20/05/2023
අද උදේ පන්දරම අක්කාගේ පුතා මේය මට එවා එය යටින් සැප නෙද කියා ලියා තිබුණි,,,,මේය දමා තිබෙන පියුමි හංසමලි ගැන කතා නොකර ඉමු ,,,,මේ තියෙන දෙවල් වලට මම තව දෙවල් එකතු කරන්න කැමතිය ,,,
Prophet Jerome පවිච්චි කරන මයික් එක ඇමරිකානු ඩොලර් 15,000 කි ,,,ලංකාවේ හොදම ශබ්ද පරිපාලන යන්ත්‍රය ඔහුගේ සභාව සතුය, පසුගිය වසර දෙක තුන ඇතුලත රැපියල් මිලියන 100 කට වැඩි ප්‍රමාණයක් වෛද්‍ය ආධාර ලෙස ලංකාවේ රොහල් වලට ලබා දි ඇත, ඔහුගේ සභාව බ්‍රහස්පතින්දා BMICH හි පවත්වනු ලබන එක් දවසකට රැපියල් ලක්ෂ 19 ක් ගෙවයි, ඔහුගේ සෑම වැඩ සටහනක්ම මධ්‍ය 14 ක සජීවිව විකශනය කරයි (එ වෙනුවෙන් කොටි ගනනක් මුදල් ගෙවයි ) ඔහුගේ සභාව සතු මිරකල් ඩොම් එක සැදිමට රැපියල් බිලියන තුනකට වැඩි ප්‍රමාණයක් වියදම් කර තිබේ,,,,,
ඔහු මහා සිකුරාදා දින වැඩ සටහනෙදි හරි පුදුම වචනයක් කිව්වා " මහා බ්‍රහස්පතින්දා දින පැවති ඔහුගේ දෙව මෙහෙය තුළදි ඔහුගේ සභාවේ එක් සමාජිකයෙක් රැපියල් මිලියන 20 ක් පරිත්‍යාග කර තිබු බව,,,,,
Glorious Church යනු ( Prophet Jerome ගේ සභාව ) ඉටි පන්දම් 7 ක් පප්තු කරන්නම් මට අරක ඉටු කර දුන මැනව දෙවියනි කියන,ගහකට පුජාවක් පවත්වා අපිට අරක කර දුන මැනවි දෙවියනි කියන පිරිසක් සිටින සභාවක් නොව කොටි ප්‍රකොටි ගනන් මුදල් ඇති දෙවියන් වහන්සේගේ වචනයට කෑදර පිරිසක් සිටින සභාවකි,,,,,දෙව වචනයට පිපාසිතව සිටින පුද්ගලයින් තම උපයන දෙය මුලින් දෙන්නෙ දෙවියන්ගේ රජ්‍ය වෙනුවේන් ය ,,,,
Glorious Church යනු හිඟන්නෙකුට රැපියලක් නොදෙන පිරිසක් සිටින සභාවක් නොව ,ලෝකය පුරා විරිසි සිටින ඉතාමත් හදවත් ධනවත් පිරිසක් සිටින සභාවක්ය ,,,,
ලංකාවේ විගනනය කරන එකම සභාව ,ලංකාවේ බදු ගෙවන එකම සභාව ය ,,,,,
ජේසුස් වහන්සේට භාණ්ඩාගාරික කෙනෙකු සිටියේ ය,,,,,ජේසුස් වහන්සේ බදු ගෙව්වේ ය,,,,,.ඒ විතරක් නොව ජේරැසලමට යන්නට එතුමා භාවිතා කලේ කව්රැත් පවිච්චි නොකල කොටළුවේකි,,,,අපේ වචනයෙන් කිව්වොත් බෑන් නිව් V8 එකකි ,,,,
ජේසුස් වහන්සේට අරමිතියේ ජොශප් වගේ ධනවත් මිතුරන් සිටියේ ය ,(ජේසුස් වහන්සේගේ මරණයෙන් පසු උන් වහන්සේගේ ශරිරය රැගෙන ගොස් සොහොන් ගෙයි තැන්පත් කල පුද්ගලයා )
Prophet Jerome ටත් එහෙමය,,,,දෙවියන් වහන්සේගේ රජය ගොඩ නැගිම වෙනුවෙන් මිනිසුන් තම සතු සියල්ල වුවද දෙන්නෙ ය ,,,,
පපුව පෙන්නා ජිවිකාව ගත කරන පියුමිට මේක මැජික් වුනාට මට නම් Prophet Jerome ගැන ඇත්තේ පට්ටම අඩම්බරයකි,,,,,
ඔහුගේ සභාව දුවන්නේ පිං කැටයට වැටේන රැපියලකින් දෙකකින් නොව ,කෝටි,ප්‍රකෝටි ගනනින් මිනිසුන් දෙව වචනය වෙනුවෙන් වපුරන මුදල් වලින් ය ,,,,,
වඟකිමේන් මට තව දෙයක් කිව හැකිය ,,,,ලංකාවට විදේශ විනිමය ගෙනෙන පුද්ගලයන් අතර ඔහු සිටින්නෙ පෙරමුණේ ය,,,,,,,,,,,,
,,,,,,,,කිසිවෙකුට ඔහුට ලංවිය නොහැකිය,,,,,,,,,....
සිරන්ත 2023🇯🇵5🇯🇵20
Christ tha fortresses church