බදුල්ල බෞද්ධ සංගමය Badulla Buddhist Society

  • Home
  • Sri Lanka
  • Badulla
  • බදුල්ල බෞද්ධ සංගමය Badulla Buddhist Society

බදුල්ල බෞද්ධ සංගමය Badulla Buddhist Society Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from බදුල්ල බෞද්ධ සංගමය Badulla Buddhist Society, Religious organisation, Samadhi Arana , Samadhi Mawatha, Alugolla, Badulla.

ගෞතම බුදු රජුන් වැඩම කළ ඓතිහාසික බදුලු පුරවරයේ අලුගොල්ල කදුමුදුන මත විරාජමානව වැඩ සිටින බදුල්ල අලුගොල්ල සමාධි බුදු පිළිම වහන්සේ

Samadhi Buddha Statue , Alugolla, Badulla, Sri Lanka.

20/06/2025
12/06/2025
12/06/2025
බදුල්ල අලුගොල්ල සමාධි බුදු පිළිම වහන්සේ ලෝකවාසී බෞද්ධ සුපින්වතුන්ගේ වන්දනීයත්වයට පත් කිරීමේ - පුන්‍ය මහෝත්සවය ගෞතම බුදු ...
10/06/2025

බදුල්ල අලුගොල්ල සමාධි බුදු පිළිම වහන්සේ ලෝකවාසී බෞද්ධ සුපින්වතුන්ගේ වන්දනීයත්වයට පත් කිරීමේ - පුන්‍ය මහෝත්සවය

ගෞතම බුදු රජුන් වැඩම කළ ඓතිහාසික බදුලු පුරවරයේ අලුගොල්ල කදුමුදුන මත විරාජමානව වැඩසිටින බදුල්ල අලුගොල්ල සමාධි බුදු පිළිම වහන්සේ ලෝකවාසී බෞද්ධ සුපින්වතුන්ගේ වන්දනීයත්වයට පත් කිරීමේ අදිටනින් වර්ෂ 2025 ක් වූ පොසොන් මස 07 වන සෙනසුරාදා දින පෙ.ව. 7.44ට යෙදෙන සුභ නැකතින් නේත්‍රා ප්‍රතිෂ්ඨාපන බුද්ධ මංගල්‍යය සිදු කර වර්ෂ 2025 ක් වූ පොසොන් මස 10 වන පුන් පෝදා පෙ.ව. 10.07 ට යෙදෙන සුබ මුහුර්තයෙන් සම්බුද්ධ ශාසනයට පුණ්‍යමය ක්ෂේම භුමියක් ලෙස නිශ්‍රය කර පූජා කරන වගයි.

බදුල්ල බෞද්ධ සංගමය

බදුල්ල අලුගොල්ල සමාධි බුදු පිළිම වහන්සේ ලෝකවාසී බෞද්ධ සුපින්වතුන්ගේ වන්දනීයත්වයට පත් කිරීමේ - පුන්‍ය මහෝත්සවය - තව දින 1...
09/06/2025

බදුල්ල අලුගොල්ල සමාධි බුදු පිළිම වහන්සේ ලෝකවාසී බෞද්ධ සුපින්වතුන්ගේ වන්දනීයත්වයට පත් කිරීමේ - පුන්‍ය මහෝත්සවය - තව දින 1යි
ගෞතම බුදු රජුන් වැඩම කළ ඓතිහාසික බදුලු පුරවරයේ අලුගොල්ල කදුමුදුන මත විරාජමානව වැඩසිටින බදුල්ල අලුගොල්ල සමාධි බුදු පිළිම වහන්සේ ලෝකවාසී බෞද්ධ සුපින්වතුන්ගේ වන්දනීයත්වයට පත් කිරීමේ අදිටනින් වර්ෂ 2025 ක් වූ පොසොන් මස 07 වන සෙනසුරාදා දින පෙ.ව. 7.44ට යෙදෙන සුභ නැකතින් නේත්‍රා ප්‍රතිෂ්ඨාපන බුද්ධ මංගල්‍යය සිදු කර වර්ෂ 2025 ක් වූ පොසොන් මස 10 වන පුන් පෝදා පෙ.ව. 10.07 ට යෙදෙන සුබ මුහුර්තයෙන් සම්බුද්ධ ශාසනයට පුණ්‍යමය ක්ෂේම භුමියක් ලෙස නිශ්‍රය කර පූජා කරන වගයි.
බදුල්ල බෞද්ධ සංගමය

Address

Samadhi Arana , Samadhi Mawatha, Alugolla
Badulla
90000

Website

Alerts

Be the first to know and let us send you an email when බදුල්ල බෞද්ධ සංගමය Badulla Buddhist Society posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Place Of Worship

Send a message to බදුල්ල බෞද්ධ සංගමය Badulla Buddhist Society:

Share