St .Benedict's Church

Call Directions Contact the place of worship

St .Benedict's Church Sunday Holy Mass:6.30 a.m
Thursday st.Benedict Novana and Mass 5.00 p.m

14/07/2026
මංගල මහා දිව්‍ය  පුජාව
12/07/2026

මංගල මහා දිව්‍ය පුජාව

Enjoy the videos and music you love, upload original content, and share it all with friends, family, and the world on YouTube.

11/07/2026

අපගේ ගොඩිගමුව ග්‍රාම ආරක්ෂක මුනිතුමා මෙන්ම, බටහිර පැවිදි ජීවිතයේ පියා (Father of Western Monasticism) මෙන්ම යුරෝපයේ ආරක්ෂක සාන්තුවරයාණන් (Patron Saint of Europe) වන නූර්සියාවේ ශුද්ධ වූ බෙනඩික්ට් මුනිතුමාගේ (St. Benedict of Nursia) අනුස්මරණ මංගල්‍යය අදයි 🙏🙏🙏 නූර්සිය නූවරේ අලංකාර කුසුමක්සේ ප්‍රබෝධමත් වූ වා වූ ශුද්ධ වූ බෙනඩික් මුනිතුමෙනි...... අප නිසා යාච්ඤා කල මැනවි

10/07/2026

Feast of Our Holy Father St. Benedict

Today, with gratitude and joy, we celebrate the Feast of our Holy Father St. Benedict, the Patriarch of Western Monasticism and the founder of the Benedictine way of life.

Through his Holy Rule, he taught generations of monks and Christians to seek God in prayer, work, humility, obedience, and fraternal charity. His timeless motto, Ora et Labora ("Pray and Work"), continues to inspire countless faithful throughout the world.

03/07/2026
03/07/2026

වාර්ෂික මංගල්‍යය අරභයා කොඩිගස් එසවීම

- ශුද්ධ  වු බෙනඩික් පිය ගුණ වරුණ -1 වන කොටසඋම්බ්‍රියා රටේ නුර්සියා නමැති කුඩා ග්‍රාමයේ වංශවත් දෙමව්පියන්ගෙන් බෙනඩික් උපත...
02/07/2026

- ශුද්ධ වු බෙනඩික් පිය ගුණ වරුණ -
1 වන කොටස

උම්බ්‍රියා රටේ නුර්සියා නමැති කුඩා ග්‍රාමයේ වංශවත් දෙමව්පියන්ගෙන් බෙනඩික් උපත ලැබුවේය. එහෙත් අනෙක් තරුණයන්ගේ අශිෂ්ටාචාර ජීවිතයන් නිසා බෙනඩික් වයස 16 දී ගැලවීම සෙවීම සදහා තම ධනය සියල්ලද, මෙලෝ ආශාවන් සියල්ලද අතහැර දමා සැගවී ගුහාවක වනවාසියෙක් සේ හුදකලා ජිවිතයක් ගත කළේය. ඔහු බොහෝ දුර ඇවිද සුබිආකෝ නම් වූ කදු ප්‍රදේශයට පැමිණියේය. ඔහු ගැබුරු නිශ්ශබ්ද නිම්නයක් දුටුවේය. එහි ගුහාවක් දැක ඒ වෙතට ගියේ ‘ ස්වාමින් වහන්සේට ප්‍රශංසා වේවා” යි ගායනා කරමිනි

Address

Godigamuwa
Badalgama

Telephone

+94312269255

Website

Alerts

Be the first to know and let us send you an email when St .Benedict's Church posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Place Of Worship

Send a message to St .Benedict's Church:

Shortcuts

Share