මා මරයි ටික ටික
දුක් දීලා මගේ

Bsl

Address

Balangoda

Telephone

0775779945

Website

Alerts

Be the first to know and let us send you an email when Bsl posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share