13/01/2020
බදුල්ල දිස්ත්‍රික්කයේ මීගහකිවුල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් කලුගහකදුර 16 ඩී ග්‍රාමයේ පිහිටි පොල්වත්ත නැමැති අති දුෂ්කර ග්‍රාමයේ පොල්වත්ත ශ්‍රී සීල සුමනාරාමය භික්ෂුණීආරාමය පිහිටා ඇති අතර, ඉතා දිළිදු ජනතාවක් වෙසෙන මෙම ග්‍රාමයේ ජනතාව විසින් දාන වේල පවා ලබා දෙන්නේ ඉතා අමාරුවෙනි.
විවිධ ආධාර උපකාර යටතේ ආරාමය ගොඩනගාගත් අතර, ඉතා කුඩා ප්‍රමාණයෙන් පොල්වත්ත ආරාමය සඳහා චෛත්‍යක් ඉදිකිරිම සඳහා දැඩි අවශ්‍යතාවයක් දායක සභාවට ඇති අතර, මුල්‍යමය වශයෙන් ආධාර උපකාර නොමැති වුවත් , ද්‍රව්‍යආධාර වශයෙන් හෝ පහත සඳහන්කර ඇති ද්‍රව්‍ය ලබාදී මේ මහගු පුන්‍ය කටයුත්තකට පින්වත ඔබසැමගෙන් දායකත්වය ලබාදෙන මෙන් ඉතා කරුණිකව ඉල්ලා සිටිමු.
පොල්වත්ත ශ්‍රී සීල සුමණාරාම දායක සභාව
චෛත්‍යය ගොඩනැගීම සඳහා අවශ්‍යවන ද්‍රව්‍ය
අනු අංකය විස්තර ප්‍රමාණය
1 කලුගල් කියුබ් 25
2 මැටල් කියුබ් 1 1/2
3 වැලි කියුබ් 18
4 මිලි මිටර් 10 කම්බි බාර් 25
5 මිලි මිටර් 12 කම්බි බාර් 25
6 සිමෙන්ති මිටි 185
7 ගඩොල් 6,4,9 18000
8 ගඩොල් 2,4,9 14000
9 අගල් 1 1/2 ගැල්වනයිස් බට 2
10 පලංචි ලෑලි 140
11 අලුහුණු මිටි 35
12 බයින්ඩිං කම්බි කිලෝ 2
13 අගල් 1/2 බෝඩ් 1
14 කොහු ලණු කිලෝ 20
15 උදලු 1
16 සවල් 2 2
17 බාල්දි 2 2
18 තාච්චි 2 2
19 පලංචි 1 ක් 1
ගිණුම් අංකය: 010200150033410
පොල්වත්ත ශ්‍රී සීල සුමණාරාම දායක සභාව,
මහජන බැංකුව, බදුල්ල.